ජීවීතේ ලස්සනයි ද කියලා බැලුවද?

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ජීවීතේ ලස්සනයි ද කියලා බැලුවද?

    Jeewithe-lassanai_01.jpg


    කව්ද මචං ලා මේ film එක බැලුව එළකිරියෝ ඉන්නේ?:eek:කොහොමද මේ film එක කියන තරම් ආතල්ද?:Dmovie run time එක එහෙම කොහොමද, ඒ කිව්වේ පැය කියද?comedy උනත් පැය ගානක් තියනකොට boring නේ.....:dull:දාමුකෝ බලන්න කට්ටියගේ comments අනිත් අයටත් දැනගන්න.බැලුවේ නැත්තන් bump එකක්වත් දාන්නකෝ.........:yes:
     
    • Like
    Reactions: luckyluke111

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    apoo oka guu 75000i ban.. mama baluwa yanna ekak nathi kamata... sindu okkama jothipalge parana sindu... oke trailer 1k thiyenawa eapmovies site eke ... :P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    lol mama beluwa:lol:
    Jothige sindu tikai kellange gal tikai vikunala thiyenne oke:D:yes:
    Kathawanam guuu 73 i:lol:
    kallak ekka gihin kaiya gagaha innanam ithin awulak ne;)
    kollo set ekak ekka gihin kegagaha balapan ethakota eeta wada athal:lol:
    Mokada run time eka 2.30k vithara wenawa;):D
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    yako oka goooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    (700000000000000000000000000000000000000000000000)*(700000000)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලංකාවේ එවුන් පුකේ අමාරැවට හදපු ෆිල්ම් .මේක හදපු එවුන් හිතන්න ඇති ලංකාවේ ඉන්නේ ගොන්නු කියලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඔය ෆිල්ම් එක බැලුවා.. ඒ තරම්ම නරකක් නෑ.. සුනිල් ටී ප්‍රනාන්දු මහත්තයගෙ ෆිල්ම් වල කොහොමත් කොමඩි තියෙනවනේ.. :) කුණුහරුප නම් ටිකක් වැඩියි.. ඒ නිසා පුංචි අය එක්ක යන්න එපා.. කොමඩි නම් උපරිමයට තියෙනවා.. බන්දු මහත්තයත් හිටියා නම් තවත් හොඳයි..

    ඕකෙ කෙල්ලො හතර දෙනෙක් ඉන්නවා.. එක කෙල්ලෙක් එක්ක රන්ජන් යාලුයි.. අනිත් තුන්දෙනාටත් මනමාලයො හොයන්න රන්ජන්ට බාරදෙනවා.. මොකද කෙල්ලොන්ගෙ තාත්තට අපලයක් තියෙනවා.. කෙල්ලො හතර දෙනාගෙම වෙඩින් එක එක දවසෙ ගන්න ඕන.. නැත්නම් බුවා මැරෙනවා.. ඒක නිසා රන්ජන් මුන් තුන්දෙනාටත් මනමාලයො හොයන සීන් එකක් තමයි තියෙන්නෙ.. හොයාගන්න පුළුවන් වෙනවද නැද්ද කියලා ගිහින්ම බලපං.. ;)

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    YANNA AEPA MACHAN.MELO RAHAK NETI AEKALU MACAN.MAGE YALUWEK GIHIN.KUNU HARAPA VITARALU.RANJANGE GON PART.APARADE SALLI MACAHN
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගමයා;14274528 said:
    ලංකාවේ එවුන් පුකේ අමාරැවට හදපු ෆිල්ම් .මේක හදපු එවුන් හිතන්න ඇති ලංකාවේ ඉන්නේ ගොන්නු කියලා

    AELA KATAWA MACHAN
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lol mama beluwa:lol:
    Jothige sindu tikai kellange gal tikai vikunala thiyenne oke:D:yes:
    Kathawanam guuu 73 i:lol:
    kallak ekka gihin kaiya gagaha innanam ithin awulak ne;)
    kollo set ekak ekka gihin kegagaha balapan ethakota eeta wada athal:lol:
    Mokada run time eka 2.30k vithara wenawa;):D
    සිංදු ටික නම් ඒ විදියටම තියෙනවා බං.. කිසිම වෙනසක් කරල නෑ.. සුනිල් ටී ප්‍රනාන්දු මහත්තයගෙ චිත්‍රපට වලට ගන්නෙ ජෝති මහත්තයගෙ සිංදු තමා.. :yes:

    AAYYO MUTHU WARUSA THAARUKA MOKADA ME UNE,?
    OYATA HODA GAME ahinsaka keli CHARITHA THAMA... APARADE MEWAFE FILM EKAK GATTE :(:(:(
    මගේෂි ෆීල්ඩ් එකට ආවෙ ඔය චිත්‍රපටියෙන් තමා බං.. :yes: උඹ කියනව වගේ එයාට හරියන්නෙ ගැමි චරිත.. ;)

    ගමයා;14274528 said:
    ලංකාවේ එවුන් පුකේ අමාරැවට හදපු ෆිල්ම් .මේක හදපු එවුන් හිතන්න ඇති ලංකාවේ ඉන්නේ ගොන්නු කියලා

    ඒක වැරදි කතාවක්.. ලංකාවෙ අයට හරියන්නෙ ඔය වගේ කොමඩි ෆිල්ම් තමා.. ඒ වගේම බොලඳ ආදර කතා.. නැතුව හොඳ Sci-fi, Adventure, Horror, Action ෆිල්ම්ස් ලංකාවෙ අයට හරියන්නෑ.. ඒ වගේ ෆිල්ම් එකක් හැදුවොත් බලන්නෙ බොහොම ටික දෙනයි.. අනිත් එක ඒ තරම් හොඳ චිත්‍රපටියක් කරන්න තරම් අපේ තාක්ෂණය දියුණුත් නෑ.. ඉන්දියාවෙ අය ගෙනාවට උන්ට ඒ තරම් තාක්ෂණික ප්‍රයෝග කරන්න බෑ.. ඇමරිකන් එවුන් ගෙනල්ලා ෆිල්ම එකක් කරන්න තරම් ලංකාවෙ චිත්‍රපට නිෂ්පාධකයො පෝසත් නෑ..