රනිල් දුන්නත් ෆොන්සේකට කඩේ යන අපේ ගෝලයො කැමති නැ වගේ![]()

මචන්,යුද්ධෙ කාලෙ කොටින්ට ආවඩපු උන් කොහොමත් ජෙනරාල්ට ආදරයක් තියෙන්ඩ විදිහක් නැ,
මෙතන බොරැවට කැ ගැහැවට යට හිතින් හොද වැඩේ කියනව ඔකුන්.
හමුදාපති අපේ,අපිට ඇත්තටම කනගාටුවක් තියෙනව මනුස්සය පිළි පැනපු පැනිල්ල ගැන![]()

ඔව් ඔව් උඹ කියනකල් හිටියේ
මචන්,යුද්ධෙ කාලෙ කොටින්ට ආවඩපු උන් කොහොමත් ජෙනරාල්ට ආදරයක් තියෙන්ඩ විදිහක් නැ,
මෙතන බොරැවට කැ ගැහැවට යට හිතින් හොද වැඩේ කියනව ඔකුන්.
හමුදාපති අපේ,අපිට ඇත්තටම කනගාටුවක් තියෙනව මනුස්සය පිළි පැනපු පැනිල්ල ගැන![]()

හපොයි. කෝ වෙනදා පෙරලගෙන එන සෙට් එක? සිංහයා තණකොළ කන්නෙ නෑ කිය කිය මතුරනවා වෙනදට. දැන් සිංහයෙක් එ.ජා.පෙ. නායකයා වෙන එකට ඒ මහත්තුරු කැමැති නැතෙයි?
මරා රෙජිමයට එරෙහිව නැඟී සිටින සැබෑ දේශ්ප්රේමීන්ගේ තවත් සමාජ සත්කාරයක්.
.

මචන් මේකේ ඉන්නෙ "සිංහ" හම පොරව ගත්ත "කැනහිල්ලු" ටිකක්, "හු" කියන්ඩ විතරයි දන්නෙ![]()

ඉදිරියේ රාළ;11552256 said:කලින් නූලක ජෙනරාල්ට 80කට වඩා කඩේ ගියා. එයින් එකෙක්ට වත් ඒ නූල පේන්නෙ නෑනෙ , ඒකනෙ අරුමේ

මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්යය නායකයා කරන්න.
රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්යය නායකයා කරන්න හිතාගෙන ඉන්න උන් මොන මගුලකටද දන්නෙ නැ ෆොන්සේකා කිය කියා අසියෙන් කෑගහන්නෙ
හැබයි ලබනපාර රනිලුයි,ෆොන්සේකයි දෙපැත්තකින් ජනාධිපතිවරනෙට ඉල්ලද්දි අපිට බලාගන්ඩ පුලුවන් මේ ෆොන්සේකගෙ ගුන ගයන අයම පතුරැ යන්ඩ බනින හැටි.![]()

රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්යය නායකයා කරන්න හිතාගෙන ඉන්න උන් මොන මගුලකටද දන්නෙ නැ ෆොන්සේකා කිය කියා අසියෙන් කෑගහන්නෙ
හැබයි ලබනපාර රනිලුයි,ෆොන්සේකයි දෙපැත්තකින් ජනාධිපතිවරනෙට ඉල්ලද්දි අපිට බලාගන්ඩ පුලුවන් මේ ෆොන්සේකගෙ ගුන ගයන අයම පතුරැ යන්ඩ බනින හැටි.![]()

මචන් මේකේ ඉන්නෙ "සිංහ" හම පොරව ගත්ත "කැනහිල්ලු" ටිකක්, "හු" කියන්ඩ විතරයි දන්නෙ![]()

කලු පූසා;11568323 said:Ai rep kapannath dannawa.. munta wiruddawa katha kare neththan dan mata sure kotu 8k 9k thiyenawa![]()