කණගාටුවට කරුණ කියන්නේ ලංකාවේ ඒක ආගමක් කරගෙන...
උබ හිතන විදියේ නම් මම කිසිම වරදක් දකින්නේ නෑ..සිද්ධාර්ථ කුමාරයාත් ජිවිතය ගැන හිතලා ඒ දර්ශනය අවබෝධ කරගන්න යන වෙලාවෙත් මිනිස්සු කියන විදියට හිටියනම් අදටත් Buddhism කියන philosophy එක නෑ..කණගාටුවට කරුණ කියන්නේ ලංකාවේ ඒක ආගමක් කරගෙන...
මටත් ඕන තරම් ඔය වගේ හිතෙනවා. මටත් පට්ට ආසයි හොදට ඔ්ව ගැන ඉගෙන ගන්න ...කවුරුහරි පුලුවන්නම් හොද ලින්ක් එකක් දෙන්න මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න. නිරපේක්ෂත්වයේ මග කියන දේශණෘ හොදයි කියල බලන්න ගත්ත ,ඒත් ත්‍රිපිටකයෙන් පිට දේවල් කියනවා..අනේ මන්දා


උබ හැමවෙලේම ඕවා ඔහොම හිතන්න ගිහින් උබ කරන හැම වැඩක්ම අනාගනී බන්. ආශාවෙන් කරපු දේවල් ඕනාවට එපාවට කරාවී. පස්සෙ පස්සෙ ඒවා එපාම වේවී. දවසෙ එක වෙලාවක් වෙන්කරගනින් ඔය වගේ දේවල් විතරක් හිතන. උබට ඕන නම්, ඒවා ගැන කතා කරන්න යාළුවො හොයන් කතා කරපන්. කතා කරලා ඒක එතනින් නවත්තපන්. ඊට පස්සෙ, කන වෙලාවට කාපන්. බොන වෙලාවෙ බීපන්. නටන වෙලාවෙ නටපන්. ලව් කරන වෙලාවට ලව් කරපන්. උක්කන වෙලවට උක්කපන්. විහිලු කරන වෙලාවට විහිලු කරපන්. හිනා වෙන වෙලාවෙ හිනා වෙයන්. වැඩ කරන වෙලාවට වැඩ කරපන්. ඉගෙනගන්න වෙලාවට ඉගෙනගනින්. පන්සල් ගියවෙලාවට වැඳපන්. භාවනාකරන වෙලාවට භාවනා කරපන්. නිදාගන්න වෙලාවට නිදාගනින්. තමන්ගෙ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න වෙලාවට වෙන් වීම ගැන හිතන්න එපා. උක්කන වෙලාවට භාවනාව ගැන හිතන්න යන්න එපා.
+ කියන්න ඔනි ටික තෙරෙන බාසාවෙන් ම කියලා
ඕක තමයි බුදුරජානන් වහන්සේ දේශණා කලේ "මේ ලෝකය දුක මත පිහිටලා තියෙනව" කියල. උඹට මචන් කරන්න තියෙන්නෙ ඔය තියෙන වැටහීම හිතේ ඔහොමම තියාගෙන තම තමන්ට පැවරිලා තියෙන කාර්යයන් ටික හරියට කරලා ධාර්මික විදියට ජීවත් වෙන ගමන් ඔන්න ඔය දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන දේ ගැන "අවබෝධයක්" ලබාගන්න. ඔයාට ඔය දැන් තියෙන "දැනීම"වත් හුඟක් අයට නෑ අද සමාජෙ. ඒ නිසා ඔය හිතන දේවල් වලින්ම ට්‍රැක් එකට වැටෙන්න. සියල්ල අනිත්‍යයි කියලා ඔක්කොම අතෑරලා දාලා කලකිරිලා ගිහි ගෙදර ජීවත් වෙන්න බෑ මචන්. ඒකෙන් වෙන්නෙ උඹේ ජීවිතේ අපායක් වෙන එක, කඩාකප්පල් වෙන එක, මානසික රෝගියෙක් වෙන්නත් බරි නෑ අන්තිමේදි. කරන්න තියෙන්නෙ දැනගෙන ජීවත් වෙලා අවබෝධ කරන එකයි චතුරාර්ය සත්‍යය.

මම අද ටිකක් නිදහසේ කල්පනා කරලා බැලුව...ජීවිතේ මහ බොරුවක් කියල මට හිතෙනවා...පුදුම පාළුවක් දැනෙන්නේ...හිතේ කිසි අලුත් ගතියක් නෑ...
ඒකයි මම පහුගිය මාස ටිකේ එලකිරිය පැත්තේ නිතරම හිටියේ...පොඩ්ඩක් හිතන්න අපි මේ ලෝකේ ඉපදිලා අනන්තයක් අසාවන් පස්සේ දුවගෙන් ගිහින් අන්තිමට මැරෙනවා...
දරු පවුලක් හදල ඒවා දාල යන්නත් හිතට පුදුම දුකක් දෙන්න ඕන...මහ බොරු වැඩ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා...
දවසක් මම යාලුවෙක්ගෙ සාත්තුවට ඉස්පිරිතාලේ ගිහින් ඉද්දි මට ලඟම ලෙඩෙක් නැති උනා...නැති උන කෙනාගේ පවුලේ අය අඬනවා...
බැඳපු ගෑනු මනුස්සය මගෙ මහත්තය මාව දාල ගියා කියල අඬනවා...
පුතා බුදු තාත්තේ මාව දාලා යන්න එපා කියල අඬනවා...
තව කෙනෙක් මට මද්දු නංගී කියල කතා කරන්න හිටිය මගේ අයිය නැති වුනා කියල අඬනව...
ඇයි බන් මේ වගේ දේවල් අපි ජීවිතේට ලං කර ගෙන අනිත් අයට දුක් දෙන්නේ...තනියම ඉන්නත් හිතයි...
හිතේ තනිකම දැනෙද්දී ලියපු ටිකක් මේක...උඹලගේ හිත කලකිරවන්න කියපු දෙයක් නෙමේ මේක...එහෙම උනා නම් සමාවෙන්න...
උබ හිතන විදියේ නම් මම කිසිම වරදක් දකින්නේ නෑ..සිද්ධාර්ථ කුමාරයාත් ජිවිතය ගැන හිතලා ඒ දර්ශනය අවබෝධ කරගන්න යන වෙලාවෙත් මිනිස්සු කියන විදියට හිටියනම් අදටත් Buddhism කියන philosophy එක නෑ..කණගාටුවට කරුණ කියන්නේ ලංකාවේ ඒක ආගමක් කරගෙන...
මටත් ඕන තරම් ඔය වගේ හිතෙනවා. මටත් පට්ට ආසයි හොදට ඔ්ව ගැන ඉගෙන ගන්න ...කවුරුහරි පුලුවන්නම් හොද ලින්ක් එකක් දෙන්න මේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න. නිරපේක්ෂත්වයේ මග කියන දේශණෘ හොදයි කියල බලන්න ගත්ත ,ඒත් ත්‍රිපිටකයෙන් පිට දේවල් කියනවා..අනේ මන්දා




ඕවා වැඩිය හිතන්න එපා ඩිප්රේෂන් හැදෙයි

ජීවිතේ විඳල තමා මැරෙන්න ඕන.ඔහොම හිතුවොත් නම් මහණ වෙන්න තමා වෙන්නෙ..බැඳල ළමයි හැදුවොත් බරක් කියල දැනුනට ඒක වෙනම අාතල් ඵකක්..ඵහෙම වුනහම තමා අනුන් ගැන හිතන්න පුරුදු වෙන්නෙ..අනුන්ගෙ සතුට තමන්ගෙ කියල හිතෙන්නේ..
ඒ කියන්නේ උඹ weak.උඹ කැමති නෑ වගකීම් ගන්න.


වෙලාවට එළකිරියේ ජප්පෝ නැත්තේ. 
Jivithe boruwak bawa dangena sathutin inna.jivithe boruwak nan aye eka boruwak kiyayena adala duk wela wedak ne.follow middle path.dukath dekka sathutath dekka.dekema boruwa dekala dekenma ayn wuna.dukak awath awulak ne sathutatk awath wenasak ne.![]()


ඇයි එහෙම වගකිමක් ගන්නෙහ් ? සමාජ සම්මතෙ නිසාද ? බැදපන් ලමයි හදපන් ?ඒ කියන්නේ උඹ weak.උඹ කැමති නෑ වගකීම් ගන්න.
එහෙම තමයි බන් කලේ...මම එහෙම ටිකක් හිතද්දී මහා හිස්කමක් ජීවිතේ තියෙනව කියල දැනුන...ඒ දේ පුරවන්න ඕන මොනවයින්ද කියල හරියට හිතෙන්නේ නෑ...උබ හැමවෙලේම ඕවා ඔහොම හිතන්න ගිහින් උබ කරන හැම වැඩක්ම අනාගනී බන්. ආශාවෙන් කරපු දේවල් ඕනාවට එපාවට කරාවී. පස්සෙ පස්සෙ ඒවා එපාම වේවී. දවසෙ එක වෙලාවක් වෙන්කරගනින් ඔය වගේ දේවල් විතරක් හිතන. උබට ඕන නම්, ඒවා ගැන කතා කරන්න යාළුවො හොයන් කතා කරපන්. කතා කරලා ඒක එතනින් නවත්තපන්. ඊට පස්සෙ, කන වෙලාවට කාපන්. බොන වෙලාවෙ බීපන්. නටන වෙලාවෙ නටපන්. ලව් කරන වෙලාවට ලව් කරපන්. උක්කන වෙලවට උක්කපන්. විහිලු කරන වෙලාවට විහිලු කරපන්. හිනා වෙන වෙලාවෙ හිනා වෙයන්. වැඩ කරන වෙලාවට වැඩ කරපන්. ඉගෙනගන්න වෙලාවට ඉගෙනගනින්. පන්සල් ගියවෙලාවට වැඳපන්. භාවනාකරන වෙලාවට භාවනා කරපන්. නිදාගන්න වෙලාවට නිදාගනින්. තමන්ගෙ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න වෙලාවට වෙන් වීම ගැන හිතන්න එපා. උක්කන වෙලාවට භාවනාව ගැන හිතන්න යන්න එපා.
සාමාන්‍ය ජීවිතේ පුදුම දුකක් අන්තිමේදී...එතකම් යන ගමන තමයි මේ අපි විදින්නේ...
උබ හිතන විදියේ නම් මම කිසිම වරදක් දකින්නේ නෑ..සිද්ධාර්ථ කුමාරයාත් ජිවිතය ගැන හිතලා ඒ දර්ශනය අවබෝධ කරගන්න යන වෙලාවෙත් මිනිස්සු කියන විදියට හිටියනම් අදටත් Buddhism කියන philosophy එක නෑ..කණගාටුවට කරුණ කියන්නේ ලංකාවේ ඒක ආගමක් කරගෙන...
ඒ තාවකාලික දේ වෙනුවෙන් අපි විදින කට්ටක්...Matanam owa hama welema hamadama hithenawa bn.hama deyakma hama awasthawakma thawakalikai.hamadema natiwenwa wagema hamadem nawatha nawatha siduwenawa
මද්යස්තව තමයි හිතුවේ...මට ජීවිතේ දාලා යනකොට දැනෙන අමාරුව ගැන හිතුනා...Jivithe boruwak bawa dangena sathutin inna.jivithe boruwak nan aye eka boruwak kiyayena adala duk wela wedak ne.follow middle path.dukath dekka sathutath dekka.dekema boruwa dekala dekenma ayn wuna.dukak awath awulak ne sathutatk awath wenasak ne.![]()
