ජුවානිස් මාමා උදේ පාන්දර හන්දියේ කඩේ ට ගොස් බීඩියක් බොන ගමන් කියන කතා රාජ්‍ය පාළනයේදි නොකල යුතුය.
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 May 11, 2021 #1 ජුවානිස් මාමා උදේ පාන්දර හන්දියේ කඩේ ට ගොස් බීඩියක් බොන ගමන් කියන කතා රාජ්‍ය පාළනයේදි නොකල යුතුය.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම May 11, 2021 #2 ජුවානිස් මාමා ගහට මූ...ත්‍රා කරයි මූ...ත්‍රා දිගේ ඒකා යා..ත්‍රා.. කරයි
helplesser Well-known member Nov 20, 2017 18,004 27,633 113 36 Mirihana alis.alberta.ca May 11, 2021 #3 ගෝටා සූම් මීටිමක් ගත්තා කියමුකෝ. මම හිතන්නේ සුදේව ලොක්කා වෙන්න ඇති කියන්න ඇත්තේ අර විදියට නිවුස් එක ගහමු කියලා.
ගෝටා සූම් මීටිමක් ගත්තා කියමුකෝ. මම හිතන්නේ සුදේව ලොක්කා වෙන්න ඇති කියන්න ඇත්තේ අර විදියට නිවුස් එක ගහමු කියලා.
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 11, 2021 #4 මුන් දෙන්නා ටෙලිනාට්‍ය එක්ක දාන සෙල්ලම් diplomatic දාන්න යනවා. Reactions: Honda.putha
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 May 11, 2021 #6 helplesser said: ගෝටා සූම් මීටිමක් ගත්තා කියමුකෝ. මම හිතන්නේ සුදේව ලොක්කා වෙන්න ඇති කියන්න ඇත්තේ අර විදියට නිවුස් එක ගහමු කියලා. Click to expand... මුන් තනිකරම කරන්න හැදුවෙ ගොන් බූරු බය්යන්ට පොර ටෝක් එකක් දෙන්න උදේම . මම නම් උදේ news වලට කියනකොට ම දැනගත්ත දවල් වෙන කොට නාගන්නව කියලා... මුන් ඔක්කොම එකයි දන්න ලබ්බක් නෑ . අපිත් නිකන් අර ගොන් ලුන්ඩියන් කාරයෝ ගානට වැටෙනවා මහ ලොකු ඇමරිකන් පුරවැසියා Reactions: KuKu KoKa
helplesser said: ගෝටා සූම් මීටිමක් ගත්තා කියමුකෝ. මම හිතන්නේ සුදේව ලොක්කා වෙන්න ඇති කියන්න ඇත්තේ අර විදියට නිවුස් එක ගහමු කියලා. Click to expand... මුන් තනිකරම කරන්න හැදුවෙ ගොන් බූරු බය්යන්ට පොර ටෝක් එකක් දෙන්න උදේම . මම නම් උදේ news වලට කියනකොට ම දැනගත්ත දවල් වෙන කොට නාගන්නව කියලා... මුන් ඔක්කොම එකයි දන්න ලබ්බක් නෑ . අපිත් නිකන් අර ගොන් ලුන්ඩියන් කාරයෝ ගානට වැටෙනවා මහ ලොකු ඇමරිකන් පුරවැසියා