ජීවිතේ ජයගන්න උදව්වක් ඕනේ

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ජීවිතේ ජයගන්න උදව්වක් ඕනේ

    මචන්ලා මම Diploma එකක් කරන්න බැලුවේ Networking පැත්තෙන්. ඒකට හොද Institute එකක් හොයා ගන්න ඕනේ. දැනට මේ ටික තමා දන්නේ. HND එකක් කරන්න ආසයි ඒත් සල්ලි මදි 250,000 වගේ යනවා නේ.(ICBT එකේ)

    01. International Advanced Diploma in Computer & Network Engineering
    (Singapore Informatics)
    02. Diploma in Computer Networks (NIBM)
    03. Diploma in Hardware Engineering and Networking
    (Aquinas University College)


    මේ තුන කොහොමද මචන්ලා.හොද පිළිගැනීමක් තියෙනවද.ලෙක්චර්ස් එහෙම හොදද. නැත්තම් උබලා දන්න වෙන මොන හරි තියෙනවනම් කියහල්ලා.මේවගේ ගාන්ත් දන්නවානම් කියන්න. ලොකු උදව්වක්.