ජීවිතේ_බොරුවක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    උබ හිතන විදියේ නම් මම කිසිම වරදක් දකින්නේ නෑ..සිද්ධාර්ථ කුමාරයාත් ජිවිතය ගැන හිතලා ඒ දර්ශනය අවබෝධ කරගන්න යන වෙලාවෙත් මිනිස්සු කියන විදියට හිටියනම් අදටත් Buddhism කියන philosophy එක නෑ..:yes: කණගාටුවට කරුණ කියන්නේ ලංකාවේ ඒක ආගමක් කරගෙන...

    මටත් ඕන තරම් ඔය වගේ හිතෙනවා. මටත් පට්ට ආසයි හොදට ඔ්ව ගැන ඉගෙන ගන්න ...කවුරුහරි පුලුවන්නම් හොද ලින්ක් එකක් දෙන්න මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න. නිරපේක්ෂත්වයේ මග කියන දේශණෘ හොදයි කියල බලන්න ගත්ත ,ඒත් ත්‍රිපිටකයෙන් පිට දේවල් කියනවා..අනේ මන්දා

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    read schopenheur
    existentialism, absurdism, and nihilism might interest you :yes:
    stanford encyclopedia of philosophy is the best place to start :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබ හැමවෙලේම ඕවා ඔහොම හිතන්න ගිහින් උබ කරන හැම වැඩක්ම අනාගනී බන්. ආශාවෙන් කරපු දේවල් ඕනාවට එපාවට කරාවී. පස්සෙ පස්සෙ ඒවා එපාම වේවී. දවසෙ එක වෙලාවක් වෙන්කරගනින් ඔය වගේ දේවල් විතරක් හිතන. උබට ඕන නම්, ඒවා ගැන කතා කරන්න යාළුවො හොයන් කතා කරපන්. කතා කරලා ඒක එතනින් නවත්තපන්. ඊට පස්සෙ, කන වෙලාවට කාපන්. බොන වෙලාවෙ බීපන්. නටන වෙලාවෙ නටපන්. ලව් කරන වෙලාවට ලව් කරපන්. උක්කන වෙලවට උක්කපන්. විහිලු කරන වෙලාවට විහිලු කරපන්. හිනා වෙන වෙලාවෙ හිනා වෙයන්. වැඩ කරන වෙලාවට වැඩ කරපන්. ඉගෙනගන්න වෙලාවට ඉගෙනගනින්. පන්සල් ගියවෙලාවට වැඳපන්. භාවනාකරන වෙලාවට භාවනා කරපන්. නිදාගන්න වෙලාවට නිදාගනින්. තමන්ගෙ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න වෙලාවට වෙන් වීම ගැන හිතන්න එපා. උක්කන වෙලාවට භාවනාව ගැන හිතන්න යන්න එපා.

    :love:+ කියන්න ඔනි ටික තෙරෙන බාසාවෙන් ම කියලා:D
     
    • Like
    Reactions: ruchira55

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    :yes:
    ඕක තමයි බුදුරජානන් වහන්සේ දේශණා කලේ "මේ ලෝකය දුක මත පිහිටලා තියෙනව" කියල. උඹට මචන් කරන්න තියෙන්නෙ ඔය තියෙන වැටහීම හිතේ ඔහොමම තියාගෙන තම තමන්ට පැවරිලා තියෙන කාර්‍යයන් ටික හරියට කරලා ධාර්මික විදියට ජීවත් වෙන ගමන් ඔන්න ඔය දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන දේ ගැන "අවබෝධයක්" ලබාගන්න. ඔයාට ඔය දැන් තියෙන "දැනීම"වත් හුඟක් අයට නෑ අද සමාජෙ. ඒ නිසා ඔය හිතන දේවල් වලින්ම ට්‍රැක් එකට වැටෙන්න. සියල්ල අනිත්‍යයි කියලා ඔක්කොම අතෑරලා දාලා කලකිරිලා ගිහි ගෙදර ජීවත් වෙන්න බෑ මචන්. ඒකෙන් වෙන්නෙ උඹේ ජීවිතේ අපායක් වෙන එක, කඩාකප්පල් වෙන එක, මානසික රෝගියෙක් වෙන්නත් බරි නෑ අන්තිමේදි. කරන්න තියෙන්නෙ දැනගෙන ජීවත් වෙලා අවබෝධ කරන එකයි චතුරාර්‍ය සත්‍යය.
    :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕවා වැඩිය හිතන්න එපා ඩිප්රේෂන් හැදෙයි
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම අද ටිකක් නිදහසේ කල්පනා කරලා බැලුව...ජීවිතේ මහ බොරුවක් කියල මට හිතෙනවා...පුදුම පාළුවක් දැනෙන්නේ...හිතේ කිසි අලුත් ගතියක් නෑ...
    ඒකයි මම පහුගිය මාස ටිකේ එලකිරිය පැත්තේ නිතරම හිටියේ...පොඩ්ඩක් හිතන්න අපි මේ ලෝකේ ඉපදිලා අනන්තයක් අසාවන් පස්සේ දුවගෙන් ගිහින් අන්තිමට මැරෙනවා...
    දරු පවුලක් හදල ඒවා දාල යන්නත් හිතට පුදුම දුකක් දෙන්න ඕන...මහ බොරු වැඩ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා...
    දවසක් මම යාලුවෙක්ගෙ සාත්තුවට ඉස්පිරිතාලේ ගිහින් ඉද්දි මට ලඟම ලෙඩෙක් නැති උනා...නැති උන කෙනාගේ පවුලේ අය අඬනවා...
    බැඳපු ගෑනු මනුස්සය මගෙ මහත්තය මාව දාල ගියා කියල අඬනවා...
    පුතා බුදු තාත්තේ මාව දාලා යන්න එපා කියල අඬනවා...
    තව කෙනෙක් මට මද්දු නංගී කියල කතා කරන්න හිටිය මගේ අයිය නැති වුනා කියල අඬනව...
    ඇයි බන් මේ වගේ දේවල් අපි ජීවිතේට ලං කර ගෙන අනිත් අයට දුක් දෙන්නේ...:sorry:තනියම ඉන්නත් හිතයි...

    හිතේ තනිකම දැනෙද්දී ලියපු ටිකක් මේක...උඹලගේ හිත කලකිරවන්න කියපු දෙයක් නෙමේ මේක...එහෙම උනා නම් සමාවෙන්න...:sorry:

    උබ හිතන විදියේ නම් මම කිසිම වරදක් දකින්නේ නෑ..සිද්ධාර්ථ කුමාරයාත් ජිවිතය ගැන හිතලා ඒ දර්ශනය අවබෝධ කරගන්න යන වෙලාවෙත් මිනිස්සු කියන විදියට හිටියනම් අදටත් Buddhism කියන philosophy එක නෑ..:yes: කණගාටුවට කරුණ කියන්නේ ලංකාවේ ඒක ආගමක් කරගෙන...

    මටත් ඕන තරම් ඔය වගේ හිතෙනවා. මටත් පට්ට ආසයි හොදට ඔ්ව ගැන ඉගෙන ගන්න ...කවුරුහරි පුලුවන්නම් හොද ලින්ක් එකක් දෙන්න මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න. නිරපේක්ෂත්වයේ මග කියන දේශණෘ හොදයි කියල බලන්න ගත්ත ,ඒත් ත්‍රිපිටකයෙන් පිට දේවල් කියනවා..අනේ මන්දා

    :yes::yes::yes:
    kohomath hamotama watahenne na machan.

    Try this machan. Its in order. meke 499k da kohedo thiyenawa machan.oketa passe thawa 100+ thiyenawa practically life ekata apply karaganna eka. mata pattama clear. poddak scroll karanna oni yatatama. :baffled:

    https://www.youtube.com/watch?v=hQvug7ogIUI&list=PLE2cDF_-Sy_VIiSEHpQiao0Jy0hiTSlR_

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ජීවිතේ විඳල තමා මැරෙන්න ඕන.ඔහොම හිතුවොත් නම් මහණ වෙන්න තමා වෙන්නෙ..බැඳල ළමයි හැදුවොත් බරක් කියල දැනුනට ඒක වෙනම අාතල් ඵකක්..ඵහෙම වුනහම තමා අනුන් ගැන හිතන්න පුරුදු වෙන්නෙ..අනුන්ගෙ සතුට තමන්ගෙ කියල හිතෙන්නේ..

    ඔයා අනුන් ගැන හිතන්න පුරුදු උනේ බැදලා ළමයි හැදුවට පස්සේ උනාට පොඩි කාලේ ඉදන්ම අනිත් එකා ගැන හිතල වැඩ කරන යහපත් පිරිසක් සමාජයේ ඉන්න බව ඔයාට මග හැරිල. ඒකෙන් කියන්නේ පොඩි කාලෙදිම තිබිය යුතු ගුණාංගයක් ඔයාට සැහෙන්න පහුවෙලා අවබෝධ වෙලා තියෙනවා කියන එක මිත්‍රයා.

    තව දෙයක් පොඩි එවුන්ගේ ටියුෂන් පන්තියකට පටන් ගනිද්දී හෝ ඉවර වෙද්දී ගිහින් බලන්න, බැදලා ළමයි ඉන්න එවුන් අනුන් ගැන හිතන හැටි හොදට බලා ගන්න පුළුවන්.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඒ කියන්නේ උඹ weak.උඹ කැමති නෑ වගකීම් ගන්න.

    කසාද බැදලා ළමයි හදන ආසාවල් නැති මිනිස්සු ප්‍රතිශතයක් ලෙස විශාලම ප්‍රමානයක් ඉන්න රටක් තමයි ජපානය. ඔයාගේ ලොජික් අනුව උන් weak ම මිනිස්සු. :lol::lol::lol:වෙලාවට එළකිරියේ ජප්පෝ නැත්තේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Jivithe boruwak bawa dangena sathutin inna.jivithe boruwak nan aye eka boruwak kiyayena adala duk wela wedak ne.follow middle path.dukath dekka sathutath dekka.dekema boruwa dekala dekenma ayn wuna.dukak awath awulak ne sathutatk awath wenasak ne.:cool:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒ කියන්නේ උඹ weak.උඹ කැමති නෑ වගකීම් ගන්න.
    ඇයි එහෙම වගකිමක් ගන්නෙහ් ? සමාජ සම්මතෙ නිසාද ? බැදපන් ලමයි හදපන් ?
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබ හැමවෙලේම ඕවා ඔහොම හිතන්න ගිහින් උබ කරන හැම වැඩක්ම අනාගනී බන්. ආශාවෙන් කරපු දේවල් ඕනාවට එපාවට කරාවී. පස්සෙ පස්සෙ ඒවා එපාම වේවී. දවසෙ එක වෙලාවක් වෙන්කරගනින් ඔය වගේ දේවල් විතරක් හිතන. උබට ඕන නම්, ඒවා ගැන කතා කරන්න යාළුවො හොයන් කතා කරපන්. කතා කරලා ඒක එතනින් නවත්තපන්. ඊට පස්සෙ, කන වෙලාවට කාපන්. බොන වෙලාවෙ බීපන්. නටන වෙලාවෙ නටපන්. ලව් කරන වෙලාවට ලව් කරපන්. උක්කන වෙලවට උක්කපන්. විහිලු කරන වෙලාවට විහිලු කරපන්. හිනා වෙන වෙලාවෙ හිනා වෙයන්. වැඩ කරන වෙලාවට වැඩ කරපන්. ඉගෙනගන්න වෙලාවට ඉගෙනගනින්. පන්සල් ගියවෙලාවට වැඳපන්. භාවනාකරන වෙලාවට භාවනා කරපන්. නිදාගන්න වෙලාවට නිදාගනින්. තමන්ගෙ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න වෙලාවට වෙන් වීම ගැන හිතන්න එපා. උක්කන වෙලාවට භාවනාව ගැන හිතන්න යන්න එපා.
    එහෙම තමයි බන් කලේ...මම එහෙම ටිකක් හිතද්දී මහා හිස්කමක් ජීවිතේ තියෙනව කියල දැනුන...ඒ දේ පුරවන්න ඕන මොනවයින්ද කියල හරියට හිතෙන්නේ නෑ...

    උබ හිතන විදියේ නම් මම කිසිම වරදක් දකින්නේ නෑ..සිද්ධාර්ථ කුමාරයාත් ජිවිතය ගැන හිතලා ඒ දර්ශනය අවබෝධ කරගන්න යන වෙලාවෙත් මිනිස්සු කියන විදියට හිටියනම් අදටත් Buddhism කියන philosophy එක නෑ..:yes: කණගාටුවට කරුණ කියන්නේ ලංකාවේ ඒක ආගමක් කරගෙන...
    සාමාන්‍ය ජීවිතේ පුදුම දුකක් අන්තිමේදී...එතකම් යන ගමන තමයි මේ අපි විදින්නේ...
    Matanam owa hama welema hamadama hithenawa bn.hama deyakma hama awasthawakma thawakalikai.hamadema natiwenwa wagema hamadem nawatha nawatha siduwenawa
    ඒ තාවකාලික දේ වෙනුවෙන් අපි විදින කට්ටක්...
    Jivithe boruwak bawa dangena sathutin inna.jivithe boruwak nan aye eka boruwak kiyayena adala duk wela wedak ne.follow middle path.dukath dekka sathutath dekka.dekema boruwa dekala dekenma ayn wuna.dukak awath awulak ne sathutatk awath wenasak ne.:cool:
    මද්යස්තව තමයි හිතුවේ...මට ජීවිතේ දාලා යනකොට දැනෙන අමාරුව ගැන හිතුනා...:(