ජීවිතේ_බොරුවක්

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    In a way, your line of thinking is right. The true living organism is the DNA.:yes: That doesn't die but continues to survive.... because... We are just replication machines designed and programmed for the continuation of the DNA. We pass away but the DNA survives through our offspring.

    Don't think too deeply, then life gets complicated.
    අපි හැම කෙනාම දුවන්නේ ඒ පාරේ...:(
     
    thanujaka

    Well-known member
  • උඹේ ඉස්කොලේ හිටපු යාලුවෝ කෝ දැන්?
    අමතර ගණන් පන්තියට යනකොට ඒකේ හිටපු කොල්ලෝ සෙට් එක කෝ දැන්?
    පලවෙනි ඔෆිස් එකේ යාලුවෝ කෝ දැන්?
    උදාරහරණයකට උඹේම අයියා අක්ක කෝ දැන් උන් බැදලනම්?
    අම්ම තාත්ත මැරිලා ගියාට පස්සේ උඹට කවුද ඉන්නෙ?

    මිනිහෙකුට තනියම විසදගන්න බැරි ප්‍රශ්න ඕන තරම් ජීවිතේදි එනවා සහ තමන්ට සහයට කෙනෙක් ඕන වෙනවා.
    අනික බං නිසි වයස වෙනකොට බැන්දේ නැත්තං ජීවිතේ හතර අතේ වීසි වෙලා යනවා.
    උදාහරණෙකට scurvy ගනිං.
    හොදට මුදල් හදල් තියෙන එකෙක් උ, තුන් වේල කන්නේ පීසා හට් එකෙන්, ඩ්‍රෝන්ද අනං මනං ගන්නේ ලක්ශ ගණන්, හැබැයි අද ඌ ජීවිතේ ඉන්නේ තනියෙන්.
    දවසක ලෙඩක් දුකක් හැදුනොත් ඌට බල්ලෙක් නෑ.
    කතා කරන්න කෙනෙක් නෑ දවසම ගේ අතුලට වෙලා හෙලුවෙන් වීඩියෝ ගගහ ඉන්නවා, දැන් බලපං රන්ජන්ට වෙලා තියෙන දේ, නිකං හතර අතේ විසික් වෙලා කිසි තේරුමක් නැති පිලිවෙලක් නැති ජීවිතයක් ගෙවනවා.
    එහෙම්මම බලප්ං ජැක්සන් ඇන්තනීගේ ජීවිතේ දිහා. උන් බොහොම පිලිවෙලකට සතුටින් ජීවත් වෙන පවුලක්.
    මිනිහෙක් උනාම "වගකීමක් සහ දැක්මක්" කියන දෙක ඇතිවෙන්න කසාද බදින්නම ඕනේ. බැන්දම ඒ ගෙදර සතුට පිරෙන්න දරුවෙකුත් ඕනේ.

    ඉතිං ඔය සේරම කරලා කරලා අන්තිමේදි දුකක් විතරනේ මැරිලා යනවනේ සේරම දාල?
    ඔව් මැරෙනවා තමයි බුද්ධත්වය දාල බුදුන්ට පිරිණිවන් පාන්න උනානං උඹයි මායි ගැන කවර කතාද?
    දැන් ඔය උඹ දැක්කයි කියන හොස්පිට්ල් එකේ හිටියා කියන මිනිස්සු ජීවිතේම ඕක හිත හිත අඩ අඩ ඉන්නවද?
    නෑ කලානුරූපීව ඒව අමතක වෙලා ඒ මිනිස්සු ඉස්සරහට යනවා.

    ජීවිතේ හැමදෙයක්ම තාවකාලිකයි කියල හිතන උඹ ඇයි දුකට විතරක් විශේෂයක් කරලා.
    වියෝවෙන් ඇතිවෙන දුක උනත් තාවකාලිකයි.
    යනකොට උඹේ කියල සංසරණය වෙන ලේ බිංදුවක් මේ මිහිපිට ඉතුරු කරලා පලයං.
    ඒක තමයි උඹ කියල කෙනෙක් හිටියයි කියල හරි කියන්න අවසානයේදී උඹ ඉතුරු කරලා යන ජීවිතේ එකම සලකුණ.
    ඒ සලකුණ නොතියා මැරෙන්න එපා.
     
    thanujaka

    Well-known member
  • විවහා ජිවිතය වරදක් නෙවෙයි නමුත් කාටද ගැරන්ට කරන්න පුලුවන් තව කෙනෙක් තව කෙනෙක්ගෙ දුකට පිහිටට ඉදි කියලා, ඇයි තව කෙනෙක්ගෙ දුකක් පිඩාවට තව කෙනෙක් ඉන්නෙ ආසාවල් නැත්තන් කවුරුවත් කගෙවත් පිට කාකහා දුක් ගන්නෙ නැ, විවහා වෙච්ච සියල්ලන්ගෙම දුකට කරදරෙට අනිත් අය ඉන්නවද ඔබෙ නොනාට වෙන කෙනෙකුට හිත ගිහිල්ලා අයින් උනොත් කො ඔබ ඔය කියන අහුහරනය, නුවනින් විමසන්න

    ඔව් ඔය කියන දේවල් වෙන්න සම්භාවිතාවයක් තියෙනවා තමයි.
    නමුත් ඒ 50%
    ගෑනි හොද සහකාරියක් වෙන්නත් පුළුවන් නොවෙන්නත්.
    ඒ උනත් නොබැදපු එකෙක්ට ඕක වෙනවම තමයි සම්භාවිතය 100%.
    ඒ දෙකේ වෙනස තේරුම් ගනිං.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උඹේ ඉස්කොලේ හිටපු යාලුවෝ කෝ දැන්?
    අමතර ගණන් පන්තියට යනකොට ඒකේ හිටපු කොල්ලෝ සෙට් එක කෝ දැන්?
    පලවෙනි ඔෆිස් එකේ යාලුවෝ කෝ දැන්?
    උදාරහරණයකට උඹේම අයියා අක්ක කෝ දැන් උන් බැදලනම්?
    අම්ම තාත්ත මැරිලා ගියාට පස්සේ උඹට කවුද ඉන්නෙ?

    මිනිහෙකුට තනියම විසදගන්න බැරි ප්‍රශ්න ඕන තරම් ජීවිතේදි එනවා සහ තමන්ට සහයට කෙනෙක් ඕන වෙනවා.
    අනික බං නිසි වයස වෙනකොට බැන්දේ නැත්තං ජීවිතේ හතර අතේ වීසි වෙලා යනවා.
    උදාහරණෙකට scurvy ගනිං.
    හොදට මුදල් හදල් තියෙන එකෙක් උ, තුන් වේල කන්නේ පීසා හට් එකෙන්, ඩ්‍රෝන්ද අනං මනං ගන්නේ ලක්ශ ගණන්, හැබැයි අද ඌ ජීවිතේ ඉන්නේ තනියෙන්.
    දවසක ලෙඩක් දුකක් හැදුනොත් ඌට බල්ලෙක් නෑ.
    කතා කරන්න කෙනෙක් නෑ දවසම ගේ අතුලට වෙලා හෙලුවෙන් වීඩියෝ ගගහ ඉන්නවා, දැන් බලපං රන්ජන්ට වෙලා තියෙන දේ, නිකං හතර අතේ විසික් වෙලා කිසි තේරුමක් නැති පිලිවෙලක් නැති ජීවිතයක් ගෙවනවා.
    එහෙම්මම බලප්ං ජැක්සන් ඇන්තනීගේ ජීවිතේ දිහා. උන් බොහොම පිලිවෙලකට සතුටින් ජීවත් වෙන පවුලක්.
    මිනිහෙක් උනාම "වගකීමක් සහ දැක්මක්" කියන දෙක ඇතිවෙන්න කසාද බදින්නම ඕනේ. බැන්දම ඒ ගෙදර සතුට පිරෙන්න දරුවෙකුත් ඕනේ.

    ඉතිං ඔය සේරම කරලා කරලා අන්තිමේදි දුකක් විතරනේ මැරිලා යනවනේ සේරම දාල?
    ඔව් මැරෙනවා තමයි බුද්ධත්වය දාල බුදුන්ට පිරිණිවන් පාන්න උනානං උඹයි මායි ගැන කවර කතාද?
    දැන් ඔය උඹ දැක්කයි කියන හොස්පිට්ල් එකේ හිටියා කියන මිනිස්සු ජීවිතේම ඕක හිත හිත අඩ අඩ ඉන්නවද?
    නෑ කලානුරූපීව ඒව අමතක වෙලා ඒ මිනිස්සු ඉස්සරහට යනවා.

    ජීවිතේ හැමදෙයක්ම තාවකාලිකයි කියල හිතන උඹ ඇයි දුකට විතරක් විශේෂයක් කරලා.
    වියෝවෙන් ඇතිවෙන දුක උනත් තාවකාලිකයි.
    යනකොට උඹේ කියල සංසරණය වෙන ලේ බිංදුවක් මේ මිහිපිට ඉතුරු කරලා පලයං.
    ඒක තමයි උඹ කියල කෙනෙක් හිටියයි කියල හරි කියන්න අවසානයේදී උඹ ඉතුරු කරලා යන ජීවිතේ එකම සලකුණ.
    ඒ සලකුණ නොතියා මැරෙන්න එපා.
    ඇඩෙනව
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උඹේ ඉස්කොලේ හිටපු යාලුවෝ කෝ දැන්?
    අමතර ගණන් පන්තියට යනකොට ඒකේ හිටපු කොල්ලෝ සෙට් එක කෝ දැන්?
    පලවෙනි ඔෆිස් එකේ යාලුවෝ කෝ දැන්?.......
    :sorry:
    ඔහොම ජීවිතේට ආසයි...හැබැයි පලක් නෑ කියල අන්තිමට හිතෙන්නේ...මට තියෙන බයත් අන්තිමට ජීවිතේ තනි වේවි කියන බය විතරයි...එහෙම කියල ආත්මාර්ථකාමීකමට ළමයි හදල මොකටද...උනුත් මේ දුක් චක්‍රේ දුවවන්න...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    :sorry:
    ඔහොම ජීවිතේට ආසයි...හැබැයි පලක් නෑ කියල අන්තිමට හිතෙන්නේ...මට තියෙන බයත් අන්තිමට ජීවිතේ තනි වේවි කියන බය විතරයි...එහෙම කියල ආත්මාර්ථකාමීකමට ළමයි හදල මොකටද...උනුත් මේ දුක් චක්‍රේ දුවවන්න...
    උබේ පුතා මේ දවස් වල හොර්මොන් වෙනස් වෙලා තියෙන්නේ. මම කියනවට ටික දවසක් ජිම් පලයන්.. සෙක්ස් එහෙම කරන්න ඕනේ බන් තරුණ කාලේ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබේ පුතා මේ දවස් වල හොර්මොන් වෙනස් වෙලා තියෙන්නේ. මම කියනවට ටික දවසක් ජිම් පලයන්.. සෙක්ස් එහෙම කරන්න ඕනේ බන් තරුණ කාලේ
    ආසයි ලොක්ක ආසයි...ඒකෙ අන්තයක් මම දැක්කේ...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    I know of some who do not have children for the exact reasons. They say the world population is already exceeded the limits. Not only that, they help an orphan. There are many in other countries who adopt from Africa, even sick kids, to give them a chance in life.
    Childless couples could be happier as you say. Possibly correct. Our children are independent from us, they are also part of a new generation that's autonomous and independent from the previous one. That's how things are at the moment. There are no simple answers.:yes:

    yeah children can be independent in later years but you must dedicate your time money labour for children in early years,after that you are exhausted or bankrupt and dont have enough time to take care of yourself,and also people objectify their children for fulfull their wishes or to gain respect from family members

    i think these reasons are why i dont need to raise a kid,and very little support from government(you cant even get a good government school these days)bad economy

    i am not against marriage,you must have a partner but having sa children is optional,if you think you cant do it its ok to not have children
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුත නුබ විශ්ව විසිරි වියමනට එක් කර ඇති මෙම අසුභවාදි පරිකල්පන මෙම ජාළය තුල තවත් වසර මිලියන ගනනක් නොනැසී පවතීවි.

    එම කාලසීමාව තුල මෙය මානසික අවපීඩනයට ලක්වූවන්ගේ නෙත ගැටෙන සෑම වාරයක් පාසා මෙය ඔවුන්ට සියදිවි හානි කර ගැනීමට යම් තරමකින් හෝ පිටුවහලක් වේවි.

    මිනි අලු මතින් නැගිටින්න පුතා!
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම අද ටිකක් නිදහසේ කල්පනා කරලා බැලුව...ජීවිතේ මහ බොරුවක් කියල මට හිතෙනවා...පුදුම පාළුවක් දැනෙන්නේ...හිතේ කිසි අලුත් ගතියක් නෑ...
    ඒකයි මම පහුගිය මාස ටිකේ එලකිරිය පැත්තේ නිතරම හිටියේ...පොඩ්ඩක් හිතන්න අපි මේ ලෝකේ ඉපදිලා අනන්තයක් අසාවන් පස්සේ දුවගෙන් ගිහින් අන්තිමට මැරෙනවා...
    දරු පවුලක් හදල ඒවා දාල යන්නත් හිතට පුදුම දුකක් දෙන්න ඕන...මහ බොරු වැඩ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා...
    දවසක් මම යාලුවෙක්ගෙ සාත්තුවට ඉස්පිරිතාලේ ගිහින් ඉද්දි මට ලඟම ලෙඩෙක් නැති උනා...නැති උන කෙනාගේ පවුලේ අය අඬනවා...
    බැඳපු ගෑනු මනුස්සය මගෙ මහත්තය මාව දාල ගියා කියල අඬනවා...
    පුතා බුදු තාත්තේ මාව දාලා යන්න එපා කියල අඬනවා...
    තව කෙනෙක් මට මද්දු නංගී කියල කතා කරන්න හිටිය මගේ අයිය නැති වුනා කියල අඬනව...
    ඇයි බන් මේ වගේ දේවල් අපි ජීවිතේට ලං කර ගෙන අනිත් අයට දුක් දෙන්නේ...:sorry:තනියම ඉන්නත් හිතයි...

    හිතේ තනිකම දැනෙද්දී ලියපු ටිකක් මේක...උඹලගේ හිත කලකිරවන්න කියපු දෙයක් නෙමේ මේක...එහෙම උනා නම් සමාවෙන්න...:sorry:

    JohnnySS මහත්තය කියනදේ ඇතුලේ හැංගිලා තියෙන්නේ ලෝකයේ අසාර බව සහ හිස් බව, මොන තර්ක/පඬි වදන් ගෙනාවත් මේ සත්‍ය කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවිද්‍යා/තණ්හා නිසා නිරන්තරයෙන් පෙළෙමින් ඉන්න මිනිස්සු මේකේ තියන භයානකත්වය වහන්න දෘෂ්ටි ජාලයක් දරාගෙන ඉන්නව. ඉතාම සුළු පිරිසක් තමයි මේකෙන් ගොඩයන්න කටුයුතු කරන්නෙ.

    අපි මේ දෘෂ්ටි වලට උදාහරණ ටිකක් බලමු:

    • කසාද බඳින එක හොඳයි
    • කසාද බඳින එක හොඳ නෑ
    • ළමයි හදන එක හොඳයි
    • ළමයි හදන එක හොඳ නෑ
    • socialise වෙන එක හොඳයි
    • socialise වෙන එක හොඳ නෑ
    • party දාල fun ගන්න එක හොඳයි
    • party දාල fun ගන්න එක හොඳ නෑ
    • gym යන එක හොඳයි
    • gym යන එක හොඳ නෑ
    • sex කරන එක හොඳයි
    • sex කරන එක හොඳ නෑ
    • job කරන එක හොඳයි
    • job කරන එක හොඳ නෑ
    • ...

    අපිට මේ සියලු ආකාරයේ දෘෂ්ටි දරන මිනිස්සු හොයාගන්න පුළුවන්නෙ, එතකොට පරස්පර දෘෂ්ටි දෙකක් ගත්තොත් මොන දෘෂ්ටියද හරි? මේ ඔක්කොම අවිද්‍යාව මහත්තයො. මේ ඔක්කොම පෙළීමට/දුකට හේතු වෙන මනස්ගාත විතරයි . මෙනන් මේවයින් ඇතිවෙන ප්‍රශ්න:

    • මට කසාද බඳින්න ඕනි
    • මට කසාද බඳින්නෙ නැතුව ඉන්න ඕනි
    • මට ළමයි හදන්න ඕනි
    • මට ළමයි හදන්නෙ නැතුව ඉන්න ඕනි
    .... you get the point :)
    අන්තිමට ඕනි ... ඕනි ... ඕනි ... ඕනි .. ගොඩක්

    ඉතින් අපිට මෙහෙම ඕනි උනහම, ඕනි දේ නැත්නම් නෑනේ කියල පෙළෙනව, මේ පෙලීම නැතිකරගන්න මිනිස්සු කොච්චර කරදර වෙනවද කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ. අපි පාරට බැහැල වටපිට බැලුවොත් මේකට උදාහරණ බලන බලන හැමතැනම. අපි පිං කරල තියනවනම් අපිට මේ පෙලීමෙන් තාවකාලිකව නිදහස් වෙන්න කරුණු සැලසෙනව. උදාහරනයක් ලෙස "මට කසාද බඳින්න ඕනි => මම කසාද බැන්දා" වැඩේ හරි දැන් සැපයි නමුත් ඊළඟට පින ක්‍ෂය වීමත් සමග පටන්ගන්නව විපරිනාම වෙන්න දැන් සැප ටික ටික අඩුවෙනව. අඩුවෙල අපේ default position එක වෙච්ච පෙළීමට අපහු එනවා.

    ඉතින් මේකට පිලයම තමයි "මට නැහැනේ" කියන ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ නැතුව "ඇයි මට ඕනි උනේ " කියන ප්‍රශ්නෙට පිළිතුරු සෙවීම. අනික් මොන දේ කලත් ඒවා පැලැස්තර විතරයි.

    JohnnySS මහත්තය මම හිතන්නේ ඔබතුමා ඉතා හොඳ දෙයක් තේරුම් අරන් තියෙන්නේ. මේ තමයි අනුලොමක්ෂන්තිය තුලින් නිවන් මග වඩන මූලික අවබෝධය. කෙනෙකුට කියන්න පුළුවන් මේ depression වල මුල් අවදිය කියල, නමුත් මේක depression බවට පත්වෙන්නේ ඔබතුමා මෙතනින් එහාට කරන්න ඕනි දේ හරියට දන්නේ නැත්නම් විතරයි. සම්මා දෘෂ්ටිය හැරුණු කොට අනික් මොන දෘෂ්ටියක් තිබුනත් අන්තිමට දුකෙන්/පෙලීමෙන් තමයි කෙලවර වෙන්නෙ. තෙරුවන් සරණයි.

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    උඹේ ඉස්කොලේ හිටපු යාලුවෝ කෝ දැන්?
    අමතර ගණන් පන්තියට යනකොට ඒකේ හිටපු කොල්ලෝ සෙට් එක කෝ දැන්?
    පලවෙනි ඔෆිස් එකේ යාලුවෝ කෝ දැන්?
    උදාරහරණයකට උඹේම අයියා අක්ක කෝ දැන් උන් බැදලනම්?
    අම්ම තාත්ත මැරිලා ගියාට පස්සේ උඹට කවුද ඉන්නෙ?

    මිනිහෙකුට තනියම විසදගන්න බැරි ප්‍රශ්න ඕන තරම් ජීවිතේදි එනවා සහ තමන්ට සහයට කෙනෙක් ඕන වෙනවා.
    අනික බං නිසි වයස වෙනකොට බැන්දේ නැත්තං ජීවිතේ හතර අතේ වීසි වෙලා යනවා.
    උදාහරණෙකට scurvy ගනිං.
    හොදට මුදල් හදල් තියෙන එකෙක් උ, තුන් වේල කන්නේ පීසා හට් එකෙන්, ඩ්‍රෝන්ද අනං මනං ගන්නේ ලක්ශ ගණන්, හැබැයි අද ඌ ජීවිතේ ඉන්නේ තනියෙන්.
    දවසක ලෙඩක් දුකක් හැදුනොත් ඌට බල්ලෙක් නෑ.
    කතා කරන්න කෙනෙක් නෑ දවසම ගේ අතුලට වෙලා හෙලුවෙන් වීඩියෝ ගගහ ඉන්නවා, දැන් බලපං රන්ජන්ට වෙලා තියෙන දේ, නිකං හතර අතේ විසික් වෙලා කිසි තේරුමක් නැති පිලිවෙලක් නැති ජීවිතයක් ගෙවනවා.
    එහෙම්මම බලප්ං ජැක්සන් ඇන්තනීගේ ජීවිතේ දිහා. උන් බොහොම පිලිවෙලකට සතුටින් ජීවත් වෙන පවුලක්.
    මිනිහෙක් උනාම "වගකීමක් සහ දැක්මක්" කියන දෙක ඇතිවෙන්න කසාද බදින්නම ඕනේ. බැන්දම ඒ ගෙදර සතුට පිරෙන්න දරුවෙකුත් ඕනේ.

    ඉතිං ඔය සේරම කරලා කරලා අන්තිමේදි දුකක් විතරනේ මැරිලා යනවනේ සේරම දාල?
    ඔව් මැරෙනවා තමයි බුද්ධත්වය දාල බුදුන්ට පිරිණිවන් පාන්න උනානං උඹයි මායි ගැන කවර කතාද?
    දැන් ඔය උඹ දැක්කයි කියන හොස්පිට්ල් එකේ හිටියා කියන මිනිස්සු ජීවිතේම ඕක හිත හිත අඩ අඩ ඉන්නවද?
    නෑ කලානුරූපීව ඒව අමතක වෙලා ඒ මිනිස්සු ඉස්සරහට යනවා.

    ජීවිතේ හැමදෙයක්ම තාවකාලිකයි කියල හිතන උඹ ඇයි දුකට විතරක් විශේෂයක් කරලා.
    වියෝවෙන් ඇතිවෙන දුක උනත් තාවකාලිකයි.
    යනකොට උඹේ කියල සංසරණය වෙන ලේ බිංදුවක් මේ මිහිපිට ඉතුරු කරලා පලයං.
    ඒක තමයි උඹ කියල කෙනෙක් හිටියයි කියල හරි කියන්න අවසානයේදී උඹ ඉතුරු කරලා යන ජීවිතේ එකම සලකුණ.
    ඒ සලකුණ නොතියා මැරෙන්න එපා.

    :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    menna wadan ++rep
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe

    Jeevithey gana eka ekkenata penena pathikada vividayi. Kenekge raamuven thava kenekva balala saarthaka nigamanayakata enna behe. Api godak velavata karanne aeka. Kenek kasaada banda / nobanda kiyala saarthakai / asaarthakai kiyanna amaarui. Bendala "kelavechchi" aya innava vagema "hondata" inna ayath innava. Nobanda ayatath ae pathi deka thiyanava.

    Salli thiyanavanam godak durata jeevithey anthima kaalayata (80, 90 venekam innavanam) udavvak venna puluvan.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    yeah children can be independent in later years but you must dedicate your time money labour for children in early years,after that you are exhausted or bankrupt and dont have enough time to take care of yourself,and also people objectify their children for fulfull their wishes or to gain respect from family members

    i think these reasons are why i dont need to raise a kid,and very little support from government(you cant even get a good government school these days)bad economy

    i am not against marriage,you must have a partner but having sa children is optional,if you think you cant do it its ok to not have children

    :yes: True....

    When I wrote.... "Our children are independent from us, they are also part of a new generation that's autonomous and independent from the previous one"

    I didn't really mean the financial independence.. I meant that's their life. Present day kids are quite independent, provided you do not do what's termed as "helicopter parenting".
    Helicopter parenting can lead kids to fail to succeed on their own plus more.

    This doesn't mean that they are just left alone, not getting any parental supervision. There are many present day challenges that has to be addressed carefully when they are young. eg drugs and internet related.

    Yes, of course we need to support them till they become financially independent.
     
    :yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    යනකොට උඹේ කියල සංසරණය වෙන ලේ බිංදුවක් මේ මිහිපිට ඉතුරු කරලා පලයං.
    ඒක තමයි උඹ කියල කෙනෙක් හිටියයි කියල හරි කියන්න අවසානයේදී උඹ ඉතුරු කරලා යන ජීවිතේ එකම සලකුණ.
    ඒ සලකුණ නොතියා මැරෙන්න එපා.

    e mokatada ban,mark ekak tiyala marenne?:oo:terumak nethi wedak ne
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    යනකොට උඹේ කියල සංසරණය වෙන ලේ බිංදුවක් මේ මිහිපිට ඉතුරු කරලා පලයං.
    ඒක තමයි උඹ කියල කෙනෙක් හිටියයි කියල හරි කියන්න අවසානයේදී උඹ ඉතුරු කරලා යන ජීවිතේ එකම සලකුණ.
    ඒ සලකුණ නොතියා මැරෙන්න එපා.

    e mokatada ban,mark ekak tiyala marenne?:oo:terumak nethi wedak ne

    thange dna loketa wadagath wena hinda,ube putha next einstein unoth