ජීවිතේ අරමුණු මොනවද?

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන් මගේ උ පෙ කාලෙන් පස්සේ Academic and Professional පති දෙකේම කෙල උනා: උබ වගේමයි වැඩිය කට්ටිය නෑ: Social Anxiety, Depression තව bonus එකක් විදිහට ADD තිබ්බා. මගේ ජිවිතේ අවුරුදු 7 ක් කෙල උනා. එහෙම ඉදල 2016 අන්තිම වගේ මම ගොඩක් මගේ මනස හදාගන්න try කරා. එතකොට මට තේරිච්ච දෙයක් මේ කියන්නේ ;
    ජිවිතේට තේරුමක් නෑ. උබේ කිවිතේ සිද්ධ උන දේවල්, වෙන්න තියන දේවල් උබට unique . වෙන කෙනෙක්ට වෙන විදිහක්;
    හැබැයි හැමෝගෙම ජිවිතෙට එක පොදු purpose එකක් තියනව මම දකින විදිහට; ඒ තමයි තමුන්ගේ උපරිමයට යන එක. මගේ mental episodes හොද කරගත්ත එක විදිහක් තමයි ඇයි ඒ කියන ප්‍රශ්නේ මගෙන්ම අහගත්ත එක. උබත් ඔය දුවන එක නවත්තල පොඩ්ඩක් වට පිටේ බලන්න , සමාජය දිහා බලන්න. ඇත්තටම මොකද වෙන්නේ: මිනිස්සු තමුන්ගේ මනස ඇතුලේ තියන image එකක්, fantasy යක් ගොඩ දාගන්න try කරන්නේ: එකට පාවිච්චි කරන tool එකක් තමයි physical body එක.
    Life Passion, goals, purposes ලස්සන මාතෘකා; එත් මචන් ඒ එකක් වත් කවදාවත් සම්පුර්ණ කියන තැනට එන්නේ නෑ. ටිකක් අවුරුදු 80+ කෙනෙක් එක්ක කතා කරන්න. එයාගේ ජිවිතේ වැදගත් ම දේ මොනවද කියල කියයි. අහන්න අදට මේ වයසට වැදගත් මොකක් ද කියල.
    මට නම් ජිවිතේ journey එකක්. එක destination එකක් කරගන්න එපා මොකද අවශ්‍ය තැනට ආපුවාම එතන රහ ඉක්මනට නැති වෙනවා. මේක හරියට පොතක් වගේ අපි හැමෝටම අවේනික කතාවක් තියනවා ලියන්න හැබැයි අපි හැමෝගෙම එක අවසානයක් තියනවා. ඒ මරණය. උබ Best Scientist, Entrepreneur, Businessman, Rich or poor, either a good man or thief උබ අන්තිමට මැරෙනවා. මැරෙන විදිහෙන් ජිවිතේ count වෙන්නේ නෑ. ජිවත් වෙලා ඉන්න විදිහයි වැදගත්. එක ක්‍රමයක් නෑ. අප්පි ගොඩක් shape වෙන්නේ සමාජ පරිසරයෙන්. එත් එක කුලකයකට ඕනේ විදිහට ජිවිතේ වෙනස් කරගන්න එක අපරාදයක්.
    අන්තිමට මගේ අදහස, ජිවිතේ කරන්න තියෙන්නේ purposes දෙකයි.
    1. තමුන්ගේ උපරිමයට යන්න. මේ මගේ උපරිමයද තව පොඩ්ඩක් යන්න බැරිද කියල හැමතිස්සෙම අහන්න.
    2. මනුෂ්‍යත්වය, මනුෂ්‍ය යාට, සමාජයට දෙයක් දෙන්න. ඒ කියන්නේ වර්ගය බෝ කරන්න කියන එකම නෙමෙයි. රුයිතෙට තේරුම් ගන්න එපා. Humanity එකට දෙයක් කරන්න. Pay It Forward.

    හිතේ තියන සිතුවිලි පොඩ්ඩක් off කරලා බලන්න.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,553
    113
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    100% true bro. Everyone is on a dog race. Funny thing is that those who refuse to join the dog race are labelled as mad persons.
     
    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    ahemai kiyala loku aramunak naha ban. issara thibbeth nha, danuth naha. hithata ena hodai kiyala hithana de karagena kata hari udauwak kara gena simple eke innawa
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔයා මොකක්ද කරන ජොබ් එක යාලු? රට ගිහිල්ල කියක් හරි හම්බ කරන එන්නත් හොඳයි.මෙහේ ඉතින් පඩි අඩුයි නේ. Dubai වගේ
    Nework eng. master එකක් කරන්නත් හිතෙනවා. ආයේ හිතෙනවා මොකටද කියලත්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන් මගේ උ පෙ කාලෙන් පස්සේ Academic and Professional පති දෙකේම කෙල උනා: උබ වගේමයි වැඩිය කට්ටිය නෑ: Social Anxiety, Depression තව bonus එකක් විදිහට ADD තිබ්බා. මගේ ජිවිතේ අවුරුදු 7 ක් කෙල උනා. එහෙම ඉදල 2016 අන්තිම වගේ මම ගොඩක් මගේ මනස හදාගන්න try කරා. එතකොට මට තේරිච්ච දෙයක් මේ කියන්නේ ;
    ජිවිතේට තේරුමක් නෑ. උබේ කිවිතේ සිද්ධ උන දේවල්, වෙන්න තියන දේවල් උබට unique . වෙන කෙනෙක්ට වෙන විදිහක්;
    හැබැයි හැමෝගෙම ජිවිතෙට එක පොදු purpose එකක් තියනව මම දකින විදිහට; ඒ තමයි තමුන්ගේ උපරිමයට යන එක. මගේ mental episodes හොද කරගත්ත එක විදිහක් තමයි ඇයි ඒ කියන ප්‍රශ්නේ මගෙන්ම අහගත්ත එක. උබත් ඔය දුවන එක නවත්තල පොඩ්ඩක් වට පිටේ බලන්න , සමාජය දිහා බලන්න. ඇත්තටම මොකද වෙන්නේ: මිනිස්සු තමුන්ගේ මනස ඇතුලේ තියන image එකක්, fantasy යක් ගොඩ දාගන්න try කරන්නේ: එකට පාවිච්චි කරන tool එකක් තමයි physical body එක.
    Life Passion, goals, purposes ලස්සන මාතෘකා; එත් මචන් ඒ එකක් වත් කවදාවත් සම්පුර්ණ කියන තැනට එන්නේ නෑ. ටිකක් අවුරුදු 80+ කෙනෙක් එක්ක කතා කරන්න. එයාගේ ජිවිතේ වැදගත් ම දේ මොනවද කියල කියයි. අහන්න අදට මේ වයසට වැදගත් මොකක් ද කියල.
    මට නම් ජිවිතේ journey එකක්. එක destination එකක් කරගන්න එපා මොකද අවශ්‍ය තැනට ආපුවාම එතන රහ ඉක්මනට නැති වෙනවා. මේක හරියට පොතක් වගේ අපි හැමෝටම අවේනික කතාවක් තියනවා ලියන්න හැබැයි අපි හැමෝගෙම එක අවසානයක් තියනවා. ඒ මරණය. උබ Best Scientist, Entrepreneur, Businessman, Rich or poor, either a good man or thief උබ අන්තිමට මැරෙනවා. මැරෙන විදිහෙන් ජිවිතේ count වෙන්නේ නෑ. ජිවත් වෙලා ඉන්න විදිහයි වැදගත්. එක ක්‍රමයක් නෑ. අප්පි ගොඩක් shape වෙන්නේ සමාජ පරිසරයෙන්. එත් එක කුලකයකට ඕනේ විදිහට ජිවිතේ වෙනස් කරගන්න එක අපරාදයක්.
    අන්තිමට මගේ අදහස, ජිවිතේ කරන්න තියෙන්නේ purposes දෙකයි.
    1. තමුන්ගේ උපරිමයට යන්න. මේ මගේ උපරිමයද තව පොඩ්ඩක් යන්න බැරිද කියල හැමතිස්සෙම අහන්න.
    2. මනුෂ්‍යත්වය, මනුෂ්‍ය යාට, සමාජයට දෙයක් දෙන්න. ඒ කියන්නේ වර්ගය බෝ කරන්න කියන එකම නෙමෙයි. රුයිතෙට තේරුම් ගන්න එපා. Humanity එකට දෙයක් කරන්න. Pay It Forward.

    හිතේ තියන සිතුවිලි පොඩ්ඩක් off කරලා බලන්න.

    Nice :)

    rep +
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Nework eng. master එකක් කරන්නත් හිතෙනවා. ආයේ හිතෙනවා මොකටද කියලත්.

    බිස්නස් වගේ කරනවානම් ඉතින් තේරුමක් නෑ. නමුත් ජොබ් එකෙන් ඉස්සරහට යන්න ඉන්නවා නම් අනිවා කරන්න:yes::yes:
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    උබලගේ ජීවිතේ අරමුණු මොනවද? මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. Degree එකකුත් කලා. ජොබ් එකෙනුත් අයින් වෙලා අවුරුදු 2ක් වෙනවා ඊට පස්සේ තාත්තා එක්ක බිස්නස් කරන්න ආවා එකෙන් සල්ලි හම්බකලාට දියුනුවක් නෑ. සේවකයොත් නෑ . මට කෙල්ලෙකුත් නෑ යාලුවොත් නෑ :sorry::sorry: ගෙදර නිකන් හිරගේ වගේ:eek::eek:
    MBA එකක් කරන්න හිතුවා එත් එක බිස්නස් එකට වැදගත් වෙන් නෑ. වෙන ජොබ් එකකට යන්න තමා හිතුවේ අඩුගානෙ කට්ටියවත් ඉන්නවානෙ කියලා.Job එකක් හරියන්නෙත් නෑ :(:(රට යන්න හිතුවා ඒක ලේසිත් නෑ වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්‍රශ්න මොනවද?

    adoo matath thiyenne oya prashnamai ban, habai ubata wada aul mama
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    තව මේ සේරම දේවල් ගැන විස්තර කල්ල පොතක් ලියන්න ආසාවක් තියෙනව ඒත් භයයි මිනිස්සු ඒ පොත කොලොප්පමකට ගනියිද කියල එහෙම සමාජයේ බහුතරය එකඟ වෙන්නැති තිත්ත ඇත්ත ගැන කියල පොත් ලියපු අයට එහෙම වෙලා තියෙනව :(

    uba liyapan baya nathuwa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙනෙක් වැල්ලෙ මාලිගාවක් හදලා උබට පෙන්නුවොත් උබ ඊට වඩා ලොකු මාලිගාවක් හදලා උට පෙන්නන්න ගියොත් ඒකෙන් වෙන්නෙ උබ උබේ ජීවිත කාලයෙන් වැඩි සැලකිය යූතු කොටසක් ඌ වෙනුවෙන් නාස්ති කර ගන්න එක. නියම හිතේ සතුට කියන එක එක්කෙනාට වෙනස්.

    ජීවිතේ කියන්නේ අහඹු සිදුවීම් ගොඩක එකතුවක්. අපේ ජීවිත යම්කිසි මට්ටමකට අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒත් අපේ ජීවිත ගොඩක් වෙලාවට සුන්දර හෝ අසුන්දර වෙන්නේ අපිට සිද්ධ වෙන අපේ පාලනයෙන් තොර සිද්ධි නිසයි. උදාහරනයක් විදිහට තාත්තා කෙනෙක් අකාලේ මැරුනාම ලමයින්ගේ ජීවිතවලට ඒක කොයි තරම් බලපානවද.

    ජීවිතේ අරමුණු මොනවද?

    ජොබ් එකෙන් අයින් වෙලා පහු ගිය අවුරුදු හතරේ ගොඩක් මහන්සි වුනා. සමහර දවස්වල පැය 16ක් 17ක් වැඩ කලා. දැන්නම් ඇති වෙන්න සල්ලි තියෙනවා. තවත් සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙන්න හිතෙන්නෙ නෑ.

    හිතන් ඉන්නෙ ඉස්සරට ටිකක් රිලැක්ස් එකේ ඉන්න, ට්‍රැවල් කරන්න, යාළුවොත් එක්ක දැනට වඩා සෙට් වෙන්න. කොටින්ම කිව්වොත් උපරිම ෆන් එකේ ඉන්න.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    උඹ දැන් බිස්නස් ද කරන්නේ?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    :)
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..

    Pessimist i think we have same thoughts. I was thinking on the same things and recently heard some bana. Please hear some preaches by niwathapa thero on dharmayai obai channel
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    උබලගේ ජීවිතේ අරමුණු මොනවද? මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. Degree එකකුත් කලා. ජොබ් එකෙනුත් අයින් වෙලා අවුරුදු 2ක් වෙනවා ඊට පස්සේ තාත්තා එක්ක බිස්නස් කරන්න ආවා එකෙන් සල්ලි හම්බකලාට දියුනුවක් නෑ. සේවකයොත් නෑ . මට කෙල්ලෙකුත් නෑ යාලුවොත් නෑ :sorry::sorry: ගෙදර නිකන් හිරගේ වගේ:eek::eek:
    MBA එකක් කරන්න හිතුවා එත් එක බිස්නස් එකට වැදගත් වෙන් නෑ. වෙන ජොබ් එකකට යන්න තමා හිතුවේ අඩුගානෙ කට්ටියවත් ඉන්නවානෙ කියලා.Job එකක් හරියන්නෙත් නෑ :(:(රට යන්න හිතුවා ඒක ලේසිත් නෑ වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්‍රශ්න මොනවද?

    Travel karapan machan...ekatama hariyana kellekuth hoyaganin. Mata thiyana dream ekak thamai stable unaata passe classic bike ekakuth aran rata watema yana eka. Aluth minissu hambaweyan. Athdakeem share karaganin.

    Rata yanna salli thiyanawanam oya africa wala wage rural areas wala awidala balapan. E minissu jeewathwena widiha dakkahama ube life eka gana ubata sathutu wenna puluwan wei. Free time thiyanawanam poth kiyawapan, dawasata payakwath. Naya wela gewal, waahana anam manam ganna epa. Habai honda life ekak gewanna income eka hadaaganin. Athdakeem thamai jeewithe kiyanne. Therumak nathi dewal ekathu karanne nathuwa athdakkem ekathukarapan puluwantharam.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    අඩේ සමාජෙ වෙන දේ ගැන අවධානෙන් ඉන්න උන් ඉන්නව දකින්නත් ආසයි :love:
    උඹ into the wild film එක බලල තියෙද ? :D නැත්තං ඉක්මනට බලපං. ඔය සමාජෙ දුවන බොරු රේස් එක ගැන තියෙන්නෙ :sorry:

    film එකනම් හොඳයි. ඒත් මටනම් වීරයෙක් නෙවෙයි ඌ. ඌ මැරුනෙ හරියට prepare වෙලා හිටපු නැති නිසා. 20 km ඇවිද්දනම් ලගම town එකට යන්න තිබ්බ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Travel karapan machan...ekatama hariyana kellekuth hoyaganin. Mata thiyana dream ekak thamai stable unaata passe classic bike ekakuth aran rata watema yana eka. Aluth minissu hambaweyan. Athdakeem share karaganin.

    Rata yanna salli thiyanawanam oya africa wala wage rural areas wala awidala balapan. E minissu jeewathwena widiha dakkahama ube life eka gana ubata sathutu wenna puluwan wei. Free time thiyanawanam poth kiyawapan, dawasata payakwath. Naya wela gewal, waahana anam manam ganna epa. Habai honda life ekak gewanna income eka hadaaganin. Athdakeem thamai jeewithe kiyanne. Therumak nathi dewal ekathu karanne nathuwa athdakkem ekathukarapan puluwantharam.

    තනියෙන් travel කරන්න කම්මැලියි නෙ :(:( Degree,job කරපු කාලෙවෙත් කෙල්ලෙක් සෙට් කරගන්න තිබ්බ චාන්ස් අපරාදෙ මගඇරියා. plan එකක් නැතුව නිකන්ම job එකෙන් අයින් වෙලා බිස්නස් කරන්න කඩේට ආවා. මෙලෝම රහක් නෑ මේ ජීවිතේ නන්. :(:(
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    උබ කියන කතාව හරි.... හුඟක්‍ උන් උත්සහ කරන්නෙ අනිත් එවුන් ඉස්සරහ පොරක් වෙන්න.... වීරයෙක් වෙන්න.... ඒ වෙනුවෙන් තමන්ට ඕන, තමන් අකමැති දේවල් උනත් ජීවිත කාලෙම කර කර එකම රැල්ලකට දුවනව....

    මමත් ඔය රැල්ලෙම එකෙක් දැනට.... තාම යැපෙන්නෙක් විදිහට මට එහෙම ඉන්න වෙනව.... තාම ඩිග්‍රියක් කරනව.... කොච්චර සමාජෙන් පිලිගත්ත ඩිග්‍රියක් උනත්, අනිත් මිනිස්සු ඉස්සරහ කොච්චර තැනක් ලැබුනත් මන් දන්නව මං මේ කරන්නෙ මට ඕන මං කැමති දේ නෙවෙයි කියල....

    අරමුණ තමයි මේක ඉවරයක් කරගෙන කවදහරි මගේ නිදහස පාවිච්චි කරල මට ඕන දේ කරගෙන අනිත් අය ඉස්සරහ වීරයෙක්, පොරක් උනත් නැතත් ආපස්සට හැරිල බලපුවාම මගේ ජීවිතේ මම සතුටින් ඉදල තියනව මට ඒ ඇති කියල හිතන්න පුලුවන් විදිහට ජීවත් වෙන එක....
    දැනට මේ කරන දේවල් වලට මං අකමැති උනත් මං දන්නව මං කැමති දේවල් වෙනුවෙන් මට රෑ දවල් නොබල මහන්සි වෙන්න කැපකිරීම් කරන්න පුලුවන් කියල.... මොකද මං කරන්නෙ කාටවත් ඕන දේ නෙවෙයි මං කැමති දේ නිසා....
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    film එකනම් හොඳයි. ඒත් මටනම් වීරයෙක් නෙවෙයි ඌ. ඌ මැරුනෙ හරියට prepare වෙලා හිටපු නැති නිසා. 20 km ඇවිද්දනම් ලගම town එකට යන්න තිබ්බ.

    ඌ දැනං හිටියෙ නෑනෙ එච්චර ලඟ town එකක් තියෙනව කියල. ඌ ගාව මැප් එකක්වත් තිබ්බෙ නෑ. ඕනෙවට වඩා prepare නොවීම උගෙ හැටි :yes: ගඟ පොඩ්ඩක් පල්ලෙහාට ගියා නං එගොඩ මොගොඩ යන්න කේබල් දාල හදපු බාස්කට් එකක් වගේ එකකුත් තිබ්බ ඌ ඒ මොනවත් ගැන දන්නෑ. මට නං ඌ වීරයෙක්. ඌ මලා නෙමේ ජීවත් වුනා :yes: