ජීවිතේ සතුටුම දවසක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    ජීවිතේ සතුටුම දවසක්

    අද මගේ ජීවිතේ සතුටුම දවසක්, ගොඩක් කල් ඉඳලා තිබ්බ හීනයක් අද සබෑ වුණා, මායාවක් වුණා වගේ, ඇත්තටම මැජික් එකකින් මිසක් මේ වගෙ දෙයක් වෙන්න නම් බෑ :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්ද ? කොල්ලෙක්ව kiss කරන්න වත් set වුණාද ...? :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අද හොද දවසක් වගේ..මටත් අද සතුටු දවසක්.මාස දහයක් බලන් ඉදලා අද මගේ ඉඩමේ ප්ලෑන් එක පාස් උනා.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    KasunKDP:21597493 said:
    මොකක්ද ? කොල්ලෙක්ව kiss කරන්න වත් set වුණාද ...? :lol:

    තාම ඒ ස්ටෙප් එකට ආවෙ නෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    Podi Silva - පොඩි සිල්වා:21597559 said:
    ATI එකේ රැග් එකෙන් කොල්ලො කාරයෙක් සෙට් වුනා නේද

    ඒ සීන් එක නෙමෙයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    LazyLizard:21597583 said:
    රැග් එක සාමාන්‍ය අයට අමිහිරි උනාට සමහර අයට මිහිරි මතක ගෙනදෙනව තමා :yes:

    රැග් සීන් එකක් නෙමෙයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    Deleted:21597587 said:
    අද හොද දවසක් වගේ..මටත් අද සතුටු දවසක්.මාස දහයක් බලන් ඉදලා අද මගේ ඉඩමේ ප්ලෑන් එක පාස් උනා.

    අද හොඳම දවස
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කියපන් ඉතින් මොකෝ උනේ කියලා. තව audience එක වැඩි වෙනකන්ද ඉන්නේ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    LazyLizard:21597859 said:
    අද හොඳම දවස

    ඉතින් උඹට සතුටු මොකෝ කියල කියනව නං කියපන්කෝ අගේ නොකර. නැතුව සතුටුයි සතුටුයි කිය කිය උඩ පැන්නට වැඩක් නෑ

    බෑ බන් කිව්වොත් කට්ටිය රෙද්ද උස්සන් ඒවි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    HSW:21598065 said:
    කියපන් ඉතින් මොකෝ උනේ කියලා. තව audience එක වැඩි වෙනකන්ද ඉන්නේ?


    කිව්වොත් ඕඩියන්ස් එක මට දෙහි කපයි