ජීවිතේ නරක කාලයක් පසු කරමින් ඉන්නේ

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    part time hari income 1 wadi karaganna puluwan deyak igena gena patan ganna. Athakota thawa 5 years walin hari uba goda yai. Nathnam thawa 5 years walinuth uba oya level 1ma thama.

    CRIB 1 innawa nam loan ganna lesi wena 1k ne.Leasing company try kare nadda? Ath poliya nam wadi wei
    leasing company loan deddhi crib eka balanne nadda
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උද්දමනය හැටියට උඔ ඕක වියදම් නොකලත් වටිනාකමක් නැති ගානක් වෙනවා 🤣🤣

    හිත හදාගෙන දැම්ම මුට්ට කරගහන්න පලයං
     
    • Like
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කේන්දරය පොඩ්ඩක් පරික්ෂා කරලා බලන්න මහත්මයා, 😁 යකෝ green card ඇදිලත් හැමනුනා කියන්නේ ලේසි පාසු අවාසනාවක් නෙවෙයි 🙄
     
    • Like
    Reactions: Hermes and NRTG

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    ubata Laksha 28ka hari deposit ekak thiyenawa. mata Laksha 1k wath deposit ekak naha. habayi katawath naya naha. monthly salary eka manage karagena month eka gewanawa. loku loku wiyadam nam naha mata. bike 3k maintain karana eka thama lokuma wiyadama
    why 3 bikes ? its time to for you to go for a 4 wheel. :P
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    මගෙන් ජන්මපත්‍රය පරික්ෂාකරගන්න.. :yes: :yes: :yes:
    Free balala denna puluwan da :D:D

    ගොඩක් මිනිස්සුන්ට මේක නරක කාලයක්. හුගක් අය ලැජ්ජාවට, ලොකුකමට තියෙන අඩුපාඩු කියන්නේ නැහැ
    Loku kama ma newei neda bn? Adu paadu thibbata kiyanna kenekuth na. Ahanna kamathith na. Ithin wena kenek ta karadarayak nowi paduwe inna eka hondai kiyala hithenawa athi ee kenata
    ------ Post added on May 11, 2024 at 9:14 PM