ජීවිතේ තනිකමක් දැනෙනවා බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ.. හැමදේම තිබුනත් මහ අමුතු පාළුවක් තනිකමක් දැනෙනවා වෙලාවකට..

    අමුතුම ෆීලින් එකක් බන් :(

    කසාඳයක් එහෙම බැදගත්ත කාලෙක කොහොම ඉන්නද මන්ද :(

    මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
    ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,189
    113
    - උඩරට -
    අනේ මන්දා කියන්න තේරෙන්නෙ නෑ.. හැමදේම තිබුනත් මහ අමුතු පාළුවක් තනිකමක් දැනෙනවා වෙලාවකට..

    අමුතුම ෆීලින් එකක් බන් :(

    කසාඳයක් එහෙම බැදගත්ත කාලෙක කොහොම ඉන්නද මන්ද :(

    මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
    ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.
    ජීවීතං අනියතං මරණං නියතං ලෙස ධාර්මානූකූලව සිතා බලා පැවිදි දිවියට ඇතුලත්ව සසරින් එතර වෙමුද බන් :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    කසාදයක් කරගෙන බබෙක් හදා ගනින්.. එතකොට පාලුව නැති වෙනවා..
    එක දෙයක් නැති කරගන්න තවත් ප්‍රශ්න ගොඩක් ලං කරගන්න පුලුවන් දෙයක් ඕකත්. අන්තිමේ කියනව පොඩි එකාගෙ මූන දැක්කම සේරම ප්‍රශ්න අමතක වෙනව කියල.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් අය ළඟින් හිටියත් හැමදේම දවසක නැති වෙනවනෙ නේද බන්.
    ජීවිතේ කියන්නෙ තනිකර හිස් දෙයක් වගේ බන්.

    e reality eka terum ganna plwn nm sathutu weyan ekathama bn aththa

    me mna de tbbath me okkoma apita dala yanna wenwne bn

    eka terum ganna plwn nm echchrai bn itn
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    i miss my sister,

    DvxnpC8.jpg