ජීවිතේ බේරගන්නෙ කොහොමද ?..
මෙන්න ටිකක් අලුත් වැඩක්.
උඹලගෙ මොලේ තරම මේකෙන් බලාගන්න පුළුවන් මට.
ඔන්න දැන් හිතාගන්න උඹව පහතින් ඇති රූපෙ ආකාරයට ගහක එල්ලල බැඳල තීනව කියල. ඒ මදිවට අප්රිකාවෙ කැලේක ඉන්නෙ. අහල පහල මිනිස්සුත් නැහැ.
හිටියත් උඹ කියන දේ උන්ට තේරෙන්නෙ නෑනෙ.
ඒ මදිවට යටින් සිංහයෙක් ඇවිත් උඹ කන්න.
අනිත් එක තමයි බැඳල තියන ලනුව ටික ටික ගිනි අරගෙන කඩාගෙන බිමට වැටෙන විදියට ඉටිපන්දමකුත් ගහල.
දැන් කොහොමද උඹ මේ මර උගුලෙන් බේරෙන්නෙ ???

මෙන්න ටිකක් අලුත් වැඩක්.
උඹලගෙ මොලේ තරම මේකෙන් බලාගන්න පුළුවන් මට.

ඔන්න දැන් හිතාගන්න උඹව පහතින් ඇති රූපෙ ආකාරයට ගහක එල්ලල බැඳල තීනව කියල. ඒ මදිවට අප්රිකාවෙ කැලේක ඉන්නෙ. අහල පහල මිනිස්සුත් නැහැ.
හිටියත් උඹ කියන දේ උන්ට තේරෙන්නෙ නෑනෙ. ඒ මදිවට යටින් සිංහයෙක් ඇවිත් උඹ කන්න.