30 න්
දැන් වයස කීයද
40i ita passe relax , ehema thama danata nam hithan inne![]()

30 න්
40i ita passe relax , ehema thama danata nam hithan inne![]()

මං අනාගත්තා බං ණය වගයක් අරන්..
ඒකෙන් තමා ෆුල් හින්දුස්තානි උනේ..
ඒ වගේම ඒ කලෙ සල්ලි වල අගයක් තිබ්බෙත් නෑ..
හතර අතේ වියදම් කලා..
ඩේලි බොන්න ගත්තා..
ඒපාර ලෙඩ උනා..
ඒ නැත්තං තාම බොනවා..
ඊබේ එකෙන් දකින දකින ලබ්බ ගෙන්නනවා..
අපරාද සල්ලි බං..
පුදුම නාස්තියක් කලේ..
දැන් මුල ඉදන් ගේම ගහනවා..
නාස්තිය අවම කරල තියෙන්නෙ..
අවුරුදු විසි හයටම කරපු ලබ්බක් නෑ..
බයික් එකක් ගත්තා.. ගේ හැදුවා..
ඒකත් බාගෙට..
ඔන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නේ හිතපන් දැන් අපි 40 වෙනකොට හොද ගෙයක් දොරක් හදාගෙන ආතල් එකේ ඉන්නවා කියල ඒ කියන්නේ මුලික අවශ්‍යතාවයන් සම්පුර්ණ වෙලා නේ එතකොට හරි නම් සල්ලි වල වටිනාකම අපිට අඩුවෙන් දැනෙන්න ඕන නේ බන් එත් බන් අපේ මිනිස්සු සල්ලි හොයන්න ගියාම ලිමිට් එකක් නැතුව හොයාගෙන හොයාගෙන යනවා තේරුමක් නෑ නේ ඉතින්රිලැක්ස් වෙන්න පුලුවන් හතලිය වෙද්දි පොතක් පුරවලා තිබ්බොත්..

ඔන්න ඔතන තමයි මට තියෙන ප්‍රශ්නේ හිතපන් දැන් අපි 40 වෙනකොට හොද ගෙයක් දොරක් හදාගෙන ආතල් එකේ ඉන්නවා කියල ඒ කියන්නේ මුලික අවශ්‍යතාවයන් සම්පුර්ණ වෙලා නේ එතකොට හරි නම් සල්ලි වල වටිනාකම අපිට අඩුවෙන් දැනෙන්න ඕන නේ බන් එත් බන් අපේ මිනිස්සු සල්ලි හොයන්න ගියාම ලිමිට් එකක් නැතුව හොයාගෙන හොයාගෙන යනවා තේරුමක් නෑ නේ ඉතින්![]()
Freelancing කරගෙන හොඳ ගාණක් හොයලා
පොඩි ඒත් luxury ගෙයක් හදාගෙන මිනිස්සුන්ට උදව් කරගෙන
ජීවත් වෙන්න
හැබැයි ඒක හීනයක් විතරයි.
26 යි බන්
හැබැයි ඊට පස්සෙ කරන්න දෙයක් තියෙන්නෙත් ඕන නේද නැත්නම් එපා වෙනවා. අනික හොයාගත්ත සල්ලි ආදායමක් එන විදියට යොදවන්නත් ඕන.ඒ ගැන මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ.
මම මුලින්ම කරපු රැකියාව student instructor කෙනෙක් විදියට වැඩ කරපු එක එකට මම කැමතියි එත් ඉතින් ලොකු මුදලක් හොයන්න බෑ 40 පස්සේ හොද තැනක lecturer වගේ සෙට් කරගන්න බලනවා , මම දන්න IT කරන උන් ඉන්නවා දැනටමත් වතු අරන් ඉගුරු ගම්ම්මිරිස් වවන උන් මමත් හිතන්නේ lecture වගේ කරන්න තමයි ඒක නෙමෙයි Politics වලට බැස්සොත් නරකදමම කිව්වේ 40 පස්සේ නිකන් ඉන්න නෙවිමම මුලින්ම කරපු රැකියාව student instructor කෙනෙක් විදියට වැඩ කරපු එක එකට මම කැමතියි එත් ඉතින් ලොකු මුදලක් හොයන්න බෑ 40 පස්සේ හොද තැනක lecturer වගේ සෙට් කරගන්න බලනවා , මම දන්න IT කරන උන් ඉන්නවා දැනටමත් වතු අරන් ඉගුරු ගම්ම්මිරිස් වවන උන්

හැබැයි ඊට පස්සෙ කරන්න දෙයක් තියෙන්නෙත් ඕන නේද නැත්නම් එපා වෙනවා. අනික හොයාගත්ත සල්ලි ආදායමක් එන විදියට යොදවන්නත් ඕන.ඒ ගැන මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ.
Freelancing වගේ අඩු කුලෙ එකෙකුට දූලා දෙන්නෙ කවුද
ඇත්තටම ද කිව්වේ 30න් කියලා
ඔව් බන් 30 න් ජොබ් කරන එක නවත්තනවා
ජොබ් කරලා ඇති වෙලා තියෙන්නේ
හැබැයි ඉගෙනගන්න එක නතර කරන්නේ නෑ
හොඳ දෙයියෙක් බලල දේවාලයක් අටවගන්නව
තාම ජීවිතේ හරි අරමුණක් නෑ බන්. ජීවිතේ තාම ප්‍රාථමික අවදියේ වගේ ඉන්නේ 23ක් වෙලත්

ඊට පස්සෙ මොනවද කරන්න හිතන්නේ


ඊට වඩා හොඳ නැද්ද සිප්පි කටු ටිකක් විකිණුව නම්
කොටි ගණන් හොයන්න පුළුවන්
බිසන්ස් තමයි මචන් ඉන්වෙස්ට්මන්ට්ස් සහ වෙන වෙන පැසිව් ඉන්කම් මෙතඩ් ට්‍රයි කරනවා
![]()


බිසන්ස් තමයි මචන් ඉන්වෙස්ට්මන්ට්ස් සහ වෙන වෙන පැසිව් ඉන්කම් මෙතඩ් ට්‍රයි කරනවා
![]()
වාලන්පුරි ද ?
මහණවෙන එකත් එල බං දානේ හම්බවෙනව, ඊට පස්සේ මොඩ් බණක් හරි බෝධි පුජාවක් පටන් ගන්නයි තින්නේ. ගෑණු හෝ ගාල. දැන් අනිවා ඔත් එක කියවන්න ඕනා ගිහියන්ට හාමුදුරුවන්ගේ වැරදි හොයන්න බනින්න අයිතියක් නෑ කියල. ඊට පස්සේ ඉතිං ෆීල්ඩ් එකේ ඉන්න අනිත් හාමුදුරුවන්ගෙන් අව්ලක් නෑ බිස්නස් කඩන්නේ නෑ.
දෙවනුව මිඩියා එකක් අල්ලගන්න ඕනා උන්ටත් වාසි වෙන විදිහට. පරම්පරාවම ගොඩ බං