ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    ජුබිලි කනුවේ හදිසි මෙහෙයුමක්

    මේ මොහොත වන විට නුගේගොඩ ජුබිලිකණුව ආසන්නයේ පිහිටා තිබෙන රාජපක්ෂ ප්‍රබලයෙකුගේ යැයි සැලකෙන ගොඩනැගිල්ලක උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

    එහි සිට සුපිරි මෝටර් රථයක් පෙරටුකර ගත් සැකකටයුතු ලොරි දෙකක් පළා ගිය බවත් තවත් ලොරියක් පොලීසිය මැදිහත්වීමෙන් නවත්වාගෙන තිබෙන බවත් අනාවරණය වේ. මේ තුළ පවතින්නේ සහ පලා ගිය ලොරිවල තිබෙන්නේ මොනවාදැයි පරීක්ෂා කිරීමට ඉහළ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිටී.

    මෙම ස්ථානයට විවිධ දේශාලනඥයින්ද මේ වනවිට ලඟාවෙමින් සිටින බව වාර්තා වේ.

    -Lt

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාගේ ජම්බුගස් මුල්ල ප්‍ර දේශයේ තිබෙන නිවස මීට මොහොතකට පෙර මිරිහාන පොලිසිය විසින් වටළනු ලැබීය.

    ඒ සල්ලි පිරවූ ලොරි රථයක් එම නිසසේ ඇති බවට පොලිසියට ලැබුණ ඔත්තුවක් අනුවය.

    නමුත් පොලිසිය එම නිවසට යන විට එම ලොරි රථය එම නිවසේ තිබී නොමැත.

    පසුගිය දිනවල කෝටි දහස් ගනණක මුදලක් රාජපක්ෂ පවුලේ ඥාතීන් විසින් බැංකු වලින් ලබා ගෙන තිබූ බවද බැංකු සටහන් වල වාර්තා වී තිබුණි.

    -ld
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    46.jpg

    70.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ මම ඉන්න හරියෙ නොවෑ. ජුබිලි කනුවෙනම් රාජපක්ශලට අයිති ගොඩ නැගිලි නෑ දැනුවත්ව. ඒත් මිරිහාන ගල්වල පාරෙනම් මහින්දගෙ අක්කගෙ ගෙවල් තියන්ව එතනද ඕක වෙන්නෙ ?? හිටු මම ගිහින් බලල එන්නම්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොනාහරි දෙයක් සිද්දවෙනව, මොකද අපේ අම්ම ගෙදර දොරවල් වහල මට එලියට යන්න දෙන්නෙ නෑ.... එයාගෙ සටලයිට් එකට මොනාහරි අහුවෙලා කියන්නෙ නෑ උදේට කියන්නම් ලු
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනාහරි දෙයක් සිද්දවෙනව, මොකද අපේ අම්ම ගෙදර දොරවල් වහල මට එලියට යන්න දෙන්නෙ නෑ.... එයාගෙ සටලයිට් එකට මොනාහරි අහුවෙලා කියන්නෙ නෑ උදේට කියන්නම් ලු
    ජනේලෙන් හරි පැනලා දුවන්නකො සහො :dull::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොනාහරි දෙයක් සිද්දවෙනව, මොකද අපේ අම්ම ගෙදර දොරවල් වහල මට එලියට යන්න දෙන්නෙ නෑ.... එයාගෙ සටලයිට් එකට මොනාහරි අහුවෙලා කියන්නෙ නෑ උදේට කියන්නම් ලු

    avatar116719_1.gif
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    යකෝ මම ඉන්න හරියෙ නොවෑ. ජුබිලි කනුවෙනම් රාජපක්ශලට අයිති ගොඩ නැගිලි නෑ දැනුවත්ව. ඒත් මිරිහාන ගල්වල පාරෙනම් මහින්දගෙ අක්කගෙ ගෙවල් තියන්ව එතනද ඕක වෙන්නෙ ?? හිටු මම ගිහින් බලල එන්නම්

    moko scene eka machan?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම් වරයෙකු වන ගාමිණි සෙනරත්ගේ හොර බඩු ගුහාවක් කොට්ටේ විරෝදාර ජනතාව වටලයි. මාතර සුනිල් එතනට පැමිනෙයි

    https://www.facebook.com/video.php?...399815376&type=3&video_source=pages_video_set
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මිරිහානේ තිලකබෙකරිය හංදියේ මහින්දගේ අක්කා කෙනෙක්ගේ ගෙදරක් තියෙනවා හැමදාම වාහන 5ක් විතර තියෙනවා එතන රේන්ජ් රෝවර් එකක් තියෙනවා රතුපාට ... ඔය කියන්නේ ඒ ගෙදර වෙන්න ඕන තාප්පේ ගහලා තියෙන්නේ බලකොටුවක් වගේ ...
    මුළු නුගේගොඩටම වතුර නැතුව තිබුන දවස් වල මේ ලදී ඔය මම කියන ගෙදරට විතරක් වතුර බවුසර් එකක් අවා ... කාලකන්ණි සත්තු උන්ට ඔහොම වෙලා මදි ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හොද වැඩක් මහජන දෙපල කා ලග තියන් හිටියත් නිතිය කිරියාත්මක කරන්න ඔන
    පෙට්ටි කඩලා පෙන්නන ඔන
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යකෝ මම ඉන්න හරියෙ නොවෑ. ජුබිලි කනුවෙනම් රාජපක්ශලට අයිති ගොඩ නැගිලි නෑ දැනුවත්ව. ඒත් මිරිහාන ගල්වල පාරෙනම් මහින්දගෙ අක්කගෙ ගෙවල් තියන්ව එතනද ඕක වෙන්නෙ ?? හිටු මම ගිහින් බලල එන්නම්
    :yes::yes::yes: ඔතන තමයි පෙලෙස් එක මචං .. අනිවාර්යෙන්ම හොර බඩු ටිකක් රටපන්න හදන්නේ