ඔය විසිල් අහස්කූර ආපුම කාලෙ අපේ ගෙවල් වලට එහා පාරෙ ගෙදරකින් ඕකක් පත්තු කලා. අපි ඔහොම එකක් දන්නෙ නෑ ඒ දවස් වල. අපි සෙට් එක කයියක් දාගෙන හිටිය පාරට වෙලා. එක පාරට මිසයිලයක් එනව වගේ සද්දයක් ආව. අපි හිටපු පැත්තට ආවෙ. සෙට් එකම බයට ඔලු අල්ලගෙන හතර අතේ දිව්ව මොකක් හරි කඩන් වැටෙනව කියල හිතල. ලගට ඇවිල්ල පිපුරුවට පස්සෙ තමයි මීටර් වුනේ අහස් කූරක් කියලඅනේ හොදයි. මේ බේසික් බල්ලො තව ඒකට විසිලුත් හයිකරල පත්තු කරන්න. කනක් ඇහෙන්න නෑ පුපුරනවයි හූ කියනවයි එක විකාරයයි.