මම නම් කැමති ගිහියෙක් විදියට ඉන්න.නියම විදියට නැතිව ඔය වගේ මහණ වෙන එක කරදරයක් හැන්ගි හොර වැඩ කරන්න වෙන්නේ
මොන වගේ එකක්ද ?
මං නං දුපත් රාජ්ජේ අතහැරලා යන්නහ් කියල බැලුවේ


අවුරුදු විසි හයටම කරපු ලබ්බක් නෑ..
බයික් එකක් ගත්තා.. ගේ හැදුවා..
ඒකත් බාගෙට..
26 යි බන්
1.ජොබ් එකක් කරන්න කිසිම කැමැත්තක් නැ...එක එකා ලග වැඩ කරන්න මම කැමති නැ
2.බිසිනස් කරන්න තමයි අදහස ....
3.වතු අරන් දාලා වගා කරන්නත් අසයි ...
සල්ලි හම්බ කරනව වගේම තම බන් වියදම...ඕක තව වැඩිය බැන්දට පස්සේ.......40න් විශ්‍රාම යන්න හිතන් වැඩ කරන එක නම් නියමයි... පුළුවන් වෙයිද දන්නේ නෑ....
Freelancing වගේ අඩු කුලෙ එකෙකුට දූලා දෙන්නෙ කවුද
freelancing කරන අපි අඩු කුලෙමොනවද හොඳ වගා කරන්න.
කොහොමත් real state and වගාව තමයි හොඳට business එක
ekane prashneහැමදාම job එක කරන්න එපා වෙනවා නේද
සල්ලි හම්බ වෙනවා තමයි ,ඒත් ජීවිතය විඳින්නත් ඕන
උඹලා වයස අවුරුදු කියෙදෙි විතර job ඒකෙන් අයින් වෙන්න හිතනවාද
ඊට පස්සෙ මොකද කරන්නේ.
මම දන්න අයියා කෙනෙක් physics engineer කෙනෙක් usa වල වැඩ කළේ අවුරුදු 15 විතර එහෙ job
එකක් කරලා දැන් මෙහෙන් tea factory එකක් අරගෙන lecture කෙනෙක් විදියට ලංකාවේ university එකක වැඩ කරනවා.ගොඩක් නිදහස් ජීවිතයක් දැන් ගත කරන්නේ වයස 39k වගේ වෙන්නේ.එයා කියපු දෙයක් තමයි පුළුවන් කළේ හම්බකරගෙනෙ ජීවිතේ නිදහසේ ගත කරන්න ඕන කියන දෙ.
Kohoma 1000 tqlks dunnath kalin retire wenawa passe business karanawa kiyala reality eka tamai 65 wenakan office job ekaka kaburanna wenawa.oka tamai realty eka,anatha life.


