මම ගෙදර ඉදන් වැඩ කරන කෙනෙක්.. (Web Developer).
වයස 32, විවාහකයි, දරුවන් හදන්නේ නැත.
මම අසීමිතව ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරන් ඉන්නෙ.. ඒත් එහෙමයි කියල නිකන් වනගත වෙලා නොදන්න තපස් රකින්නත් කැමති නැහැ.
දැනට මට තියෙන ප්‍රශ්න කෙටියෙන්
අදහස් ලියන්න මේ ගැන..
වයස 32, විවාහකයි, දරුවන් හදන්නේ නැත.
මම අසීමිතව ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරන් ඉන්නෙ.. ඒත් එහෙමයි කියල නිකන් වනගත වෙලා නොදන්න තපස් රකින්නත් කැමති නැහැ.
දැනට මට තියෙන ප්‍රශ්න කෙටියෙන්
- ගෙදර බිත්ති 4 දකිමින් ඉන්න එකත් හරියට දියුනු රටක Prison එකක ඉන්නව වගේම නේද?
- දවසින් දවස ගෙවිල යනව.. කුඩු ගහන උන්නම් වැරදි ක්‍රමයකට හෝ තාවකාලික මානසික සුවයක් ලබනව.. කෝ එහෙම එකක් මට?
- පට්ට හුරුබුහුටි කෙල්ලන්ගෙන් මේ රට පිරිල.. ඒත් ඒ හැම කෙල්ලක්ම touch කරන්න තරම් ප්‍රකෝටිපතියෙක් වෙන්නෙ කොහොමද?
- ඇත්තටම උපරිමයෙන් දවස ගෙවන්නෙ කොහොමද? හැමදාම වැඩ කරල සින්දුවක් අහල TV බලල නිදාගන්නවනම් තේරුමක් නෑ නේද බොරුවට දවස් ගොඩක් ජීවත් වෙලා?
- ජීවිතේ නිකන් නාස්ති වෙනවද කියල සැකයක් තියෙනව.. අයින්ස්ටයින් වගේ මනුස්සයෙක් එහෙම අපතේ අරින්නෙ නැතුව ඇති ජීවිත.. උඹල කොහොමද දවස ගෙවන්නෙ?
අදහස් ලියන්න මේ ගැන..
Last edited:
රටේ ලෝකේ හැම එකක්ම අල්ලන්න උවමනා?


