මල හත්තිලව්වයි කිව්වලු මගෙ මතකය ආවාකෝහොමද බන් නගා චරිත ටික හොයාගත්තෙ මේ කාතවෙ තියෙන නම් ගම් ඔක්කොම වගෙ මට සම්බන්දයි පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා
![]()
කතාව මේ වගේම ඉක්මනට ලියපන් මචන්
ජයවේවා![]()

ඒකම තමයි අපි දෙන්නත් මේ කතා කරේ උඹේ නමත් හරි ඉන්නෙත් ගාල්ලේ ඒ මදිවට බස් එකකිනුත් වැටිලා....![]()
ඔවා විතරක් නෙමෙයි බන් ඕකෙ තියෙන ගොඩක් චරිත මට සම්බන්දයි

kathva nam vadi kolitiyak naha. aththma kiuwoth chatar.
eth liyanna digatama liyanna.
mulma eka venne athine varadai hadaganna.
sinhla pothpath sahiithya kiyavala the nam oyata udauvak veyi kiyla hithnava
sujiva , chandi, yuvana shminrda, ganga shyni, lage poth valata pitin yanna liyanna puluvannam godak hodayi
obata jayen jaya... uthsahayata behevin garu karami.
suba pathum
wow wenasa deyak. digatanma hodata liyanna
ලස්සන කතාවක්

Kathawa hodayi. digatama kotas danna.![]()
කතාව නොහිතපුම පැත්තකට ගලාගෙන යනවා. ලස්සනයි.
ලස්සනට ගලපනවා. හිතට දැනෙන්න.
kathawa ikmanta dapanko ban
Ko ban ituru tika ...mara slow ne ...
නියමයි මචන්![]()
ඉතුරු කොටසුත් දාන්න.
නියමයි මචන්

patta machan . ane heta udema anith kallath dapan hoda eka wage

bump
ela....
ela ela
නියමයි සහෝ.. දිගටම කොටස් දාන්න පුලුවන් වේවා!!!
අර පච පාලගේ සහ බඩී ද මෑන් ගේ සෝස මලේ කටුවේ නටු කතාවට උනා වගේ දෙයක් සිද්ද නොවේවා !!!!
ජය වේවා !!!
දැන් නම් කතාව මතකත් නැතුව ඇති.....
ප්රගීත් සුගීත් ද?![]()
ඔවා විතරක් නෙමෙයි බන් ඕකෙ තියෙන ගොඩක් චරිත මට සම්බන්දයි

sugiyo oya okkoma publisher kenekta pennala. Publish krna balapanko Ahh ela mach . Ohoma kiyala kalin ekath mulin daily update karala passe banala tama update kare
![]()
අහා ඒක මං කලින් ලියල තිබ්බේ නෑනේ බන් ලයිව් නේ ලිව්වේ මේක පොතක ලියල තියෙන්නේ නගා ටයිප් කරලා දුන්නම මං පෝස්ට් කරනවා 