ජීවිතේ බේරගන්නෙ කොහොමද ?..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ජීවිතේ බේරගන්නෙ කොහොමද ?..

මෙන්න ටිකක් අලුත් වැඩක්.
උඹලගෙ මොලේ තරම මේකෙන් බලාගන්න පුළුවන් මට.:P

ඔන්න දැන් හිතාගන්න උඹව පහතින් ඇති රූපෙ ආකාරයට ගහක එල්ලල බැඳල තීනව කියල. ඒ මදිවට අප්‍රිකාවෙ කැලේක ඉන්නෙ. අහල පහල මිනිස්සුත් නැහැ. :P හිටියත් උඹ කියන දේ උන්ට තේරෙන්නෙ නෑනෙ.

ඒ මදිවට යටින් සිංහයෙක් ඇවිත් උඹ කන්න. :D

අනිත් එක තමයි බැඳල තියන ලනුව ටික ටික ගිනි අරගෙන කඩාගෙන බිමට වැටෙන විදියට ඉටිපන්දමකුත් ගහල. :shocked:

දැන් කොහොමද උඹ මේ මර උගුලෙන් බේරෙන්නෙ ???





a.jpg


:D:D:D
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ පින්තූරේ බලනකොට පෙනෙන උඹව ගහක ගැටගහල කියලනේ.. ඉතින් උඹම කියපන් බලන්න උඹ කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියල........ :rofl::rofl:
     

    sniper911

    Member
    Dec 21, 2011
    237
    6
    0
    1 - දෙපැත්තට වනල වනල ගහේ පටලවා ගන්නව.
    2 - මහ හයියෙන් කෑගහල සිංහය එලවගන්නව
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    1st step :- sinhayata keyala eti panadama niwa gannawa

    2nd step :- eta passe sinhayata talk1 danawa ubata mawa kanna onenam etipandama paththu karala lanuwa kada ganin

    3rd step :- sinhaya ginipettiyak hoyan enna giyata passe lanuwa lehagena behela duwanna thiyenne


    simple plan1k
     
    Last edited:

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේකෙ උත්තරෙ දෙවැනි පිටුවෙ දැම්ම.. :D
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කවුද කියපන්කො දැන් මේකව මෙහෙම ගැට ගැහුවේ?????? අන්න ඒ වෙලාවේ කිවුවනම් බේරෙන්න විදිහක් කියන්න තිබුනා. දැන්නම් අමාරුයි.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Happy Birthday To you .......
    Happy Birthday To you .......
    Happy Birthday Dear Lion..........
    Happy Birthday To you .......


    ;)
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    Happy Birthday To you .......
    Happy Birthday To you .......
    Happy Birthday Dear Lion..........
    Happy Birthday To you .......


    ;)

    :D:D
    කෑව කෑව.. උඹ ඒක කෑව...

    උඹ දිනුම්.. මම උත්තරේ දානව දැං :D:D
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ලනුව කඩේද දීම සිහයගේ කටට පාඩයක් අරිනවා වූ එක අල්ලද්දී මම දුවනවා
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මෙහෙමයි කරන්නෙ..

    සිංහයට ඇහෙන්න Happy Birth Day ! සින්දුව කියනව..

    එතකොට ඌ ගිහින් ඉටිපන්දම නිවනව... :rofl::rofl::rofl:



    b.jpg


    :P