KasunKDP:21597493 said:මොකක්ද ? කොල්ලෙක්ව kiss කරන්න වත් set වුණාද ...?![]()
Podi Silva - පොඩි සිල්වා:21597559 said:ATI එකේ රැග් එකෙන් කොල්ලො කාරයෙක් සෙට් වුනා නේද
LazyLizard:21597583 said:රැග් එක සාමාන්‍ය අයට අමිහිරි උනාට සමහර අයට මිහිරි මතක ගෙනදෙනව තමා
Deleted:21597587 said:අද හොද දවසක් වගේ..මටත් අද සතුටු දවසක්.මාස දහයක් බලන් ඉදලා අද මගේ ඉඩමේ ප්ලෑන් එක පාස් උනා.
අද හොඳම දවස
LazyLizard:21597859 said:අද හොඳම දවස
ඉතින් උඹට සතුටු මොකෝ කියල කියනව නං කියපන්කෝ අගේ නොකර. නැතුව සතුටුයි සතුටුයි කිය කිය උඩ පැන්නට වැඩක් නෑ
HSW:21598065 said:කියපන් ඉතින් මොකෝ උනේ කියලා. තව audience එක වැඩි වෙනකන්ද ඉන්නේ?
බෑ බන් කිව්වොත් කට්ටිය රෙද්ද උස්සන් ඒවි
කියපන් නැත්තන් කපනව රෙප් රතුවෙන්නෙම