ජීවිතේ තේරුම මොකක්ද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    පරන රෝලම ඒ විදිහටම යන්නේ නෑ නේද ?
    විවිධ වූ අරමුනු කරා මිනිස්සු යොමු වෙනවා.

    සමහර අය මහන වෙලා නිවන් මගට පාර කපා ගන්නවා.
    එයාලට පවුලක් නෑ..
    බහුතරයක් දෙනා දිහා බලන්න ජීවිතේ නිදහසේ ගෙවන්නෙ කීදෙනාද කියල
     
    • Like
    Reactions: charitha2011

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ed7c8e356d41d5e8aa4337bb612738ec.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ජීවීතේ අනියතයි .. මරණය නියතයි ..
    ඊට වඩා විශ්ලේශනය කරන්න ඕනී නම් මහණ වෙන්න පුලුවන්.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    සම්මතය එසේ වුවද අසම්මතය එසේ නොවේ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    හරි සරලයි..ලමයි හදන්නේ නැතුව ඉදපන්..


    Thraed එකක් යනවා..ගෑනි ලමයි හදන්න කැමති නෑ කියලා..ඒකට ජොයින් වෙයන්
     
    • Like
    Reactions: D_Mad

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    හරයක් නැ නමුත් ආස්වාද සැප වෙදනා වලට කැමති ලොක සත්වයො , සැප වෙදනා ඉතුරු නැතුව ගෙවි ගෙවි යනවා ඉතින් ඉවරයක් නැතුව සැප වෙදනාම හොයනවා, සැප වෙදනා කියන්නෙත් මුලාවක්
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,282
    113
    Mars
    ජීවිතයට තේරුමක් නැ. තමන් තමා ජීවිතයට තේරුමක් දෙන්න ඕන. තමන් කැමති දෙවල් කරන්න එතකොට තමා සතුටක් එන්නෙ.