මම ගිහිල්ලා නෑ , ගොඩක් තැන් තියෙනවා එහෙම නොගියපුපලපන්කො ඒකෙත් හැටි. දැන් වයස 33ක් වෙන්නත් එනව. ජීවිතේට කතරගම ගිහින් නෑ කිපන්කො.
මම ගිහිල්ලා නෑ , ගොඩක් තැන් තියෙනවා එහෙම නොගියපුපලපන්කො ඒකෙත් හැටි. දැන් වයස 33ක් වෙන්නත් එනව. ජීවිතේට කතරගම ගිහින් නෑ කිපන්කො.
උබට වැඩිය නාකියි මමඋබත් මම වගේ නාකි කුකුලෙක් වගේ. මේ බං අර චකබ්ලාස්ට් එකක් නේ? මගෙත් තිබ්බ.![]()

ඕවා කතරගම වැහි වැහැලා තිබුණා ඒ කාලේ.උබත් මම වගේ නාකි කුකුලෙක් වගේ. මේ බං අර චකබ්ලාස්ට් එකක් නේ? මගෙත් තිබ්බ.![]()
නෑ ඇත්තටම ගිහිං නෑබොරු කියන්න එපා බන්. උබ මගේ හිත හදන්නනේ ඔහොම කියන්නේ?
කතරගම නොගිය කියන එකනං එච්චර පුදුම වෙන්න කාරණයක් නෙවේ මම හිතන්නෙඅඩේ සිරාවට.මම ගිහිල්ලා නෑ , ගොඩක් තැන් තියෙනවා එහෙම නොගියපු
තෝ නම්බෙක්නෙ. තොට තව කල් තියෙනව.
------ Post added on May 24, 2021 at 2:07 PM
උබ ගොඩක් දුර පලාතක එකෙක් වෙන්න ඇති. මම මාතර වෙලත් හිතපංකෝ. මටම හිතාගන්න බෑ ඇයි කියල.නෑ ඇත්තටම ගිහිං නෑකතරගම නොගිය කියන එකනං එච්චර පුදුම වෙන්න කාරණයක් නෙවේ මම හිතන්නෙ
Ai ban ehema kiwe..waren yamu labana sare..math ennam uba ekka yannaඅපේ තාත්තගේ ගම මාතර නිසා පොඩිකාලේ නිතරම වගේ ගියා දැන් නම් අවුරුදු විසි පහකින් විතර ගිහින් නෑ. මම ජිවිතේට සිරිපාදේ ගිහින් නෑ ඒ ගැන මාර දුකක් තියෙනවා. මේ ආත්මේ නම් යන්න බැරිවෙයි![]()
ඔව් අනුරාධපුරේ ඉදලා මම ශ්‍රීමා බෝදියට විතරයි ගිහින් තියෙන්නේ. අනිත් එකකට වත් ගිහින් නෑ ඉන්නේ මිහින්තලේ ට KM 10 දුරින් ඉන්නේ එකටවත් ගිහින් නෑ , තව දළදා මාලිගාව බලන්න ගිහින් තියෙනවා. ඔචරයි ඉතින්.අඩේ සිරාවට.
ෆීලිං ගුඩ් සිංහලු. මම හිතුවේ මම විතරයි කියල. බලං ගියාම ගොඩක් උන් ඉන්නවනේ.
ithin palayanko issara wage amaruda yanna ?![]()
මම ඉන්නේ ලංකාවේ නෙවෙයි මචෝ. ලංකාවට එන්නේ ළමයින්ගේ ඉස්කෝල නිවාඩුවට එතකොට සිරිපාදේ යන සීසන් එක ඉවරවෙලා. අනිත් එක ලංකාවට ආවම ගෑණිගෙයි මගෙයි නෑදෑයොයි යාළුවොයි බලන්න ගියාම නිවාඩුව ඉවරයි. ඒකයි කිව්වේ මේ ආත්මේ නම් යන්න වෙන එකක් නෑ කියලා. සමහර දේවල් තියෙනවා අදාළ කාලෙට කරේ නැත්නම් ජිවිතේට කරන්න ලැබෙන්නේ නැති.ලෝකේ ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා කොල්ලෝ ඒත් තමන්ගේ රටේ හදවත වගේ සලකන සිරිපාදේ ගිහින් නැත්තේ සමහර විට හැමෝටම එතනට යන්න පිණ නැති නිසා කියලයි මට හිතෙන්නේ. උබලා හරි යන්න පුළුවන් කාලේ කැමති තැන්වලට පලයල්ලා.Ai ban ehema kiwe..waren yamu labana sare..math ennam uba ekka yanna
එක අතකින් අවුලක් නෑ බං. උබ හැපි නම් අවුලක් නෑ. ජීවත් වෙන්න චාන්ස් එකක් ලැබුනොත් යමං.ඔව් අනුරාධපුරේ ඉදලා මම ශ්‍රීමා බෝදියට විතරයි ගිහින් තියෙන්නේ. අනිත් එකකට වත් ගිහින් නෑ ඉන්නේ මිහින්තලේ ට KM 10 දුරින් ඉන්නේ එකටවත් ගිහින් නෑ , තව දළදා මාලිගාව බලන්න ගිහින් තියෙනවා. ඔචරයි ඉතින්.
උබව මරන්න වටිනවා බංඅඩෝ මම ජීවීතේට කෝච්චියක ගිහින් නෑ - කැත සීන් එක..![]()
machan next time wife & babala Airport enna kiyala hotel ekaka rest karala pahuwada palayan awidinna.. full tour ekak.. yanna onema than tiyenawa ban me lankaawe apita ithin echcharai tiyenne ..sanasillakata.. me athmedi diyunu wena ratawal nemeමම ඉන්නේ ලංකාවේ නෙවෙයි මචෝ. ලංකාවට එන්නේ ළමයින්ගේ ඉස්කෝල නිවාඩුවට එතකොට සිරිපාදේ යන සීසන් එක ඉවරවෙලා. අනිත් එක ලංකාවට ආවම ගෑණිගෙයි මගෙයි නෑදෑයොයි යාළුවොයි බලන්න ගියාම නිවාඩුව ඉවරයි. ඒකයි කිව්වේ මේ ආත්මේ නම් යන්න වෙන එකක් නෑ කියලා. සමහර දේවල් තියෙනවා අදාළ කාලෙට කරේ නැත්නම් ජිවිතේට කරන්න ලැබෙන්නේ නැති.ලෝකේ ගොඩක් තැන්වල ඇවිදලා තියෙනවා කොල්ලෝ ඒත් තමන්ගේ රටේ හදවත වගේ සලකන සිරිපාදේ ගිහින් නැත්තේ සමහර විට හැමෝටම එතනට යන්න පිණ නැති නිසා කියලයි මට හිතෙන්නේ. උබලා හරි යන්න පුළුවන් කාලේ කැමති තැන්වලට පලයල්ලා.
siripade gihin samanallunwa kanawa ehema nemeiමාත් නෑනේසිරී පාදේ ගිහිල්ලත් නෑ
![]()

Ow oi. ගිය මාසේ දවසින් ගිහිල්ලා ආවා.ඒකට අපේ ගෙවල් වල මිනිස්සු, ලෙඩක් හැදුනත් යන්නේ එහේ![]()
වයිෆ් & ළමයි මාත් එක්ක මෙහේ මචෝ ඉන්නේ. මෙහේ ඉස්කෝල නිවාඩු දෙන්නේ ජුනි අන්තිම.එතකොට සිරිපාදේ වාරේ ඉවරයිනේ අනිත් ගොඩක් තැන්වල නම් අපි යනවා මචං. උබ කියන එක ඇත්ත ලංකාවේ යන්න තැන්නම් සෑහෙන්න තියෙනවා.machan next time wife & babala Airport enna kiyala hotel ekaka rest karala pahuwada palayan awidinna.. full tour ekak.. yanna onema than tiyenawa ban me lankaawe apita ithin echcharai tiyenne ..sanasillakata.. me athmedi diyunu wena ratawal neme
උඹටනම් දෙකක් කියන්න ඕන.නෑ එත් ඕන නෑ.!!!ඔව් අනුරාධපුරේ ඉදලා මම ශ්‍රීමා බෝදියට විතරයි ගිහින් තියෙන්නේ. අනිත් එකකට වත් ගිහින් නෑ ඉන්නේ මිහින්තලේ ට KM 10 දුරින් ඉන්නේ එකටවත් ගිහින් නෑ , තව දළදා මාලිගාව බලන්න ගිහින් තියෙනවා. ඔචරයි ඉතින්.

