ෆොන්සේකකා කිව්ව සුදු කොඩි කතාවට ඔහොම දඬුවම් කරන්න පුළුවන් නම් හිටපු කොටි සංවිධානයේ නායකත්වය දැන් ඉන්නේ රජයේ භාරයේ කෝ නඩු ? ( මිනිහ හිටපු ගමන international magazine වලට සාකච්චාත් දෙනව)
අරන්තලා භික්ෂු ඝාතනය ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියා කරපු අය ඉන්නවා එගොලන්ට කෝ නඩු ?
ඔතන තියෙන්නේ සුදු කොඩි කතාව ගෙන ප්‍රශ්නයක් නෙමෙයි බන් , තමන් සමග එකට සිටි සගයා තමන්ට පිටුපා ගොස් දේශපාලනය කිරීමේ වරදට තමයි ජෙනරාල්තුමා ඔය දුක් විඳින්නේ
මමනම් හිතන විද්හට කරුනලා, කෙපි ල. දුමින්දල mervin ලා බල්ලො වගෙ මැරෙන්න ඔන, කරුනලාව කෙපි ලව තියන් ඉන්නෙ ජාත්‍යන්තරයෙන් එන presure එක්කට මුහුන දෙන්න කියන්නෙ. එත් ඔය හරි. අච්චර මිනුස්සු මරපු කරුනල. කුඩුකාර දුමින්දල. කෙපි ලටත් කවදහර් බලු දඩුවම් දෙන්න ඔන. එත් එ එකක්වත් නිස ෆොන්සෙකට සමාව දෙන්න බැ. ෆොන්සෙක න්දහස් කරන්නවත් එයා ද්රොහ්යෙක් නෙමෙ කියන්නවත් ඔය එකක්වත් සාදක නෙමෙ/
)



)But me karapu wade waradi ban.Dan bariwelawat me thinduwa denna kalin Fonseka konda naman anduwata join una nam ada hireth na naduth na mukut na uuth hena fun eke innawane.ehema kale nathi hinda ne dan mehe karala thiyenne.ubata meka therennet nattam tikak kalekata deshapalana seen eken ain wela mole wardanaya karaganin.mokada me rata ta mechchara kela wela thiyenne hama ekama thamanta hondai kiyala hithagatta pata kannadi dagena tamai politics diha balanne and chande denne.mona prajathnthrawade da

