වයස 36ක තරුනයෙකි.මා හට ඇති ගැටලුව වන්නෙ මා හට මීට කලින් කිසිද ප්‍රේම සම්බන්ධයක් තිබිලා නෑ.හැබැයි දැන් මට හොද ප්‍රේම සම්බන්ධයක් අවශ්‍යයි.ඒත් මන් හොයන්නෙ මන් වගේම කිසිම ප්‍රේම සම්බන්ධයක් තිබුනෙ නැති කෙල්ලෙක්ව.මට හිත ගිය කෙල්ලෙක් හිටිය හැබැයි එයත් කලින් සම්බන්ධයක් තිබිල නැතිවුන කෙනෙක්.එක නීසා මන් ඒ අදහස අයින් කරගත්තා .මට දැනගන්න ඕන මේක සාමාන්‍ය දෙයක්ද.නැත්නම් මේක මගෙ මානසික ප්‍රශ්නයක්ද කියලා?