ජීවිතේ විදින්න සල්ලි ඕනේ නෑ මචං🤣🤣🤣

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මුන්ගෙ ශෝඕෆ් විතරයි
    හිගලාහිගලා සල්ලි කීයක් හරි හොයන් ඒකත් කැළයක් අස්සෙ රින්ගන්න නාස්තිකරනවා , රැයක් දවාලක් නැතිව දුක්විදලා කැලේ රින්ගාගෙන ආයෙ දුක්විදිනවා.

    චිචීබෝයි වගේ සැපේ හයික්ලාස් ලයිෆ් ගෙවන උන්ටනං ඕවාගෙ ආතල් එකක් ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    මට හිතෙන දේ කියන්නන්

    ජීවිතේ විදිනව කියන එක ඔය වගේ මාස ගානකට දවසක් කරන දේකින් තීරණය කරන්න බෑ. ජීවිතේ විදීම තියෙන්නෙ අපි එදිනෙදා කරන දේවල් වල. උදාහරණයක් විදිහට pizza වල ආතල් එක ගන්න බෑ මාස දෙක තුනකට පාරක් බොහොම අමාරුවෙන් පීසා එකක් කාලා. ඒක විදින්න නන් හිතුනු වෙලාවක ෆෝන් එක අරන් ඕඩර් එකක් දාන්න පුලුවන් වෙන්න ඕනෙ. Hike යන එක උනත් එහෙමයි හිතුනු හැටියෙ යාලුවො ටික සෙට් කරන් වැඩිය නොහිතා ගමන දාගන්න පුලුවන් වෙන්න ඕනෙ. මං කියන්නෙ කරන වාර ගාන වැඩි වෙද්දි සතුට වැඩියි කියල නෙමේ. ඒ නිදහස තියෙන්න ඕනෙ. financial freedom කියන්නෙ ඒක වෙන්න ඇති. මටනන් පෞද්ගලිකව එක දවසක් lambo එකක් පදිනවට වැඩිය සතියක් alto එකක් පදින එක ආතල්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Bump me page admin karayo podi unge mola kanwa dan inna podi un wachana hasuruwannet me page wala tiyena widiyata bn ane manda
    Oww bn.dan lankawe bus eke yana ekath hodata purse ekata danenawa
    The North Face බෑග් එකම බර ගානක්
    Awlak na bn dropcipping tgiyenawanee
    Salli dewiyange malli
    Ah oya dannawanee kohomada wiyadama kiyala
    එකටත් සල්ලි තියෙන්ඩ ඕන ඔන්න ගමක වගේ ඉන්නවා නම් වැඩි වියදමක් නැතුව පොඩි අතල් එකක් ගන්ඩ පුළුවන් ඉතින්.
    Ownee
    ලංකාවේ සමාජය වලපල්ලට යන එකට මේ page admin කාරයොත් වගකියන්න ඕන. බහුතරයක් ඉගෙන ගත්ත එවුන් නෙවෙයි ඕවා කරන්නෙ. උන්ගේ මානසිකත්වය මුලු රටටම බෙදනවා මුන්.
    Godak un photo esit karana eka witharaiy danne
    ඔවු යකෝ
    ඕකුන්ගෙ බෑග් එකක් අඩුම ඩොලර් 40ක් විතර වෙනවා, හොඳ බැක් පැක් එකක් ඩොලර් 80-100 ක් විතර වෙනවා, මං හිතන්නෙ ලංකාවෙ ගන්නත් නෑ ගන්න තිබ්බත් අඩුම 8K-10K වෙයි මං හිතන්නෙ.

    ඇත්තටම ඔය විදියෙ ට්‍රිප් එකක් යන්න සාමාන්‍ය ට්‍රිප් එකක් යනවට වඩා සල්ලි ඔනනේ බන්
    ටෙන්ට් අනම් මනම් වලට, අනික ඔය වගේ තැනකට යන්න සාමාන්‍ය වාහනේකින් බැහැ ටිකක් හරි off road capable එකක් තියෙන්න ඕන, ගින්දරෙනේ කේතලේ රත් කරන එක විතරයි ඒකා දැකලා තියෙන්නෙ.
    Hee hee ow bnn
    ගොඩක් පේජ් කරන්නේ පොඩි උන්, හරියට රස්සාවක්වත් කරලා නැති උන්. හෙනම ගොන් වදන් තමයි දෙන්නේ. අපේ මිහරක් ඕවා ශේයාර් කරනවා.
    Eka thma aththa
    ඔව් ඕව බ බලල ඉගෙනීම අත හරින පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවා උන් හිතන්නේ බයික් එකක් අරන් ලංකාව වටේම යන්න

    හැබැයි ඊට කලින් බයික් එක ගන්න සල්ලි
    ඉන්ෂුවරන්ස් වලට සල්ලි
    අදායම් බලපත්‍රයට යන සල්ලි
    නඩත්තු වට යන සල්ලි
    හෙල්මට් එකක් ගන්න යන සල්ලි (මොලයක් නත්තත් ඔලුවක් තියෙනවනේ )
    පෙට්‍රල් ගහන්න යන සල්ලි

    මුන් මේ මේවා නොදැන තමයි නිකන් හිනා මවන්නේ එක්කෝ අම්ම තාත්ත දෙනවද දන්නේ නෑ
    ammala nathi kaleta thama puka gini ganne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    View attachment 108088ඒ උනාට ටෙන්ට් එකම රු5000යි. කෑම වලට 5000යි. Transport වලට 3000ක් දාමු. තව අමතර වියදම් වලට 2000ක් දැම්මත් 15 000යි. ගෙදරට වෙල අම්මගෙ අප්පගෙ ඩේටා කාඩ් දාගෙන FB එන ඇඩ්මින්ලගෙ මෝඩ බූරු තර්ක වලට උඹලා අහුවෙන්නෙ නැතුව වැඩ කරපං මහන්සිවෙලා. මුං ඉන්නෙ හීනලෝක වල 🤨🤣 භාන්ඩ හුවමාරු යුගයේ ඉදලා එකපාරම මේ කාලෙට ආපු එකෙක් පේජ් ඇඩ්මින් කෙනෙක් වුනාම මෙහෙම ගොන් කතා කියනවා 🤣

    Idea from Nayana Madushanka

    ( දැන් කියන්න එපා ඔච්චර යන්නෙ නෑ කියලා. මිනිස්සු සතුටු වෙන විදිහ අනුව වියදම වෙනස් වෙනවා. කොහොම වුනත් සල්ලි නැතුව මුකුත් කරන්න බෑ. තව කෙනෙක් Rs. 1000කින් ගියත්, ඒවා සල්ලි….සල්ලි….සල්ලී… )

    admin 95/2000 ta passe melowa eliya dakka ekek wenna ona
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට හිතෙන දේ කියන්නන්

    ජීවිතේ විදිනව කියන එක ඔය වගේ මාස ගානකට දවසක් කරන දේකින් තීරණය කරන්න බෑ. ජීවිතේ විදීම තියෙන්නෙ අපි එදිනෙදා කරන දේවල් වල. උදාහරණයක් විදිහට pizza වල ආතල් එක ගන්න බෑ මාස දෙක තුනකට පාරක් බොහොම අමාරුවෙන් පීසා එකක් කාලා. ඒක විදින්න නන් හිතුනු වෙලාවක ෆෝන් එක අරන් ඕඩර් එකක් දාන්න පුලුවන් වෙන්න ඕනෙ. Hike යන එක උනත් එහෙමයි හිතුනු හැටියෙ යාලුවො ටික සෙට් කරන් වැඩිය නොහිතා ගමන දාගන්න පුලුවන් වෙන්න ඕනෙ. මං කියන්නෙ කරන වාර ගාන වැඩි වෙද්දි සතුට වැඩියි කියල නෙමේ. ඒ නිදහස තියෙන්න ඕනෙ. financial freedom කියන්නෙ ඒක වෙන්න ඇති. මටනන් පෞද්ගලිකව එක දවසක් lambo එකක් පදිනවට වැඩිය සතියක් alto එකක් පදින එක ආතල්.
    ඔව් හුත්තො
    උබ කීවා කතාව සම්පූර්ණ ඇත්ත
    සිංහලු උදේ ඉදන් කබුරලා රස්සාව කරන එකේ මේම දෙයක් තියෙන්න ඕන
    එහෙම නැත්තන් ජීවිතේ තේරුමක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: dilann

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය විදිහේ ෆයිනාන්ෂල් ෆ්‍රීඩම් එකක් තියෙන්නේ බොහොම සුළු පිරිසකට,

    අර හැරී පොටර් එකේ හිටි ඩේවිඩ් රඩ්ක්ලිෆ් දැන් රඟපාන්නෙ ආතල් එකට, ලෝ බජට් ෆිල්ම් වල, මිනිහ කියල තිබ්බ හැරී පොටර් ෆිල්ම් වලින් ලැබුණු ආදායම නිසා මිනිහා නිදහස් කියල, ජීවිතේ විඳිනවා කියල, ඉපයීමට අවශ්‍ය නැතිනිසා ලෝ බජට් ෆිල්ම් වල ඉන්න පුළුවන්, ස්ට්‍රෙස් එකක් නෑ කියල.

    එත් කුඩා ආදායමක් තියෙන මනුස්සයෙක් එහෙම හිතුවම ස්ට්‍රෙස් වෙනවා, හූල්ලන්න ගන්නවා අපිට නෑ නේ ඔහොම ජීවිත කියල, අන්තිමේ ජීවත් වෙන එක වධයක් වෙනවා.

    ට්‍රම්ප් එක සැරයක කියල තිබුන ඔබ කරන රක්ෂාවට පිටත් වෙන්නේ අසහනයෙන් නම් රක්ශාවෙන් මිදෙන්න නිවාඩුවක් ගත කරන්න යන්නේ කොයි වේලාවේද කියල හිතනවා නම් ඔබ කරන්නේ වැරදි රක්‍ෂාවක් කියල. එකත් ඇත්ත, එහෙම තමන් ආසා දේ කරන්න පුළුවන් ගට්ස් තියෙන්නේ සුළු පිරිසකට.

    මම හිතන්නේ අපි කල්පනා කරන විදිහ වැරදි කියල,

    සංතෝෂය හොයන්න ඕන අනුන් කරන දේවල් වලින් නෙවේ, තමන්ගේ දේවල් වලින්, හිතුනු ගමන් පීසා එකක් කාල සතුටු වෙනව වගේම තියෙන පොඩි මුදලෙන් රටකජු ටිකක් කාල ට්‍රේන් එක එනකම් බංකුවේ වාඩිවෙලා ඉන්න එකෙත් ආතල් එකක් තියෙනවා, ඉතින් ධනවත් කොල්ලන් ටිකක් හයික් එකකින් ගිහින් ආතල් එකක් ගන්නවා වගේම බීච් එකට ගිහින් පොඩි උන් එක්ක සරුංගලයක් යවන එකත් ප්‍රීතියක්, තමන්ම හදාගන්න පුංචි කෑමක් රස විඳින එකත් ප්‍රීතියක්, ඒ ඒ සුළු සුළු දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් නම් ජීවිතේ වධයක් වගේ පෙනෙන්නේ නෑ, ප්‍රශ්ණ ගැන වැඩිය වධ වෙන්නේ නැතිව ජීවිතේ විඳින එක තමයි වැදගත්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    View attachment 108088ඒ උනාට ටෙන්ට් එකම රු5000යි. කෑම වලට 5000යි. Transport වලට 3000ක් දාමු. තව අමතර වියදම් වලට 2000ක් දැම්මත් 15 000යි. ගෙදරට වෙල අම්මගෙ අප්පගෙ ඩේටා කාඩ් දාගෙන FB එන ඇඩ්මින්ලගෙ මෝඩ බූරු තර්ක වලට උඹලා අහුවෙන්නෙ නැතුව වැඩ කරපං මහන්සිවෙලා. මුං ඉන්නෙ හීනලෝක වල 🤨🤣 භාන්ඩ හුවමාරු යුගයේ ඉදලා එකපාරම මේ කාලෙට ආපු එකෙක් පේජ් ඇඩ්මින් කෙනෙක් වුනාම මෙහෙම ගොන් කතා කියනවා 🤣

    Idea from Nayana Madushanka

    ( දැන් කියන්න එපා ඔච්චර යන්නෙ නෑ කියලා. මිනිස්සු සතුටු වෙන විදිහ අනුව වියදම වෙනස් වෙනවා. කොහොම වුනත් සල්ලි නැතුව මුකුත් කරන්න බෑ. තව කෙනෙක් Rs. 1000කින් ගියත්, ඒවා සල්ලි….සල්ලි….සල්ලී… )
    සල්ල ඕනේ නැත්නමි ඔතන්ට ම වෙලා ඉන්න පුලුවන් නෙ
     
    ඒක තමයි මචන් මම කිවුවෙ දවසක් ලැම්බො එකක් පදිනවට වඩා සතියක් ඇල්ටො එකක් පදින එක ආතල් කියල. එදිනෙදා දේවල් හදාගන්න ඕනෙ සතුටින් ඉන්න.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    View attachment 108088ඒ උනාට ටෙන්ට් එකම රු5000යි. කෑම වලට 5000යි. Transport වලට 3000ක් දාමු. තව අමතර වියදම් වලට 2000ක් දැම්මත් 15 000යි. ගෙදරට වෙල අම්මගෙ අප්පගෙ ඩේටා කාඩ් දාගෙන FB එන ඇඩ්මින්ලගෙ මෝඩ බූරු තර්ක වලට උඹලා අහුවෙන්නෙ නැතුව වැඩ කරපං මහන්සිවෙලා. මුං ඉන්නෙ හීනලෝක වල 🤨🤣 භාන්ඩ හුවමාරු යුගයේ ඉදලා එකපාරම මේ කාලෙට ආපු එකෙක් පේජ් ඇඩ්මින් කෙනෙක් වුනාම මෙහෙම ගොන් කතා කියනවා 🤣

    Idea from Nayana Madushanka

    ( දැන් කියන්න එපා ඔච්චර යන්නෙ නෑ කියලා. මිනිස්සු සතුටු වෙන විදිහ අනුව වියදම වෙනස් වෙනවා. කොහොම වුනත් සල්ලි නැතුව මුකුත් කරන්න බෑ. තව කෙනෙක් Rs. 1000කින් ගියත්, ඒවා සල්ලි….සල්ලි….සල්ලී… )

    ekagai
     
    • Like
    Reactions: shenat

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ තියෙන්නෙ සම්පූර්න post එක..

    මේ දාලා තියෙන පින්තූරේ එක්තරා පේජ් එකක දාලා තිබුන පෝස්ට් එකක් ( නම ගම ඕනේ නෑනේ, මටත් inbox ඇවිත් තිබුනා link එකත් එක්ක.) නිකන් ගිහිල්ලා බැලින්නන් බර ගානක් ශෙයාර් වෙලත් තිබුනා 😏
    ඉතින් මේ කියන කතාව ඇත්ත ද🤔🤔
    ආයේ වටේ යන්න ඕනේ නෑ,මේ දාලා තියෙන පින්තූරෙම ගමුකෝ.මේ ටෙන්ට් එක කීයද ?? කන්න බොන්න යන වියදම ?? ට්‍රාන්ස්පෝට් වියදම ?? එතකොට ඉතින් කොල්ලොනේ...අමතර වියදම් එහෙම 😬 ??
    උගුරට හොරා බේත් බොන්නේ නැතුව කියමුකෝ බලන්න කට්ටිය මොකද හිතන්නේ. අඩුම රු 20000 ක් වත් නැතුව මේ වැඩේ කරන්න පුලුවන් ද ?? කටින් හරි කට්ටිය ට්‍රිප් එහෙම ගිහින් ඇතිනේ නෙහ් 😂😂
    ( මොකද අපේ උන්නන් වැඩිපුරම ට්‍රිප් ගියේ කටින් 🤭🤭)
    ට්‍රිප් පැත්තකින් තියන්නකෝ.අල්ලපු වැටේ තියෙන කඩේට ගිහින් ශොපින් බෑග් එකකට බඩු ගේන්න පුලුවන් ද රු 500 ක් අතේ නැතුව.බෑනෙ නෙහ්.
    ඉතින් වැල්වටාරන් කියන්නේ නැතුව කියන්න හදපු එක කියන්නකෝ.
    ඔය එක එක සූපින් වැඩ ටිකක් ඇරෙන්න සල්ලි නැතුව කරන්න පුලුවන් මගුලක් නෑ බන්.ඒ හින්දා මහන්සි වෙන්න පුලුවන් කාලේ මහන්සි වෙලා සල්ලි ටිකක් හොයපල්ලා.අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් එක දාගෙන FB එන සිගිති මොරාල් එකේ ඉන්න පේජ් ඇඩ්මින්ලා , රීච් වැඩි කර ගන්න සුරංගනා කතා කිව්වාට, හැබෑ ලෝකේ ඔය බයිලා නෑ පුතී.
    අපි හෙව්වොත් අපි කනවා තමයි.උබලා කොච්චර උදව් කලත් උබලට නැති දවසක රුපියල් දාහක් ඉල්ල ගන්න එකෙක් නෑ බන්.ඒක තමයි තිත්ත ඇත්ත.
    " පායනා කාලෙදි රෑ දවල් මහන්සී කන්න දේ රැස් කරයි..කූඹියෝ 🐜🐜"
    ජීවිතේට ස්ට්‍රෝන් ටාගට් එකක් තියාගන්න 💪💪.
    එක එකා දිහා බලාගෙන හිත යටින් හූල්ල හූල්ල , "සල්ලිම නෙමේ ජීවිතේ" කියලා හිත් රවට්ට ගන්න එකෙක්/එකියක් නොවී,අපිට නොලැබුන ජීවිතේ අපේ දරුවෙකුට හරි හදලා දෙන්න ඕනේ කියලා හිතන එකෙක් වෙන්න.
    පොඩි එකෙක් නොදැනුවත්කමට "තාත්තේ මට අරක ඕනේ " කියද්දි අසරණ නොවී ඉන්න පුලුවන් තරමටමවත් ජීවිතේ ගොඩ දාගන්න.
    ජීවිතේ බයක් නැතුව ගෙනියන්න පුලුවන් තැනකට ඇවිත් , නිවී සැලසිල්ලේ එලිමහනේ පුටුවක් තියාගෙන තේ එකක් බොන ගමන් හිතපන් " සල්ලිම නෙමේ ජීවිතේ " කියලා.අන්න ඒක පට්ට ෆීලින් එකක් 💪❤.
    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
    𝐵𝓊𝓈𝒾𝓃𝑒𝓈𝓈 & 𝐵𝓊𝓈𝒾𝓃𝑒𝓈𝓈 𝒪𝓅𝓅𝑜𝓇𝓉𝓊𝓃𝒾𝓉𝓎
    𝔹𝕚𝕫𝕒𝕤𝕤𝕚𝕤𝕥 ℍ𝕠𝕝𝕕𝕚𝕟𝕘 (𝕡𝕧𝕥 ) 𝕃𝕋𝔻
    𝓓𝓲𝓱𝓪𝓻𝓪 𝓓𝓮 𝓢𝓲𝓵𝓿𝓪 💪
    Dihara De Silva
     
    • Love
    • Like
    Reactions: shenat and ElaBaba

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මුන් කටින් ට්‍රිප් යන උන් එක නිසා ලොකු වියදමක් නැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    කටාර් වලදි නම් මන් කොර්නිච් එක ගාවට ගිහින් මුහුඳු හුලං වැදි වැදී නිවි නිවි දැල් වෙන අහස සූරන මැදුරු වෙලා ගත් විදුලි පහන් දිහා බලාගෙන ජිවිතෙ ගැන හිත හිත මාරම ෆීලිං එකක් ගත්තා.

    කොර්නිච් එක තියෙන්නෙ මන් ඉන්න තැන ඉඳන් කිලොමීටර් දෙකක් ඈතින් .
    පයින්මයි යන්නෙ පයින්මයි එන්නෙ.
    වියදමට යන්නෙ සීත කාලෙ නම් රියාල් 2 යි .
    ඒ කරක් චායෙ (ඉඟුරු දාපු කිරි තෙ වලට හින්දියෙන් කියන නම )
    ලංකා මුදලින් දැන් වගෙ නම් රුපියල් 100 යි .
    රස්නෙ කාලෙ නම් සීතල බාර්බිකැන් කියන බීම බොතලයක් ඒක මන් ඉන්න කාලෙ නම් රියාල් 2.5
    රිපියල් 150 ක් වගෙ.
    ඔන්න මට ජීවිතෙ විඳින්න යන ගාණ .

    එතකොට ලංකාවෙදි .

    ජීවිතෙ විඳින්න තරම් ස්පොට් අපි ඉන්න ඒරියා එකෙ නැහැ.

    එත් ගමජ ජීවත් වෙන එකෙක්ට නම් ,අර විනී ප්‍රඩක්ෂන්ස් කියලා කොමඩි කරන උන් ඉන්න පැත්ත දැකලා ඇතිනෙ උඹලා ?
    අන්න ඒ වගෙ පැත්තක ජීවත් වෙන එකෙක්නම් නොමිලේම ජීවිතෙ වින්ද හැකි .

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පරණ ඉටිකොළ කෑල්ලකින් ටෙන්ට් එකක් ගහන්න - 400යි
    කේතලේ, කෝපි ගෙදරින් ගේනවා, දර වටෙන් ඇහිදින්නවා, ගිනිපෙට්ටියක් - 10යි
    ළඟම කන්දට බස් එකේ යනවා - ටිකට් ගන්නෙ නැහැ

    410යි යකෝ යන්නේ ඔහොම ට්‍රිප් එහෙකට
    ස්කෝලේ යන එක බොරු වැඩක්
    ඩ්‍රොප්ෂිප් කරලා මාසෙන් දෙකෙන් හොඳ වන්ඩියක් බස්සනවා :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    පරණ ඉටිකොළ කෑල්ලකින් ටෙන්ට් එකක් ගහන්න - 400යි
    කේතලේ, කෝපි ගෙදරින් ගේනවා, දර වටෙන් ඇහිදින්නවා, ගිනිපෙට්ටියක් - 10යි
    ළඟම කන්දට බස් එකේ යනවා - ටිකට් ගන්නෙ නැහැ

    410යි යකෝ යන්නේ ඔහොම ට්‍රිප් එහෙකට
    ස්කෝලේ යන එක බොරු වැඩක්
    ඩ්‍රොප්ෂිප් කරලා මාසෙන් දෙකෙන් හොඳ වන්ඩියක් බස්සනවා :P
    ලංකාවෙ පෙජ් ඇඩ්මින්ලා කියන්නෙ ගොන් බූරු තකතීරුවො බන් ඉන්නෙ. පිටරටත් ඉන්නවා ඔයවගෙ ඩූචි බැග්ස් ටයිප් එකෙ අපතයො .උන් තමා ඔය ජංගි ,බ්‍රා ඇඳන් ඉන්න උන්ගෙ රටෙ ක්ල්ලන්ගෙ පුකවල් පෙන්න කොහෙ හරි දිය ඇල්ලක් ගාව ෆොටො එකක් ගහලා ජිවිතෙ විඳින්න උන්ගෙ ඔලු හොදනවා.
    මෙහෙ උකන්නලා උන්ව අනුකරනය කරන්න යනවා
    මතකනෙ අර ගලක් උඩ නැඟලා පු* පෙන්නගෙන හිටපු හිපාටුවො .උනුත් එහෙමනෙ .
    හොඳම දේ ෆේස්බුක් එකෙන් අයින් වෙන එක.

    මන් නම් සයන්ස් ,ටෙක් චැනල්ස් වලට විතරයි යු ටියුබ් එකෙත් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නෙ.
    ඔය ට්‍රැවල් හුත්තවල් නම් බලන්නෙම නැහැ පිටරටත් ලංකාවෙත් .
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බෙටි බාන්නෙ කොහාට ද :unsure:
    ගලටම තාමා
    මන් ඒක පාරක් අලගල්ලෙලේ ගිහින් ගල උඩ රිව්වා
    වතුර බෝතල් දෙකක් ගියා වැඩේට
    ඉතුරු 3යි
    අන්තිමට වතුර නැතුව ගලේ දිය සීරාවෙන් කට තෙමාගෙන ස්ටේෂන් ඒකට වෙනකන් ආවේ