ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
mokada une

මිරිහාන ජුබිලි කණුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ශබ්ද පරිපාලන උපකරණ වීඩියෝ තිර ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බවත් පෞද්ගලික ආයතනයක් මසකට රුපියල් දෙලක්ෂයක කුලියට ගත් ගොඩනැගිල්ලේ මෙම උපකරණ තිබූ බවත් මිරිහාන පොලිසිය පවසයි.
අලුත්ම ශබ්ද පරිපාලන උපකරණ පෙට්ටි 34 ක් එහි තිබූ බවද හිටපු ජනපති උපදේශකයකු භාරයේ එම භාණ්ඩ එහි ගබඩාකර ඇති බවටද තොරතුරු පොලිසියට ලැබී ඇත. ආරක්ෂකයන් විසින් දෙන ලද දුරකථන අංක වලින් පිළිතුරක් නොලැබීම නිසා එම භාණ්ඩ උසාවියට ඉදිරිපත් කරන බවද පොලිසිය පවසයි.
පොලිසියට මේ ගැන ඔත්තුව දී ඇත්තේ කෝට්ටේ නාගරික මන්ත්‍රී චින්තක උදය ශාන්ත මහතාය. රියදුරා හා සහායකයා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
මේවා ජනපතිවරණ සමයේ තැන තැන වීඩියෝ ප්‍රචාරක කටයුතු සඳහා ගෙනැවිත් තිබූ භාණ්ඩ බව අනුමාන කෙරේ.

Lankadeepa
 
  • Like
Reactions: hector@troy

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ කියන්නෙ ගල්වල පාරෙ ගෙදර ගැන වෙන්න ඇති ඒක තමා මම ඉන්නෙ ඊට කිලෝමීටර 3ක් විතර ඈතින් අපේ ගෙදර අය ලොක්කරන් මට යන්න දෙන්නෙ නෑ බන්.. හිටහන් මම එකෙක්ව යෑව්ව ඌ පනිවිඩයක් ගේනකන්

    tama umbawa amma gedara atulata dala lock karana da inne ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොද වැඩක් මහජන දෙපල කා ලග තියන් හිටියත් නිතිය කිරියාත්මක කරන්න ඔන
    පෙට්ටි කඩලා පෙන්නන ඔන

    ඇඩ්මින් ට කියන්න ඕන වෙන එකෙක් ලොග් වෙලා, හොයලා බලන්න කියලා! :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇඩ්මින් ට කියන්න ඕන වෙන එකෙක් ලොග් වෙලා, හොයලා බලන්න කියලා! :dull:

    ඇයි එ කොතනද මම හොරකම අනුමත කරලා තියෙන්නෙ:oo::oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි එ කොතනද මම හොරකම අනුමත කරලා තියෙන්නෙ:oo::oo:
    නෑ නෑ සහෝ...
    ඔයා ඒ කාලෙ ඉදන්ම නොම්බර 17නේ.
    අපි දන්නවා ඔයා කැපුවත් අසාදාරනේට දූශනේට වංචාවට විරුද්දයි කියලා :yes::cool::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ නෑ සහෝ...
    ඔයා ඒ කාලෙ ඉදන්ම නොම්බර 17නේ.
    අපි දන්නවා ඔයා කැපුවත් අසාදාරනේට දූශනේට වංචාවට විරුද්දයි කියලා :yes::cool::love:

    මහින්දගෙ ආන්ඩුවෙ හොරකම නැහැ කියල මම කොතනකවත් කියලා නැහැ චන්දෙ දෙන්නෙ එක බලලා නෙමෙ රටෙ එකිය බාවය ගැන හිතල කියලා කිවුවෙ මොකො උන් හොරු වගෙම අනිත් උනුත් හොරු නැත්නම් බලය යොදවලා හම්බ කර ගත්ත උන් පක්ශ විපක්ශ බෙදයකින් තොරව
    ඔයා නිකන් නක්කලෙට කතා කරන්න එපා සංකයො :angry::angry: හැම මිනිහා ම චන්දෙ දෙන්නෙ හොරකම වංචාව විතරක් බලලා නෙමෙ හොරකම කොතනකවත් මම සදාරණය කරලා නැහැ
    එහෙම පොස්ට් එකක් හරි පෙන්නුවොත් එලකිරියෙන්ම සමාව ඉල්ලල අයින් වෙනවා පුලුවන්නම් එහෙම පොස්ට් පෙන්නපන් මල්ලි:cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්දගෙ ආන්ඩුවෙ හොරකම නැහැ කියල මම කොතනකවත් කියලා නැහැ චන්දෙ දෙන්නෙ එක බලලා නෙමෙ රටෙ එකිය බාවය ගැන හිතල කියලා කිවුවෙ මොකො උන් හොරු වගෙම අනිත් උනුත් හොරු නැත්නම් බලය යොදවලා හම්බ කර ගත්ත උන් පක්ශ විපක්ශ බෙදයකින් තොරව
    ඔයා නිකන් නක්කලෙට කතා කරන්න එපා සංකයො :angry::angry: හැම මිනිහා ම චන්දෙ දෙන්නෙ හොරකම වංචාව විතරක් බලලා නෙමෙ හොරකම කොතනකවත් මම සදාරණය කරලා නැහැ
    එහෙම පොස්ට් එකක් හරි පෙන්නුවොත් එලකිරියෙන්ම සමාව ඉල්ලල අයින් වෙනවා පුලුවන්නම් එහෙම පොස්ට් පෙන්නපන් මල්ලි:cool:

    f,dlq fohla m,flda:P
    මේ කෝඩ් එක හරවල බලපං :yes: