ජීවිතේ අරමුණ මොකක්ද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම නම් කැමති ගිහිය‍ෙක් විදියට ඉන්න.නියම විදියට නැතිව ඔය වගේ මහණ වෙන එක කරදරයක් හැන්ගි හොර වැඩ කරන්න වෙන්නේ

    මටත් එහෙමි බං
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොන වගේ එකක්ද ?

    මං නං දුපත් රාජ්ජේ අතහැරලා යන්නහ් කියල බැලුවේ

    ගොඩක්ම online දේවල් තමා මචන්
    ඊලගට වගාවන් වගේ දේවල්

    ලංකාව අතරල ගියොත් මන් යන්න හිතන් ඉන්නෙත් බන් දුපත් රාජ්‍යකට
    බීච් එහෙකට පුටාර් එහෙක යන්න පුළුවන් දුර වගේ පදිංචි වෙලා
    ජීවිතේ ඉතුරු කාලේ ගෙවල් දාන්න :love::love:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    අවුරුදු විසි හයටම කරපු ලබ්බක් නෑ..
    බයික් එකක් ගත්තා.. ගේ හැදුවා..
    ඒකත් බාගෙට..
    :rofl:

    26 යි බන්

    11.gif
    26 යි
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    1.ජොබ් එකක් කරන්න කිසිම කැමැත්තක් නැ...එක එකා ලග වැඩ කරන්න මම කැමති නැ

    2.බිසිනස් කරන්න තමයි අදහස ....

    3.වතු අරන් දාලා වගා කරන්නත් අසයි ...
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    1.ජොබ් එකක් කරන්න කිසිම කැමැත්තක් නැ...එක එකා ලග වැඩ කරන්න මම කැමති නැ

    2.බිසිනස් කරන්න තමයි අදහස ....

    3.වතු අරන් දාලා වගා කරන්නත් අසයි ...

    මොනවද හොඳ වගා කරන්න.
    කොහොමත් real state and වගාව තමයි හොඳට business එක
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    සල්ලි හම්බ කරනව වගේම තම බන් වියදම...ඕක තව වැඩිය බැන්දට පස්සේ.......40න් විශ්‍රාම යන්න හිතන් වැඩ කරන එක නම් නියමයි... පුළුවන් වෙයිද දන්නේ නෑ....
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සල්ලි හම්බ කරනව වගේම තම බන් වියදම...ඕක තව වැඩිය බැන්දට පස්සේ.......40න් විශ්‍රාම යන්න හිතන් වැඩ කරන එක නම් නියමයි... පුළුවන් වෙයිද දන්නේ නෑ....

    අමතර ආදායමක් හදාගත්ත නම් බැරි වෙන එකක් නෑ.
    අනුන් යටතේ හැමදාම වැඩ කරලා හරියන්නේ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Kohoma 1000 tqlks dunnath kalin retire wenawa passe business karanawa kiyala reality eka tamai 65 wenakan office job ekaka kaburanna wenawa.oka tamai realty eka,anatha life.
     

    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights
    හැමදාම job එක කරන්න එපා වෙනවා නේද
    සල්ලි හම්බ වෙනවා තමයි ,ඒත් ජීවිතය විඳින්නත් ඕන
    උඹලා වයස අවුරුදු කිය‍ෙදෙි විතර job ඒකෙන් අයින් වෙන්න හිතනවාද
    ඊට පස්සෙ මොකද කරන්නේ.
    මම දන්න අයියා කෙනෙක් physics engineer කෙනෙක් usa වල වැඩ කළේ අවුරුදු 15 විතර එහෙ job
    එකක් කරලා දැන් මෙහෙන් tea factory එකක් අරගෙන lecture කෙනෙක් විදියට ලංකාවේ university එකක වැඩ කරනවා.ගොඩක් නිදහස් ජීවිතයක් දැන් ගත කරන්නේ වයස 39k වගේ වෙන්නේ.එයා කියපු දෙයක් තමයි පුළුවන් කළේ හම්බකරග‍ෙනෙ ජීවිතේ නිදහසේ ගත කරන්න ඕන කියන දෙ.

    Good idea