ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
රනිල් දුන්නත් ෆොන්සේකට කඩේ යන අපේ ගෝලයො කැමති නැ වගේ :lol::lol::lol::lol:

හපොයි. කෝ වෙනදා පෙරලගෙන එන සෙට් එක? සිංහයා තණකොළ කන්නෙ නෑ කිය කිය මතුරනවා වෙනදට. දැන් සිංහයෙක් එ.ජා.පෙ. නායකයා වෙන එකට ඒ මහත්තුරු කැමැති නැතෙයි?

මරා රෙජිමයට එරෙහිව නැඟී සිටින සැබෑ දේශ්ප්‍රේමීන්ගේ තවත් සමාජ සත්කාරයක්.
:lol:

.
 
  • Like
Reactions: erozan
Jul 26, 2011
8,378
730
0
no sinhala land
:yes::yes: මචන්,යුද්ධෙ කාලෙ කොටින්ට ආවඩපු උන් කොහොමත් ජෙනරාල්ට ආදරයක් තියෙන්ඩ විදිහක් නැ,
මෙතන බොරැවට කැ ගැහැවට යට හිතින් හොද වැඩේ කියනව ඔකුන්.:yes::yes:
හමුදාපති අපේ,අපිට ඇත්තටම කනගාටුවක් තියෙනව මනුස්සය පිළි පැනපු පැනිල්ල ගැන :yes:

:yes::yes::yes::yes:
 
ඔව් ඔව් උඹ කියනකල් හිටියේ

ජෙනරාල්ව එජාපයේ නායකයා කළා නම් , ජෙනරාල් හිරෙනුත් එළියට එනවා , එජාපයත් දිනන්න පටන් ගන්නවා. ඉතිං ඒක මම කියන කල් තොපිට කල්පනා නොවුනෙ මක්කෙයි බොල ?
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,570
    14,502
    113
    :yes::yes: මචන්,යුද්ධෙ කාලෙ කොටින්ට ආවඩපු උන් කොහොමත් ජෙනරාල්ට ආදරයක් තියෙන්ඩ විදිහක් නැ,
    මෙතන බොරැවට කැ ගැහැවට යට හිතින් හොද වැඩේ කියනව ඔකුන්.:yes::yes:
    හමුදාපති අපේ,අපිට ඇත්තටම කනගාටුවක් තියෙනව මනුස්සය පිළි පැනපු පැනිල්ල ගැන :yes:

    අනිවා.... :yes::(
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හපොයි. කෝ වෙනදා පෙරලගෙන එන සෙට් එක? සිංහයා තණකොළ කන්නෙ නෑ කිය කිය මතුරනවා වෙනදට. දැන් සිංහයෙක් එ.ජා.පෙ. නායකයා වෙන එකට ඒ මහත්තුරු කැමැති නැතෙයි?

    මරා රෙජිමයට එරෙහිව නැඟී සිටින සැබෑ දේශ්ප්‍රේමීන්ගේ තවත් සමාජ සත්කාරයක්.
    :lol:

    .

    මචන් මේකේ ඉන්නෙ "සිංහ" හම පොරව ගත්ත "කැනහිල්ලු" ටිකක්, "හු" කියන්ඩ විතරයි දන්නෙ :yes::lol::lol::lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඉදිරියේ රාළ;11552256 said:
    කලින් නූලක ජෙනරාල්ට 80කට වඩා කඩේ ගියා. එයින් එකෙක්ට වත් ඒ නූල පේන්නෙ නෑනෙ , ඒකනෙ අරුමේ

    මේකනේ සිද්දිය
    :eek::lol::lol::lol:

    1323175969693.png

    http://lankacnews.com/sinhala/news/37816/

    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න හිතාගෙන ඉන්න උන් මොන මගුලකටද දන්නෙ නැ ෆොන්සේකා කිය කියා අසියෙන් කෑගහන්නෙ :lol::lol:
    හැබයි ලබනපාර රනිලුයි,ෆොන්සේකයි දෙපැත්තකින් ජනාධිපතිවරනෙට ඉල්ලද්දි අපිට බලාගන්ඩ පුලුවන් මේ ෆොන්සේකගෙ ගුන ගයන අයම පතුරැ යන්ඩ බනින හැටි.:lol::lol::lol:
     
    • Like
    Reactions: RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න හිතාගෙන ඉන්න උන් මොන මගුලකටද දන්නෙ නැ ෆොන්සේකා කිය කියා අසියෙන් කෑගහන්නෙ :lol::lol:
    හැබයි ලබනපාර රනිලුයි,ෆොන්සේකයි දෙපැත්තකින් ජනාධිපතිවරනෙට ඉල්ලද්දි අපිට බලාගන්ඩ පුලුවන් මේ ෆොන්සේකගෙ ගුන ගයන අයම පතුරැ යන්ඩ බනින හැටි.:lol::lol::lol:

    :rofl:

    .
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,502
    113
    රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න හිතාගෙන ඉන්න උන් මොන මගුලකටද දන්නෙ නැ ෆොන්සේකා කිය කියා අසියෙන් කෑගහන්නෙ :lol::lol:
    හැබයි ලබනපාර රනිලුයි,ෆොන්සේකයි දෙපැත්තකින් ජනාධිපතිවරනෙට ඉල්ලද්දි අපිට බලාගන්ඩ පුලුවන් මේ ෆොන්සේකගෙ ගුන ගයන අයම පතුරැ යන්ඩ බනින හැටි.:lol::lol::lol:

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;11568323 said:
    Ai rep kapannath dannawa.. munta wiruddawa katha kare neththan dan mata sure kotu 8k 9k thiyenawa :sorry::sorry::sorry:

    හොරෙන් රෙප් කපන්ඩයි,කුණුහරප කියන්ඩයි හොදට දන්නව :yes::lol::lol:
    එචිචර තමයි පුලුවන් පේනවනේ ෆොන්සේකව unp නායකය කරනවට මුන් අකමැතියිනේ :confused::lol::lol:
    පවි අසරන ෆොන්සේකා,ඉමහත් කැපවිමෙන් තමන්ගෙ වල තමන්ම කපා ගත්තා,මේ unp නාකි නරි රැලේ ලණු කාල :confused::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙනරල් නායකය කරමු කියද්දි මට මතක් උනේ ෆොන්සේකා ගිය ජනාධිපතිවරනය ඉවර උනාට පස්සෙ ඇත්තටම රනිල්ගෙන් නායකකම ඉල්ලුව:yes::yes:
    මොකද චන්ද ප්‍රථිශතය වැඩිකරේ ෆොන්සේකා කියල :P
    අන්න එතනදි තමයි පැණිවරක ගහට ගෙන ගැහුවෙ,සජිත්ට නෙදෙන නායකකම කොහෙවත් නැති ෆොන්සේකට දෙයිද රනිල් :lol::lol::lol:
    නායකකම ඉල්ලුවත් හරි රනිල් නෙමේ ෆොන්සේක ගැන ඇහැක් ඇරල බැලුවෙ :lol::lol::lol:
     
    Similar threads