ජීවිතේට කතරගම ගිහින් නැත්තෙ මම විරතද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    පලපන්කො ඒකෙත් හැටි. දැන් වයස 33ක් වෙන්නත් එනව. ජීවිතේට කතරගම ගිහින් නෑ කිපන්කො.
    මම ගිහිල්ලා නෑ , ගොඩක් තැන් තියෙනවා එහෙම නොගියපු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු කියන්න එපා බන්. උබ මගේ හිත හදන්නනේ ඔහොම කියන්නේ?
    නෑ ඇත්තටම ගිහිං නෑ :baffled: කතරගම නොගිය කියන එකනං එච්චර පුදුම වෙන්න කාරණයක් නෙවේ මම හිතන්නෙ
     
    • Like
    Reactions: NRTG

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මම ගිහිල්ලා නෑ , ගොඩක් තැන් තියෙනවා එහෙම නොගියපු
    අඩේ සිරාවට.

    ෆීලිං ගුඩ් සිංහලු. මම හිතුවේ මම විතරයි කියල. බලං ගියාම ගොඩක් උන් ඉන්නවනේ.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    නෑ ඇත්තටම ගිහිං නෑ :baffled: කතරගම නොගිය කියන එකනං එච්චර පුදුම වෙන්න කාරණයක් නෙවේ මම හිතන්නෙ
    උබ ගොඩක් දුර පලාතක එකෙක් වෙන්න ඇති. මම මාතර වෙලත් හිතපංකෝ. මටම හිතාගන්න බෑ ඇයි කියල.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,809
    8,024
    113
    මෙන්න මෙතන...
    අපේ තාත්තගේ ගම මාතර නිසා පොඩිකාලේ නිතරම වගේ ගියා දැන් නම් අවුරුදු විසි පහකින් විතර ගිහින් නෑ. මම ජිවිතේට සිරිපාදේ ගිහින් නෑ ඒ ගැන මාර දුකක් තියෙනවා. මේ ආත්මේ නම් යන්න බැරිවෙයි ☹️☹️
    Ai ban ehema kiwe..waren yamu labana sare..math ennam uba ekka yanna
     
    • Love
    Reactions: True Story

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    අඩේ සිරාවට.

    ෆීලිං ගුඩ් සිංහලු. මම හිතුවේ මම විතරයි කියල. බලං ගියාම ගොඩක් උන් ඉන්නවනේ.
    ඔව් අනුරාධපුරේ ඉදලා මම ශ්‍රීමා බෝදියට විතරයි ගිහින් තියෙන්නේ. අනිත් එකකට වත් ගිහින් නෑ ඉන්නේ මිහින්තලේ ට KM 10 දුරින් ඉන්නේ එකටවත් ගිහින් නෑ , තව දළදා මාලිගාව බලන්න ගිහින් තියෙනවා. ඔචරයි ඉතින්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ithin palayanko issara wage amaruda yanna ? :P

    Ai ban ehema kiwe..waren yamu labana sare..math ennam uba ekka yanna
    මම ඉන්නේ ලංකාවේ නෙවෙයි මචෝ. ලංකාවට එන්නේ ළමයින්ගේ ඉස්කෝල නිවාඩුවට‍ එතකොට සිරිපාදේ යන සීසන් එක ඉවරවෙලා. අනිත් එක ලංකාවට ආවම ගෑණිගෙයි මගෙයි නෑදෑයොයි යාළුවොයි බලන්න ගියාම නිවාඩුව ඉවරයි. ඒකයි කිව්වේ මේ ආත්මේ නම් යන්න වෙන එකක් නෑ කියලා. සමහර දේවල් තියෙනවා අදාළ කාලෙට කරේ නැත්නම් ජිවිතේට කරන්න ලැබෙන්නේ නැති.ලෝකේ ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා කොල්ලෝ ඒත් තමන්ගේ රටේ හදවත වගේ සලකන සිරිපාදේ ගිහින් නැත්තේ සමහර විට හැමෝටම එතනට යන්න පිණ නැති නිසා කියලයි මට හිතෙන්නේ. උබලා හරි යන්න පුළුවන් කාලේ කැමති තැන්වලට පලයල්ලා.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ඔව් අනුරාධපුරේ ඉදලා මම ශ්‍රීමා බෝදියට විතරයි ගිහින් තියෙන්නේ. අනිත් එකකට වත් ගිහින් නෑ ඉන්නේ මිහින්තලේ ට KM 10 දුරින් ඉන්නේ එකටවත් ගිහින් නෑ , තව දළදා මාලිගාව බලන්න ගිහින් තියෙනවා. ඔචරයි ඉතින්.
    එක අතකින් අවුලක් නෑ බං. උබ හැපි නම් අවුලක් නෑ. ජීවත් වෙන්න චාන්ස් එකක් ලැබුනොත් යමං.
     
    • Like
    Reactions: Ryan08

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගියා කියලා බලන්න දෙයක් නැහැ තැම්බිලා දූවිලි නාගෙන එන්න තමා වෙන්නේ 🤣༼ つ ◕‿◕ ༽つ(づ。◕‿‿◕。)づ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මම ඉන්නේ ලංකාවේ නෙවෙයි මචෝ. ලංකාවට එන්නේ ළමයින්ගේ ඉස්කෝල නිවාඩුවට‍ එතකොට සිරිපාදේ යන සීසන් එක ඉවරවෙලා. අනිත් එක ලංකාවට ආවම ගෑණිගෙයි මගෙයි නෑදෑයොයි යාළුවොයි බලන්න ගියාම නිවාඩුව ඉවරයි. ඒකයි කිව්වේ මේ ආත්මේ නම් යන්න වෙන එකක් නෑ කියලා. සමහර දේවල් තියෙනවා අදාළ කාලෙට කරේ නැත්නම් ජිවිතේට කරන්න ලැබෙන්නේ නැති.ලෝකේ ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා කොල්ලෝ ඒත් තමන්ගේ රටේ හදවත වගේ සලකන සිරිපාදේ ගිහින් නැත්තේ සමහර විට හැමෝටම එතනට යන්න පිණ නැති නිසා කියලයි මට හිතෙන්නේ. උබලා හරි යන්න පුළුවන් කාලේ කැමති තැන්වලට පලයල්ලා.
    machan next time wife & babala Airport enna kiyala hotel ekaka rest karala pahuwada palayan awidinna.. full tour ekak.. yanna onema than tiyenawa ban me lankaawe apita ithin echcharai tiyenne ..sanasillakata.. me athmedi diyunu wena ratawal neme
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,216
    8,217
    113
    M-Town
    ඒකට අපේ ගෙවල් වල මිනිස්සු, ලෙඩක් හැදුනත් යන්නේ එහේ :lol:
    Ow oi. ගිය මාසේ දවසින් ගිහිල්ලා ආවා.
    Highway ekata පින්සිද්ද වෙන්න 😂😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    machan next time wife & babala Airport enna kiyala hotel ekaka rest karala pahuwada palayan awidinna.. full tour ekak.. yanna onema than tiyenawa ban me lankaawe apita ithin echcharai tiyenne ..sanasillakata.. me athmedi diyunu wena ratawal neme
    වයිෆ් & ළමයි මාත් එක්ක මෙහේ මචෝ ඉන්නේ. මෙහේ ඉස්කෝල නිවාඩු දෙන්නේ ජුනි අන්තිම.එතකොට සිරිපාදේ වාරේ ඉවරයිනේ අනිත් ගොඩක් තැන්වල නම් අපි යනවා මචං. උබ කියන එක ඇත්ත ලංකාවේ යන්න තැන්නම් සෑහෙන්න තියෙනවා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් අනුරාධපුරේ ඉදලා මම ශ්‍රීමා බෝදියට විතරයි ගිහින් තියෙන්නේ. අනිත් එකකට වත් ගිහින් නෑ ඉන්නේ මිහින්තලේ ට KM 10 දුරින් ඉන්නේ එකටවත් ගිහින් නෑ , තව දළදා මාලිගාව බලන්න ගිහින් තියෙනවා. ඔචරයි ඉතින්.
    උඹටනම් දෙකක් කියන්න ඕන.නෑ එත් ඕන නෑ.!!! :angry::confused:
     
    • Haha
    Reactions: Ryan08