ජීවිතේ විදින්න සල්ලි ඕනේ නෑ මචං🤣🤣🤣

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB_IMG_1609476353562.jpg
    ඒ උනාට ටෙන්ට් එකම රු5000යි. කෑම වලට 5000යි. Transport වලට 3000ක් දාමු. තව අමතර වියදම් වලට 2000ක් දැම්මත් 15 000යි. ගෙදරට වෙල අම්මගෙ අප්පගෙ ඩේටා කාඩ් දාගෙන FB එන ඇඩ්මින්ලගෙ මෝඩ බූරු තර්ක වලට උඹලා අහුවෙන්නෙ නැතුව වැඩ කරපං මහන්සිවෙලා. මුං ඉන්නෙ හීනලෝක වල 🤨🤣 භාන්ඩ හුවමාරු යුගයේ ඉදලා එකපාරම මේ කාලෙට ආපු එකෙක් පේජ් ඇඩ්මින් කෙනෙක් වුනාම මෙහෙම ගොන් කතා කියනවා 🤣

    Idea from Nayana Madushanka

    ( දැන් කියන්න එපා ඔච්චර යන්නෙ නෑ කියලා. මිනිස්සු සතුටු වෙන විදිහ අනුව වියදම වෙනස් වෙනවා. කොහොම වුනත් සල්ලි නැතුව මුකුත් කරන්න බෑ. තව කෙනෙක් Rs. 1000කින් ගියත්, ඒවා සල්ලි….සල්ලි….සල්ලී… )
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එකටත් සල්ලි තියෙන්ඩ ඕන ඔන්න ගමක වගේ ඉන්නවා නම් වැඩි වියදමක් නැතුව පොඩි අතල් එකක් ගන්ඩ පුළුවන් ඉතින්.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ලංකාවේ සමාජය වලපල්ලට යන එකට මේ page admin කාරයොත් වගකියන්න ඕන. බහුතරයක් ඉගෙන ගත්ත එවුන් නෙවෙයි ඕවා කරන්නෙ. උන්ගේ මානසිකත්වය මුලු රටටම බෙදනවා මුන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    The North Face බෑග් එකම බර ගානක්
    ඔවු යකෝ
    ඕකුන්ගෙ බෑග් එකක් අඩුම ඩොලර් 40ක් විතර වෙනවා, හොඳ බැක් පැක් එකක් ඩොලර් 80-100 ක් විතර වෙනවා, මං හිතන්නෙ ලංකාවෙ ගන්නත් නෑ ගන්න තිබ්බත් අඩුම 8K-10K වෙයි මං හිතන්නෙ.

    ඇත්තටම ඔය විදියෙ ට්‍රිප් එකක් යන්න සාමාන්‍ය ට්‍රිප් එකක් යනවට වඩා සල්ලි ඔනනේ බන්
    ටෙන්ට් අනම් මනම් වලට, අනික ඔය වගේ තැනකට යන්න සාමාන්‍ය වාහනේකින් බැහැ ටිකක් හරි off road capable එකක් තියෙන්න ඕන, ගින්දරෙනේ කේතලේ රත් කරන එක විතරයි ඒකා දැකලා තියෙන්නෙ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔවු යකෝ
    ඕකුන්ගෙ බෑග් එකක් අඩුම ඩොලර් 40ක් විතර වෙනවා, හොඳ බැක් පැක් එකක් ඩොලර් 80-100 ක් විතර වෙනවා, මං හිතන්නෙ ලංකාවෙ ගන්නත් නෑ ගන්න තිබ්බත් අඩුම 8K-10K වෙයි මං හිතන්නෙ.

    ඇත්තටම ඔය විදියෙ ට්‍රිප් එකක් යන්න සාමාන්‍ය ට්‍රිප් එකක් යනවට වඩා සල්ලි ඔනනේ බන්
    ටෙන්ට් අනම් මනම් වලට, අනික ඔය වගේ තැනකට යන්න සාමාන්‍ය වාහනේකින් බැහැ ටිකක් හරි off road capable එකක් තියෙන්න ඕන, ගින්දරෙනේ කේතලේ රත් කරන එක විතරයි ඒකා දැකලා තියෙන්නෙ.
    Oya bag local mahanne ban den,, 2500 idan tiyenawa North face replica :D
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ගොඩක් පේජ් කරන්නේ පොඩි උන්, හරියට රස්සාවක්වත් කරලා නැති උන්. හෙනම ගොන් වදන් තමයි දෙන්නේ. අපේ මිහරක් ඕවා ශේයාර් කරනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    ඔව් ඕව බ බලල ඉගෙනීම අත හරින පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවා උන් හිතන්නේ බයික් එකක් අරන් ලංකාව වටේම යන්න

    හැබැයි ඊට කලින් බයික් එක ගන්න සල්ලි
    ඉන්ෂුවරන්ස් වලට සල්ලි
    අදායම් බලපත්‍රයට යන සල්ලි
    නඩත්තු වට යන සල්ලි
    හෙල්මට් එකක් ගන්න යන සල්ලි (මොලයක් නත්තත් ඔලුවක් තියෙනවනේ )
    පෙට්‍රල් ගහන්න යන සල්ලි

    මුන් මේ මේවා නොදැන තමයි නිකන් හිනා මවන්නේ එක්කෝ අම්ම තාත්ත දෙනවද දන්නේ නෑ