ජෙනරාල්ගේ ප්‍රධාන රැලි 54 ක්‌ ඉදිරි දින දාහ

May 17, 2006
3,632
90
0
ජෙනරාල්ගේ ප්‍රධාන රැලි 54 ක්‌ ඉදිරි දින දාහ

පොදු අපේක්‌ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගි වන ප්‍රධාන පෙළේ ජන රැලිs පනස්‌ හතරක්‌ ඉදිරි දින දාහත තුළදී රට පුරා පැවැත්වීමට නියමිතව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (06 දා) ප්‍රකාශ කළේය.

උතුරු - නැගෙනහිර පළාත් ඇතුළු නගරවල මේ වනවිට ප්‍රධාන පෙළේ ජනරැලි විසි තුනක්‌ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්‍ෂ නායකවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වා ඇතැයි ද ටිල්වින් සිල්වා මහතා ඊයේ ජනතා විමුක්‌ති පෙරමුණේ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙම ප්‍රධාන රැලිවලට අමතරව ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගම් මට්‌ටමින් ජනතාව හමුවන ජනහමු හාරදහස්‌ පන්සීයයක්‌ ඉදිරි දින දාහත තුළ පවත්වන බව ද කී ටිල්වින් සිල්වා මහතා මේ වනවිට එවැනි ජනහමු එක්‌දහස්‌ පන්සීයක්‌ පවත්වා අවසන් යෑයි ද කීය.


pokuru ras weem 4500 thiyanawalu :shocked:

http://www.divaina.com/2010/01/07/news25.html
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඔය මීටිං වල කෑගහන එවුන්ගේ උගුරු වල තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි
:lol:
 
May 17, 2006
3,632
90
0
ඔය මීටිං වල කෑගහන එවුන්ගේ උගුරු වල තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි
:lol:

aniwa.....