ජීවිතේ පළමු වතාවට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    තාත්තගෙ බුලත් වට්ටියෙන් පුවක් කෑල්ලක් සහ බුලත් කොලයක් අරං එකට තියල කෑව..
    බලමු මොකද වෙන්නෙ කියල.
    කෙල ටිකත් ගිල්ල පුවක් කෑලි ටිකත් හපල සූප්පල ගිල්ල
    දුං කොළ පස්සෙ ට්‍රයි කරනව
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    විට කාලා කෙල ගහපන්
    horror bleeding GIF by RJFilmSchool
     
    • Love
    Reactions: AnuradhaRa

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    විට කියන්නෙ සමහර වෙලාවට හප හප ඉන්න මරු. හැබැයි ඔය බස් ගානෙ වාහන ගානෙ විට හප හප ගිහින් පාර පුරායි මිනිස්සුන්ගෙ ඇගවල්වලට කෙල ගහන සක්කිලියි නිසයි එපා උනා විට කන එක. අපි උන්ගෙ ගානට දානව මිනිස්සු.
     
    • Like
    Reactions: AnuradhaRa