ජෙනරාල්ට අභියෝගයක්.

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ජෙනරාල්ට අභියෝගයක්.

    විමල් වීරවංශගෙන් ජෙනරාල්ට අභියෝගයක්.
    විමල් වීරවංශ මන්තී‍්‍රවරයාගෙන් ජෙනරාල්ට අභියෝගයක්. ඒ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනනුවන්ට අයත් බව කියන අවි ආයුධ ගෙන්වීමේ මැදිහත්කාර සමාගමක් පිළිබඳ විවාදයකටයි. ජාතික නිදහස් පෙරමුණ කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අභියෝගය වීරවංශ මන්තී‍්‍රවරයා ඉදිරිපත් කළා.
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය බෑනනුවන්ට මෙවැනි සමාගමක් අයිති බවට පළ වූ වාර්තා මීට පෙර ප‍්‍රතික්ෂේප කළා. ඔහු කියා සිටියේ එවැනි සමාගමක මැදිහත් වීමෙන් යුද හමුදාවට කිසිදු ආකාරයක අවි මිලදී ගැනීමක් සිදුකර නොමැති බවයි. ඒ අනුව අදාළ වාර්තා පළ කළ ආයතනයට ඔහු එන්තරවාසිද යවා තිබෙනවා.


    from awakasha.info
     
    • Like
    Reactions: kingdewi

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    15969_370858815466_819705466_10147925_1448973_n.jpg
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Challenge accepted

    Mr. Tissa Attanayaka accepted the challenge. He said, SF is willing and prepared for an open debate with MR on any subject, not with a 'Bammanna' like Wimal. :rofl: