Idea from Nayana Madushanka
( දැන් කියන්න එපා ඔච්චර යන්නෙ නෑ කියලා. මිනිස්සු සතුටු වෙන විදිහ අනුව වියදම වෙනස් වෙනවා. කොහොම වුනත් සල්ලි නැතුව මුකුත් කරන්න බෑ. තව කෙනෙක් Rs. 1000කින් ගියත්, ඒවා සල්ලි….සල්ලි….සල්ලී… )
ඔවු යකෝThe North Face බෑග් එකම බර ගානක්
Oya bag local mahanne ban den,, 2500 idan tiyenawa North face replicaඔවු යකෝ
ඕකුන්ගෙ බෑග් එකක් අඩුම ඩොලර් 40ක් විතර වෙනවා, හොඳ බැක් පැක් එකක් ඩොලර් 80-100 ක් විතර වෙනවා, මං හිතන්නෙ ලංකාවෙ ගන්නත් නෑ ගන්න තිබ්බත් අඩුම 8K-10K වෙයි මං හිතන්නෙ.
ඇත්තටම ඔය විදියෙ ට්‍රිප් එකක් යන්න සාමාන්‍ය ට්‍රිප් එකක් යනවට වඩා සල්ලි ඔනනේ බන්
ටෙන්ට් අනම් මනම් වලට, අනික ඔය වගේ තැනකට යන්න සාමාන්‍ය වාහනේකින් බැහැ ටිකක් හරි off road capable එකක් තියෙන්න ඕන, ගින්දරෙනේ කේතලේ රත් කරන එක විතරයි ඒකා දැකලා තියෙන්නෙ.

Bump me page admin karayo podi unge mola kanwa dan inna podi un wachana hasuruwannet me page wala tiyena widiyata bn ane manda

ඇත්තෝ උකතිඇත්තෝ කති, බොති, ඇවිදිති..... නැත්තෝ....![]()