ජෙනරාල්ට අභියෝගයක්.
විමල් වීරවංශගෙන් ජෙනරාල්ට අභියෝගයක්.
විමල් වීරවංශ මන්තී‍්‍රවරයාගෙන් ජෙනරාල්ට අභියෝගයක්. ඒ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනනුවන්ට අයත් බව කියන අවි ආයුධ ගෙන්වීමේ මැදිහත්කාර සමාගමක් පිළිබඳ විවාදයකටයි. ජාතික නිදහස් පෙරමුණ කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අභියෝගය වීරවංශ මන්තී‍්‍රවරයා ඉදිරිපත් කළා.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය බෑනනුවන්ට මෙවැනි සමාගමක් අයිති බවට පළ වූ වාර්තා මීට පෙර ප්‍රතික්ෂේප කළා. ඔහු කියා සිටියේ එවැනි සමාගමක මැදිහත් වීමෙන් යුද හමුදාවට කිසිදු ආකාරයක අවි මිලදී ගැනීමක් සිදුකර නොමැති බවයි. ඒ අනුව අදාළ වාර්තා පළ කළ ආයතනයට ඔහු එන්තරවාසිද යවා තිබෙනවා.
from awakasha.info

mona gobilekda a 