ජීවිතේ_අරුත

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Man mechchara reply karanne Math software dev kenek uba wageme gedara idan wada karanna..man badala na tham :P :rofl:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම ගෙදර ඉදන් වැඩ කරන කෙනෙක්.. (Web Developer).

    වයස 32, විවාහකයි, දරුවන් හදන්නේ නැත.

    මම අසීමිතව ජීවිතයේ අනිත්‍ය අවබෝධ කරන් ඉන්නෙ.. ඒත් එහෙමයි කියල නිකන් වනගත වෙලා නොදන්න තපස් රකින්නත් කැමති නැහැ.

    දැනට මට තියෙන ප්‍රශ්න කෙටියෙන්

    • ගෙදර බිත්ති 4 දකිමින් ඉන්න එකත් හරියට දියුනු රටක Prison එකක ඉන්නව වගේම නේද?
    • දවසින් දවස ගෙවිල යනව.. කුඩු ගහන උන්නම් වැරදි ක්‍රමයකට හෝ තාවකාලික මානසික සුවයක් ලබනව.. කෝ එහෙම එකක් මට?
    • පට්ට හුරුබුහුටි කෙල්ලන්ගෙන් මේ රට පිරිල.. ඒත් ඒ හැම කෙල්ලක්ම touch කරන්න තරම් ප්‍රකෝටිපතියෙක් වෙන්නෙ කොහොමද?
    • ඇත්තටම උපරිමයෙන් දවස ගෙවන්නෙ කොහොමද? හැමදාම වැඩ කරල සින්දුවක් අහල TV බලල නිදාගන්නවනම් තේරුමක් නෑ නේද බොරුවට දවස් ගොඩක් ජීවත් වෙලා?
    • ජීවිතේ නිකන් නාස්ති වෙනවද කියල සැකයක් තියෙනව.. අයින්ස්ටයින් වගේ මනුස්සයෙක් එහෙම අපතේ අරින්නෙ නැතුව ඇති ජීවිත.. උඹල කොහොමද දවස ගෙවන්නෙ?

    අදහස් ලියන්න මේ ගැන..

    දරුවෙක් හදපන් එතකොට ඔය ඔක්කොම හරි යයි..
    ඉදලා හිටලා වයිෆ් එක්ක කොහේ හරි පලයන් ගේ අස්සටම වෙලා ඉන්නේ නැතිව..
    අපිට මේ කොහේවත් යන්න වෙලාවක් නැතිව ඉන්නවා..අනික උබ මාසෙට හොද ගානක් හොයනවා..

    එහෙම නැත්නම් රස්සාවකට පලයන්..ඒත් උබ මාසෙකට ලක්ෂ 2 විතර හොයනවානම් මොන රස්සාවල් ද බන්..
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    HTB1BDkwIVXXXXcIaXXXq6xXFXXXc.jpg

    o_jacket-thong-belt-sexy-appeal-size-1e65.jpg

    :baffled::baffled::baffled::baffled: mewa aliexpress eke thiye ganna ganin
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉතින් බෙහෙත් ගනින්කො බන්. ඕක පොඩි ලෙඩක්. මම දන්න කීප දෙනෙක්ම පවුල් ප්‍රශ්න නිසා ඩිප්‍රෙස් වෙලා කෝල් එකක් වත් ආන්සර් නොකර හිටියෙ ඒත් බෙහෙත් අරගෙන සති 2-3 යනකොට කලින් හිටියට වඩා හොඳ තත්වෙකට ආවා.

    කොහෙන්ද බෙහෙත් ගත්තේ අපේත් එකෙක් ඉන්නවා බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනේ ..(ඌට හැම තිස්සෙම කේන්ති යනවා)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    හවසට එළියට යන්න පොඩ්ඩක්,
    පුළුවන් නම් freelancing කරලා හම්බ වෙන සල්ලි එළියේ ආයෝජනය කරන්න
    Daily cash,cheque cash කරන වගේ එකක් පටන් ගන්න
    හිතපන් business එක ටික ටික දියුණු කරන්න
    ඒවාගෙම හැමදාම තනියම web design කරන්නේ නැති ඕක office එකක් කරන තත්ත්වය ගේන්න
    එළියට යන්න කෑම ගන්න,trip එකක් යන්න
    උඹට වෙලා තියෙන්නේ අරමුණක් නැති කම ඒකයි හිස් ගතියක් තියෙන්නේ

    බුවා ගැන මේ ලියල තියෙන මතයේම තමයි මාත් ඉන්නේ.

    මම නම් කියන්නේ, වයිෆ් එක්ක ලංකාවේ ලස්සන තැන බලන්න යන්න, වෙන රටවල් වල ඇවිදින්න යන්න. ජීවිතේ ටිකක් විඳින්න.

    ඒ වගේම උඹේ මතයට සමාන මතයක් තියෙන වයිෆ් කෙනෙක් වෙන්න ඇති ඉන්නේ කියල උපකල්පනය කරනවා. නැත්නම් ඒ මනුස්සයාගේ ජීවිතේට අසාධාරණයක් උඹ කරන්නේ.

    :yes::yes::yes:

    අවුරුදු 10කට වඩා බෙහෙත් බිව්ව, තාමත් බොනව. ඇත්තටම බෙහෙත් නිසා තමයි මෙහෙම හරි ජීවත් වෙන්නෙ.. නැත්නම් මම මැරිල, මට යාලුවො නැහැ. නමුත් මගේ හිත හයියයි. මම අඩන්නෙ නැහැ මොනව උනත්.

    උඹලගෙ වචනෙත් මට ශක්තියක්..

    ස්තුතියි මචන්..

    උබට සල්ලිත් තියෙන නිසා, පාරේ ඉන්න බල්ලෙක් පූසෙක් ගෙදරට ගෙනල්ලා හදපන්. එතකොට උබට කම්මලි වෙලාවට උන් එක්ක කාලය ගෙවන්න පුළුවන්. මාස කීපයකට සැරයක් වැඩිහිටි/ළමා නිවාස වලට කෑම වේලක්/තේ වගේ දෙයක් දීපන්. පන්සල් ගිහින් මලක් පහනක් පූජා කරපන්. අගහිඟකම් තියෙන දරුවෙක්ට පොත් පත් ගන්න උදව් කරපන්. පාරේ ඉන්න යාචකයින්ට කෑම පාර්සල් දෙන්න. සතියට දෙතුන් වතාවක් එලියට යන්න වැඩ ටිකක් හොයාගනින්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    කොහෙන්ද බෙහෙත් ගත්තේ අපේත් එකෙක් ඉන්නවා බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනේ ..(ඌට හැම තිස්සෙම කේන්ති යනවා)

    මට මතක විදිහට ආසිරි ගියෙ. කාව හරි චැනල් කරලා ඉක්මනටම අරන් යන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    Add කරා මචං, මාසෙට 2 laks වගේ හොයනව..

    අනේ මහත්තයෝ මාසෙකට ලක්ශ 2ක් හොයනව නම් තව මොනවද. ඔයා මහත්තයෝ ප්‍රශ්න වවාගෙන තියෙන්නේ මට පේන විදියට. මුලු ලෝකේම අල්ලන්න යන්නේ නැතිව තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්න බැරිකම ඔය තියෙන්නේ. අනිත් මිනිස්සු එක්ක තමන් සංසන්දනය කරන්න යන්න එපා. තමන් තමුන්ම වෙන්න.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මට ඉස්සර වෙලා මේක කියපං,
    උබට උබේ ජීවිතේ ඔච්චර බෝරින්ග් නම් තොගේ ගැනිට කොච්චර එපා වෙලා ඇතිද ?

    ෆ්‍රීලාංසින් කරලා ලක්ශ 2 ක් හම්බ කරනවා කියන්නෙ පේමන්ට් එකේ බිස්නස් කරන එකක් මාසෙකට 15,000 ක් හොයා ගන්නවා වගේ වැඩක්, ඒක හම්බ කරන්න ජිවිතෙම නාස්ති කරගන්න එපා බං,

    බිස්නස් එකක් ජොබ් එකක් කරන එකෙක් හම්බ කරන්නෙ සල්ලිම නෙමෙයි, මිනිස්සු, තත්වය, සම්භන්දතා, ඒ වගේම උන් වියදම් කරනවා, ඇදුම්, කැම බීම, තෙල්,, අකමැත්තෙන් හරි ජිවිතෙ එන්ජෝයි කරනවා, ඌ 15,000 ක් හොයද්දි කෝටි ගානක් වටින දේපලක් ඌ උගේ නමට හම්බ කරනවා. ඌ බඩගින්නෙ මැරුනත් උගේ මලගෙදර පෝස්ටර් ගහන්න මිනිස්සු ඉන්නවා,

    ෆ්‍රීලාන්සිං නෙමෙයි මොන හුයන්න කරත් ඔහොම ජිවිතෙ කොටු කරගන්න එපා යකො,
    අනිත් එක බැදපු කෙල්ලට ඔහොම කරන්න එපා. ඒකිත් මනුස්සයෙක්.

    උබ දේ ඉදන් රැ වෙනකල් ඕක ඔබ ඔබ ඉද්දි ඒකි දවසම බත් තම්ම තම්බ දෙනවා ඇති, උබ එලියට යන්නෙ නිසා උබකොහොමත් වයිෆ් තනියම යවන්නෙ නැතුව ඇතිනෙ,
    ගැනිව සැක ඇතිනෙ, :no:

    ඒකි කැත වෙනන් පුලුවන්, ඊට වඩා සිය ගුනයක් ලස්සන ගැනු පාරෙ දකින්න පුලුවන්,
    ඒත් ගෙදර ගැනිගෙ ලස්සන බලන්න පුරුදු වෙයන්, ඒකිට ආදරෙ කරපන්,
    ඒකිට ආදරෙ කරද්දි, පිට ගැනුන්ගෙ නැති අමුතු ලස්සනක් උබටත් පේන්න පටන් ගනියි
    පිට ගැනු කියන්නෙ පිට ගැනු, තමන්ගෙ ගැනි තමන්ගෙ, ඒකිට ඉන්නෙ උබ විතරයි.
    ඒත් උබ ඔය විදියට ඒකිට සලකුවොත් ඒකිත් පටන් ගනි උබ වගේ පිට උන් දිහා බලන්න...

    උබ ඒකිට ෆේස්බුක් යන්න දෙන්නෙ නැතුව, ෆෝන් එකක් දෙන්නෙ නැතුව, ගෙදරම තියාගෙන පිට උන්ට එන්න බැරි කරයි,
    ඒත් තෝව එපා උන ගැනි පිට යනවා දොරේ හිලෙන් හරි,
    ඒත් ගැනියෙක් ට හරියට ස්ලකනවා නම් ගැනු එහෙම කරන්නෙ නැ, ඕනම එකියක් කැමතියි මිනිහත් එක්ක මැරෙන කල් සතුටින් ඉන්න.

    ලක්ශ තුන හතරක් පොතක දාලා ලමයෙක් හදපං බං, මොකක්ද ඔය ජිවිතෙ,
    ලමයි හැදුවම වැඩ කරන්න වෙලාවක් නැ තමයි, නිදාගන්න වෙන්නෙ නැ තමයි, ඒත් අපි ජිවත් වෙනවා යකෝ...

    මට උබට තරම් වයස නැ, මට 28 එත් මට ලමයි 3 දෙනෙක් ඉන්නවා, මමත් ආසයි වටේ යන එවට ගහන්න, ගහලත් ඇති ඕන තරම්, ඒත් මම උබ වගේ නම් හිතන්නෙ නැ, එකක් සෙට් උනොත් ජොලියට ගහලා ඉලග විනාඩියෙම ඒක අමතක කරලා ආයෙ ගෙදර යනවා මිසක් , ලෝකෙ වටේම ඉන්න ඒවට ගහෙන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නෙ නම් නැ,

    මාසෙකට සැරයක් වත් පොඩ්ඩක් කොහේ හරි පලයන්, ලක්ශයක් වියදම් කරන්න පුලුවන් නම් හොදටම ඇති ලංකාවෙ ඇතුලෙ හොදම ෆන් එකක් අරන් එන්න,
    එහෙමත් බැරි නම්, 30,35 ක් වියදම් කරන්න පුලුවන් නම් වයිෆ් එක්ක ගොඩක් ලස්සන දවස් දෙක තුනක් ගත කරලා එනන් පුලුවන්.

    අපිත් බිසි තමයි බං, උදේ 7.30 ට ආවම ආයෙ ගෙදර යන්නෙ 9,10 වෙලා. හිටපු ගමන් එක දිගට දවස් 10,20 ඒ ව්දියට සෙට් වෙනවා,
    ඒථ් පුලුවන් හැම තැනකදිම වයිෆ් එක්ක ෆිල්ම් එකක් බලන්න,

    බබාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න කාලය වෙන් කරනවා මොන හුත්තෙ වැඩ තිබ්බත්, බබාලා එකක් ඉන්න වෙලාවට සමහර ව්ට කස්ටමර්ස් ලගෙ කෝල් ආනසර් කරනන් බැරි උනාම හොද කුනුහරප අහගන්නවා, ඒවා අපේ ජොබ්, ඒත් ඒ කියලා ජිවිතෙ ජිවත් නොවි ඉන්න බැනෙ,

    වටේම ඉන්න බඩු ගහන එක නෙමෙයි බ්‍රො ජිවිතෙ, තමන්ගෙ දැන් තියෙන ජිවිතෙ ලස්සන කරගන්න බලපන්, උබ ගෙදරම ඉන්න එකේ, උබට ඕන හැම දෙයක් ම උබේ ලග තියෙන එකේ උබ හෙන ලකී, ඒත් උබ මෝඩයි. උබ දන්නෙ නැ ජිවිට්ඒ එන්ජෝයි කරන්න.

    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    අවුරුදු 10කට වඩා බෙහෙත් බිව්ව, තාමත් බොනව. ඇත්තටම බෙහෙත් නිසා තමයි මෙහෙම හරි ජීවත් වෙන්නෙ.. නැත්නම් මම මැරිල, මට යාලුවො නැහැ. නමුත් මගේ හිත හයියයි. මම අඩන්නෙ නැහැ මොනව උනත්.

    උඹලගෙ වචනෙත් මට ශක්තියක්..

    ස්තුතියි මචන්..

    Yako palayan Gym 1 kata dadiya tikak dala mahansiwela appriciate karapan ubbe life 1 .

    Thawa 1 kuta example 1 weyan
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මට ඉස්සර වෙලා මේක කියපං,
    උබට උබේ ජීවිතේ ඔච්චර බෝරින්ග් නම් තොගේ ගැනිට කොච්චර එපා වෙලා ඇතිද ?

    ෆ්‍රීලාංසින් කරලා ලක්ශ 2 ක් හම්බ කරනවා කියන්නෙ පේමන්ට් එකේ බිස්නස් කරන එකක් මාසෙකට 15,000 ක් හොයා ගන්නවා වගේ වැඩක්, ඒක හම්බ කරන්න ජිවිතෙම නාස්ති කරගන්න එපා බං,

    බිස්නස් එකක් ජොබ් එකක් කරන එකෙක් හම්බ කරන්නෙ සල්ලිම නෙමෙයි, මිනිස්සු, තත්වය, සම්භන්දතා, ඒ වගේම උන් වියදම් කරනවා, ඇදුම්, කැම බීම, තෙල්,, අකමැත්තෙන් හරි ජිවිතෙ එන්ජෝයි කරනවා, ඌ 15,000 ක් හොයද්දි කෝටි ගානක් වටින දේපලක් ඌ උගේ නමට හම්බ කරනවා. ඌ බඩගින්නෙ මැරුනත් උගේ මලගෙදර පෝස්ටර් ගහන්න මිනිස්සු ඉන්නවා,

    ෆ්‍රීලාන්සිං නෙමෙයි මොන හුයන්න කරත් ඔහොම ජිවිතෙ කොටු කරගන්න එපා යකො,
    අනිත් එක බැදපු කෙල්ලට ඔහොම කරන්න එපා. ඒකිත් මනුස්සයෙක්.

    උබ දේ ඉදන් රැ වෙනකල් ඕක ඔබ ඔබ ඉද්දි ඒකි දවසම බත් තම්ම තම්බ දෙනවා ඇති, උබ එලියට යන්නෙ නිසා උබකොහොමත් වයිෆ් තනියම යවන්නෙ නැතුව ඇතිනෙ,
    ගැනිව සැක ඇතිනෙ, :no:

    ඒකි කැත වෙනන් පුලුවන්, ඊට වඩා සිය ගුනයක් ලස්සන ගැනු පාරෙ දකින්න පුලුවන්,
    ඒත් ගෙදර ගැනිගෙ ලස්සන බලන්න පුරුදු වෙයන්, ඒකිට ආදරෙ කරපන්,
    ඒකිට ආදරෙ කරද්දි, පිට ගැනුන්ගෙ නැති අමුතු ලස්සනක් උබටත් පේන්න පටන් ගනියි
    පිට ගැනු කියන්නෙ පිට ගැනු, තමන්ගෙ ගැනි තමන්ගෙ, ඒකිට ඉන්නෙ උබ විතරයි.
    ඒත් උබ ඔය විදියට ඒකිට සලකුවොත් ඒකිත් පටන් ගනි උබ වගේ පිට උන් දිහා බලන්න...

    උබ ඒකිට ෆේස්බුක් යන්න දෙන්නෙ නැතුව, ෆෝන් එකක් දෙන්නෙ නැතුව, ගෙදරම තියාගෙන පිට උන්ට එන්න බැරි කරයි,
    ඒත් තෝව එපා උන ගැනි පිට යනවා දොරේ හිලෙන් හරි,
    ඒත් ගැනියෙක් ට හරියට ස්ලකනවා නම් ගැනු එහෙම කරන්නෙ නැ, ඕනම එකියක් කැමතියි මිනිහත් එක්ක මැරෙන කල් සතුටින් ඉන්න.

    ලක්ශ තුන හතරක් පොතක දාලා ලමයෙක් හදපං බං, මොකක්ද ඔය ජිවිතෙ,
    ලමයි හැදුවම වැඩ කරන්න වෙලාවක් නැ තමයි, නිදාගන්න වෙන්නෙ නැ තමයි, ඒත් අපි ජිවත් වෙනවා යකෝ...

    මට උබට තරම් වයස නැ, මට 28 එත් මට ලමයි 3 දෙනෙක් ඉන්නවා, මමත් ආසයි වටේ යන එවට ගහන්න, ගහලත් ඇති ඕන තරම්, ඒත් මම උබ වගේ නම් හිතන්නෙ නැ, එකක් සෙට් උනොත් ජොලියට ගහලා ඉලග විනාඩියෙම ඒක අමතක කරලා ආයෙ ගෙදර යනවා මිසක් , ලෝකෙ වටේම ඉන්න ඒවට ගහෙන්නෙ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නෙ නම් නැ,

    මාසෙකට සැරයක් වත් පොඩ්ඩක් කොහේ හරි පලයන්, ලක්ශයක් වියදම් කරන්න පුලුවන් නම් හොදටම ඇති ලංකාවෙ ඇතුලෙ හොදම ෆන් එකක් අරන් එන්න,
    එහෙමත් බැරි නම්, 30,35 ක් වියදම් කරන්න පුලුවන් නම් වයිෆ් එක්ක ගොඩක් ලස්සන දවස් දෙක තුනක් ගත කරලා එනන් පුලුවන්.

    අපිත් බිසි තමයි බං, උදේ 7.30 ට ආවම ආයෙ ගෙදර යන්නෙ 9,10 වෙලා. හිටපු ගමන් එක දිගට දවස් 10,20 ඒ ව්දියට සෙට් වෙනවා,
    ඒථ් පුලුවන් හැම තැනකදිම වයිෆ් එක්ක ෆිල්ම් එකක් බලන්න,

    බබාලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න කාලය වෙන් කරනවා මොන හුත්තෙ වැඩ තිබ්බත්, බබාලා එකක් ඉන්න වෙලාවට සමහර ව්ට කස්ටමර්ස් ලගෙ කෝල් ආනසර් කරනන් බැරි උනාම හොද කුනුහරප අහගන්නවා, ඒවා අපේ ජොබ්, ඒත් ඒ කියලා ජිවිතෙ ජිවත් නොවි ඉන්න බැනෙ,

    වටේම ඉන්න බඩු ගහන එක නෙමෙයි බ්‍රො ජිවිතෙ, තමන්ගෙ දැන් තියෙන ජිවිතෙ ලස්සන කරගන්න බලපන්, උබ ගෙදරම ඉන්න එකේ, උබට ඕන හැම දෙයක් ම උබේ ලග තියෙන එකේ උබ හෙන ලකී, ඒත් උබ මෝඩයි. උබ දන්නෙ නැ ජිවිට්ඒ එන්ජෝයි කරන්න.

    වටිනා උපදෙසක් මචන්. උඹ කියපු දේවල් ගැන මම අද කල්පනා කරනව. ස්තුතියි සහෝ..
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    දරුවෙක් හදපන්..
    එකම විසඳුම මේක නැත්නම් තොගෙ වයිෆුත් ත්රෙඩ් එකක් දායි :yes::yes::angry::angry:

    :yes::yes::yes:

    උබට සල්ලිත් තියෙන නිසා, පාරේ ඉන්න බල්ලෙක් පූසෙක් ගෙදරට ගෙනල්ලා හදපන්. එතකොට උබට කම්මලි වෙලාවට උන් එක්ක කාලය ගෙවන්න පුළුවන්.

    :yes::yes: