ජීවිතේ පලවෙනි වතාවට..

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    අනේ හොදයි. මේ බේසික් බල්ලො තව ඒකට විසිලුත් හයිකරල පත්තු කරන්න. කනක් ඇහෙන්න නෑ පුපුරනවයි හූ කියනවයි එක විකාරයයි.
    ඔය විසිල් අහස්කූර ආපුම කාලෙ අපේ ගෙවල් වලට එහා පාරෙ ගෙදරකින් ඕකක් පත්තු කලා. අපි ඔහොම එකක් දන්නෙ නෑ ඒ දවස් වල. අපි සෙට් එක කයියක් දාගෙන හිටිය පාරට වෙලා. එක පාරට මිසයිලයක් එනව වගේ සද්දයක් ආව. අපි හිටපු පැත්තට ආවෙ. සෙට් එකම බයට ඔලු අල්ලගෙන හතර අතේ දිව්ව මොකක් හරි කඩන් වැටෙනව කියල හිතල. ලගට ඇවිල්ල පිපුරුවට පස්සෙ තමයි මීටර් වුනේ අහස් කූරක් කියල😄
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,603
    113
    Good Decision

    අද air quality එක බලපන් කොච්චර අවුල්ද කියලා

    Screenshot-20230101-081116-Air-Visual.jpg
     
    • Like
    Reactions: S_M_S

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,570
    1
    53,258
    113
    ප*යාගල
    sorry.com
    ඉතින් හොදයි නෙ බන්. මාත් අවුරුදු බර ගානකින් පත්තු කරල නෑ. පාරෙ ඉන්න ඔක්කොම වල් බල්ලො රතිඤ්ඤා දාන්න ගත්ත ගමන් දුවන් එන්නෙ අපෙ ගෙදරට 🤣 අපි දාන්නෙ නෑ කියල උනුත් දන්නවා