ජෙට් දුම✈️💨💨💨💨

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FRyxggc.jpeg

    සාමාන්‍යයෙන් ජෙට් යානයක් ගමන් කරන්නේ අඩි 30,000ක් පමණ ඉහලකින්, අඩි 30,000ක් පමණ ඉහල අවකාශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40 හා 50 වන අතර ජෙට් ඇංජිමක උෂ්ණත්වය සෙල්සියස් අංශක 2000ක් පමණ ඉතා ඉහලයි. එවිට ජෙට් ඇන්ජිම තුලට ඇතුල්වන් සීතල වායූ ඉතා ඉක්මනට ඉතා ඉහල උෂ්ණත්වයකට යොමු වෙනවා. එතකොට තමා අපිට පේන්නේ දිග දුමක් වගේ. ඇත්තටම වෙන්නෙ තාවකාලික වලාකුළු නිර්මාණයවීමක්. හොදම උදාහරණයක් තමා අපි හැමෝම අත්දැකලා තියෙන උදේට හරි සීතල ප්‍රදේශයක සිටින විට ( නුවරඑළිය) කටින් දුම පිටවන අවස්ථාව එතනදි වෙන්නෙත් මේ සංසිද්ධිය.

    භෞතික විද්‍යාවේදී ස්වනික ගිගුරුම්(sonic boom) වශයෙන් කතා කෙරෙන සංසිද්ධිය තමයි ජෙට් යානය ගමන් කිරීමේදී සිදු වන්නේ.මෙහිදී බිහි වන පීඩන තරංගය නිසා වායු පීඩනය ක්ෂණිකව පහත වැටීමක් සිදු වන නිසා වාතයේ තිබෙන ජල අංශු ඝනීභවනය වී මීදුමක් සෑදීම මගින් ජෙට් යානය පසුපස මීදුම් වළාවක් නිර්මාණය වීම සිදු වන බවයි තවදුරටත් විද්‍යානුකූල පිළිගැනීම.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com

    Sonic boom කතාව වැරදියි. මේක pressure cone එකෙන් වෙන්නෙ. කිසිම මගී ජෙට් එකකට ගොඩබිමට ඉහළ අහසේ ශබ්දයට වඩා වේගෙන් යන්න තහනම්.

    අනික මේ "සීතල වායු" නෙවෙයි, කෙලින්ම ජල වාෂ්ප. 👍
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    FRyxggc.jpeg

    සාමාන්‍යයෙන් ජෙට් යානයක් ගමන් කරන්නේ අඩි 30,000ක් පමණ ඉහලකින්, අඩි 30,000ක් පමණ ඉහල අවකාශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40 හා 50 වන අතර ජෙට් ඇංජිමක උෂ්ණත්වය සෙල්සියස් අංශක 2000ක් පමණ ඉතා ඉහලයි. එවිට ජෙට් ඇන්ජිම තුලට ඇතුල්වන් සීතල වායූ ඉතා ඉක්මනට ඉතා ඉහල උෂ්ණත්වයකට යොමු වෙනවා. එතකොට තමා අපිට පේන්නේ දිග දුමක් වගේ. ඇත්තටම වෙන්නෙ තාවකාලික වලාකුළු නිර්මාණයවීමක්. හොදම උදාහරණයක් තමා අපි හැමෝම අත්දැකලා තියෙන උදේට හරි සීතල ප්‍රදේශයක සිටින විට ( නුවරඑළිය) කටින් දුම පිටවන අවස්ථාව එතනදි වෙන්නෙත් මේ සංසිද්ධිය.

    භෞතික විද්‍යාවේදී ස්වනික ගිගුරුම්(sonic boom) වශයෙන් කතා කෙරෙන සංසිද්ධිය තමයි ජෙට් යානය ගමන් කිරීමේදී සිදු වන්නේ.මෙහිදී බිහි වන පීඩන තරංගය නිසා වායු පීඩනය ක්ෂණිකව පහත වැටීමක් සිදු වන නිසා වාතයේ තිබෙන ජල අංශු ඝනීභවනය වී මීදුමක් සෑදීම මගින් ජෙට් යානය පසුපස මීදුම් වළාවක් නිර්මාණය වීම සිදු වන බවයි තවදුරටත් විද්‍යානුකූල පිළිගැනීම.
    පිස්සුද යකෝ එහෙම හිතන් ඉන්න මෙච්චර දවසක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,426
    113
    මමත් බලාගෙන ඉන්න හරිම ආස සීන් එකක් ඕක. භාවනාවක් වගේ දැනෙන්නේ ඔය දුම් පාර දිහා බලාගෙන ඉන්නකොට
     
    • Like
    Reactions: Stimulus mind

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    දැන් තියෙන කිසිම passenger jet එකකට 1 mach speed (SuperSonic Speed) එකක හෝ ඊට වඩා යන්න බෑ.. (Concord එක විතරයි SuoerSonic Passenger Airliner එකකට තිබ්බෙ) ඒ නිසා sonic booms ඇති වෙන්නෙ නෑ...
    තව එකක්, SuperSonic operations ගොඩබිමේ ඉඳලා 30000ft හෝ ඊට වඩා ඉහළ altitude එකකදි විතරයි perform කරන්න approval තියෙන්නෙ. 30000ft වලට වඩා අඩු altitudes වල operate කරන්න පුළුවන් වෙන්නෙ special permissions තියෙන, Supersonic operations වලටම design කරපු areas වල විතරයි..

    ඔය දුම වගේ හැදෙන එකට කියන්නෙ contrails කියලා (Condensation Trails)... ඒවා
    Exhaust gas, Variations in air pressure or Wing tip vortices කියන තුනම නිසා ඇති වෙන්න පුළුවන්..
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    දැන් තියෙන කිසිම passenger jet එකකට 1 mach speed (SuperSonic Speed) එකක හෝ ඊට වඩා යන්න බෑ.. (Concord එක විතරයි SuoerSonic Passenger Airliner එකකට තිබ්බෙ) ඒ නිසා sonic booms ඇති වෙන්නෙ නෑ...
    Did you forget the TU-144....? :yes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මුලින්ම පෙන්නේ ඔය වගේ දුමක්.....
    ඊට පස්සේ අහනේ jet එකේ සද්දේ !
    එට පස්සේ ධාර්න් වෙනවා ඩූම් වෙනවා.....

    මචනෝ මේ රුසියන් ප්‍රශ්නේ අපි පුටිනාව shape කර ගත්තේ නැත්තම් අපිටත් වෙන්නේ ඔන්න ඕක තමයි.

    1654398518206.png