නෑයො කවුරුත් නැතුව තමන්ට කියල කවුරුත්ම නැති මිනිස්සුන්ට මොනාද වෙන්නෙ?
wisesa deyak ne. merenawaනෑයො කවුරුත් නැතුව තමන්ට කියල කවුරුත්ම නැති මිනිස්සුන්ට මොනාද වෙන්නෙ?
හොඳට සල්ලි තියනවනම් ඔය ඔක්කොම සම්පුර්ණ කරගන්න පුළුවන්
එක නම් ඇත්ත මචන්. අනිත් හැම දේම ලැබෙනවා. මිනිස්සුනේ පිළිගැනීම්, නෑදැයෝ, යාලුවෝ, ඔක්කොම ඉහලින් තියන් සලකන්නේ හොදට සල්ලි තියනවානම්salli walata manasika nidhasa ganna ba bn
e kathwata ekagai mcn salli tynwanm piliganeema tynwa bn eth hithe nidhsa kynne wenamam ekak bnඑක නම් ඇත්ත මචන්. අනිත් හැම දේම ලැබෙනවා. මිනිස්සුනේ පිළිගැනීම්, නෑදැයෝ, යාලුවෝ, ඔක්කොම ඉහලින් තියන් සලකන්නේ හොදට සල්ලි තියනවානම්
ඔව් ඒ කතාව නැහැ කියන්න නම් බැහැ තමයි .....e kathwata ekagai mcn salli tynwanm piliganeema tynwa bn eth hithe nidhsa kynne wenamam ekak bn
Habai manasika nidhsa kynne wenamama ekak mcnඔව් ඒ කතාව නැහැ කියන්න නම් බැහැ තමයි .....![]()
aniwa retire unata passe solid income ekaka hadagannaoneNayo thiya daruwangenwath issarahata loku udawwak balaporoththu wenna epa.
Wena ratawal wala wage hamoma puluwan kaledi bari kaleta jeewath wena hati plan kara ganna ona.
natan jiwithe anthima kaale higanna wage inna wenne*තමන් කැමති උදවිය සමග පමණ ඉක්මවා හිත මිත්‍රකම් ඇතිකරගන්ට එපා. අප්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ. ප්‍රියයන්ට ඇළුණොත්, ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා. අප්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා.*