ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම ඒකෙන් අදහස් කලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න,නීතිය ඇති කරන්න, ජනතාවගේ නිදහස ඇති කරන්න,සුදු වෑන් සංස්කෘතිය නැති කරන්න, කුඩු දේශපාලනය නවත්වන්න ඇමරිකාව සහයෝගයක් දෙනවනම් ඒක මම අනුමත කරනවා කියන එකටයි.
    මම ජේවීපි එකේ හිටියට ජේවීපි එකේ සමහර දේවල් වලට එකඟ නෑ.80-90% කට විතර එකඟයි.ජේවීපි එක ජෙනරාල්ගෙන් ඉවත්වීම ගැන මම එකඟ නෑ.
    නමුත් මගේ වාමාංශික මතවාද ඒ අයගේ මතවාද හා බොහොදුරට එකඟයි.
    ඇමරිකාව එන්නේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ඇති කරන්න නම් මම ඒකට එකඟයි.

    මට කියපන් වාමංශිකයි කියන්නේ මොන වගෙ ප්‍රතිපත්තියක්ද කියලා ඉස්සෙල්ල ඊට පස්සේ ලොකේ වාමංශික රටවල් කියපන් ඊටත් පස්සේ නිර්දන පන්තිය කියන්නේ මොකද්ද කියපන් ඔක්කොටම කලින්

    තව එකක් නින්දෙන් නැතිව නැගිටපන් ඉස්සෙල්ලා කියපන් ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු රටක් සිහිනෙන් ඇවිදින්නේක් වෙන්න එපා මචන්
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Quote:
    Originally Posted by humanoid
    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

    Quote:
    Originally Posted by humanoid
    ඇමතිකමක් අවුරුදු 10ක්වත් දරලා නැත්නම් එජාපයේ නායකකම ගන්න එක සිහිනයක්
    නියෝජ්‍ය නායකකමයි, පක්ෂ නායක කමයි හුඟක් වෙනස්.කිසිම අත්දැකීමක් නැතිව කරු එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා වුනා.
    අනිත් එක ජෙනරාල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ රටේ විධායක ජනාධිපති කම අහෝසි කරන්න. ඒක පැහැදිලි ප්‍රතිඥාවක්.සරත් ෆොන්සේකාට බල තණ්හාවක් නෑ.ඔහුගේ අරමුණ යකෙක් එක්ක එකතු වෙලා හරි රට හදන්නයි.ඒක නිසා ඔහුගේ මූලික අභිප්‍රාය වුනේ දූෂිත දේශපාලනය රටෙන් අතුගාලා දාන එකයි.ඒ සඳහා සැලස්මක් ඔහුට තිබුනා.රටේ දූෂිතම ධූරය ජනාධිපතිධූරය.ඒක නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල දමන්න සහ දූෂිත ලෙස ධනය ‍රැස් කරන්න, රටේ අවනීතිය රජ කරවන්න පුලුවන් විදිහට.ඒක මහින්දගේ පාලනය තුල අපිට බලාගන්න පුලුවන්.මීට කලිනුත් බලාගන්න පුලුවන් උනා.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මමත් හැම තිස්සෙම කිව්වේ.... සරත් ෆෝන්සෙකා.... දේශපාලනයට එන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලා. එයාම කියපු විදිහට උඩුගම් බලා පීනන්න ගියේ.... එත් අද... හිරේක දුක් විඳිනවා. සරත් ෆොන්සේකා නොහිටියනම් යුද්දේ දිනන්න බැ කියන එක බොරුවක්... හැබැයි ඔහු හින්දා... අපේ ආමි එකේ ගොඩ දෙනෙක් ගේ ජීවිත ඉතුරු කරගන්න අපිට පුළුවන් උනා.

    අපේ රටේ වෙන්න ඕන වෙනස මම දකින විදිහට -

    1. සරත් ෆොන්සේකාට සමාව ලැබීලා... ඔහු ඔහුගේ ජීවිතයේ ඉතුරු කාලය දේශපාලනයෙන් ඇත් වෙලා ගත කරන්න තීරණය කරන්න ඕනේ... මොකද මේ දේවල් හින්දා... යුද්දේ යනකොට... එකට හිටපු සෙට් එක දෙකට බෙදිච්ච එක උනේ. ඒක නැවත නිවැරදි වෙන්න ඕනේ.

    2. UNP, JVP එකතු වෙලා හරි ප්‍රභල විපක්ෂයක් හැදෙන්න ඕනේ... මොකද යුද්දේ තිබ්බ කාලේ වගේ නෙමේ.... දැන් ආණ්ඩුවත් පිස්සු කෙලින්න පටන් ගෙන තියෙන්නේ... ඒක පාලනයක් වෙන්න ඕනේ.

    (ඒත් මේ කාරණා දෙකින් එකක් වත් වෙන බවක් හිනෙකින් වත් හිතන්න පුළුවන් තත්වයක් මෙහේ නැ.) :( :cool:

    එකගයි යාලුවා :yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    නියෝජ්‍ය නායකකමයි, පක්ෂ නායක කමයි හුඟක් වෙනස්.කිසිම අත්දැකීමක් නැතිව කරු එක්සත් ජාතික පක්ෂයේ උපනායකයා වුනා.
    අනිත් එක ජෙනරාල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ රටේ විධායක ජනාධිපති කම අහෝසි කරන්න. ඒක පැහැදිලි ප්‍රතිඥාවක්.සරත් ෆොන්සේකාට බල තණ්හාවක් නෑ.ඔහුගේ අරමුණ යකෙක් එක්ක එකතු වෙලා හරි රට හදන්නයි.ඒක නිසා ඔහුගේ මූලික අභිප්‍රාය වුනේ දූෂිත දේශපාලනය රටෙන් අතුගාලා දාන එකයි.ඒ සඳහා සැලස්මක් ඔහුට තිබුනා.රටේ දූෂිතම ධූරය ජනාධිපතිධූරය.ඒක නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල දමන්න සහ දූෂිත ලෙස ධනය ‍රැස් කරන්න, රටේ අවනීතිය රජ කරවන්න පුලුවන් විදිහට.ඒක මහින්දගේ පාලනය තුල අපිට බලාගන්න පුලුවන්.මීට කලිනුත් බලාගන්න පුලුවන් උනා.

    නැගිටපන් යකො ඉක්මනට යතාර්තය ඔච්චර සුන්දර නෑ යකො නැගිටලා සැබැ ලොකෙට වරෙන් ඉක්මනට :eek::eek: :lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මට කියපන් වාමංශිකයි කියන්නේ මොන වගෙ ප්‍රතිපත්තියක්ද කියලා ඉස්සෙල්ල ඊට පස්සේ ලොකේ වාමංශික රටවල් කියපන් ඊටත් පස්සේ නිර්දන පන්තිය කියන්නේ මොකද්ද කියපන් ඔක්කොටම කලින්

    තව එකක් නින්දෙන් නැතිව නැගිටපන් ඉස්සෙල්ලා කියපන් ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු රටක් සිහිනෙන් ඇවිදින්නේක් වෙන්න එපා මචන්
    වාමාංශිකත්වය යනුවෙන් අදහස් කරන්නේ සාධාරන ,සමානතාවය සහිත,
    පංති පරතරය රහිත, රටේ ධනය පොදුවේ උරුමකම් තියෙන සමාජයක් වෙනුවෙන් පෙනී සිටීමයි. සමානතාවය තමයි මෙහි මූලික අරමුන.නමුත් වාමංශිකයන් කියන්නේ ඇති නැති පරතරය අවම කිරීමට උත්සහ කිරිමක්.
    ඇනාකිවාදීන්,මාක්ස්වාදින්,සමාජවාදින් යන කන්ඩයම් අයත් වෙන්නේ මේ වාමාංශික තලයට.
    මේ දක්වා ලෝකයේ කිසිම රටක සමාජවාදය හෝ වාමාංශික වාදයක් තිබිලා නෑ.වාමාංශික කියන රුසියාව ,චීනය වගේ රටවල් වල පවා තිබුනේ රාජ්‍ය ධනවාදය මිසක් සමාජවාදයක් නෙවෙයි.මේක අද හුඟක් මාක්ස්වාදීන් පිලිගන්න සත්‍යයක්.ඒක නිසා වාමංශික යැයි පෙන්වා දෙන්න පුලුවන් රටවල් ලෝකයේ නෑ.
     
    එතකොට උබ තනිකරම ලොකයෙ ප්‍රයොගික නොවන මතයක් දර කෙනෙක් එ කියන්නේ සිහින ලොකයක් මවන් එකෙක්... කො අන්ත් එවට උත්තර ඇමරිකාව ප්‍රජාත්‍රන්තවාදය ගෙනාපු රටක් කියපන්
     
    • Like
    Reactions: sanduntharu

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    තව එකක් නින්දෙන් නැතිව නැගිටපන් ඉස්සෙල්ලා කියපන් ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරපු රටක් සිහිනෙන් ඇවිදින්නේක් වෙන්න එපා මචන්
    ඇමරිකාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න බැරි වෙලා ඇති.නමුත් ඒකාධිපතියන් පලවා හරින්න ඇමරිකාව දායක වෙලා තියෙනවා.ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික පියවර ඒකාධිපතියන් පලවා හැරීමයි.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇමරිකාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න බැරි වෙලා ඇති.නමුත් ඒකාධිපතියන් පලවා හරින්න ඇමරිකාව දායක වෙලා තියෙනවා.ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික පියවර ඒකාධිපතියන් පලවා හැරීමයි.

    දැන් උබ කියන විදිහට ඔය ඇමරිකාව හොට දාපු රටවල හිටපු එකාධිපතියො පලවා හැරලා එ රටවල් වලට උන සෙතක් කියපන් එ රටවල් තිබ්බටත් වඩා කලකණ්නි වෙලා නෙද මචන් මෙක උබ කවදා තෙරුම් ගනිද දන්නේ ඇමරිකාව කියන්නේ බැටලු හම පොරවගත්ත වෘකයෙක් උන් ඔය රටවල් වලට හොට දාන්නේ රටවල් වල ඉන්න මිනිස්සුන්ට ආදරයට නෙමෙ අනෙක් එක බන් රටක් පාලනය කරන්න ඕන ඔය කියන වාමාංශික හරි දක්ශිනාශිකද කියන එක නෙමෙ ප්‍රායොගිකත්වය අපිට 100% බලාපොරොත්තු වෙන්න බෑ මචන් අනෙක් එක සාධාරනයත් එහෙමයි තෙරුනාද අනෙක් දෙය මචන් ලැබිලා තියන දෙයක් තියනවානම් එකේ අඩුපාඩු කියවන්නේ නැතිව එවාගෙන් ගන්න පුලුවන් උපරිම අරන් අපි එක පලදායි ලෙස ප්‍රයොජන ගන්න ඕන අනෙක් දෙය තව දෙවල් ලබගන්න අපි කැපවෙන්න ඕන තෙරුනාද නිකන් කට මැද දෙඩව්වට කිසිම දෙයක් ලැබෙන්නේ හැමදාම එක තැන ප්‍රායොගික වෙයන් මචන්
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    ඇමරිකාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න බැරි වෙලා ඇති.නමුත් ඒකාධිපතියන් පලවා හරින්න ඇමරිකාව දායක වෙලා තියෙනවා.ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික පියවර ඒකාධිපතියන් පලවා හැරීමයි.

    :rofl::rofl::rofl::rofl:
    ඔන්න උබේ වාමාංශික අදහස් රෙද්ද පල්ලෙන් බේරෙනව..:lol::lol::lol::lol:ඕක පිහදා ගනින්...:lol::lol::lol::lol:.යකෝ දැන්වත් පිලිගනින් උබ කැපුවත් කොල කියන ලෙඩේ හැදිච්ච අලියෙක් කියල... :P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඇමරිකාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න බැරි වෙලා ඇති.නමුත් ඒකාධිපතියන් පලවා හරින්න ඇමරිකාව දායක වෙලා තියෙනවා.ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික පියවර ඒකාධිපතියන් පලවා හැරීමයි.

    ane ubayi mamai danna ප්‍රජාතන්ත්‍රවාද :rofl::rofl::rofl:

    uba koi weleth balan inne ratata kela wenakan bawa api dannawa

    depitakaattuwaa :P
     
    -Puncha-

    Member
    Nov 28, 2011
    62
    7
    0
    Kelani Pure
    Ane Ban.... Umba hithuwada Me rate.... Deshapalnaya karanna ekek wath ne Kiyala Umbala oya SF passema yanne.... Yako UNP eke Ona tharam Minissu innawa... Nayakathwayata enna puluwan..... Nikaaan SF ta kade yan nethuwa hitapaaaan,,,,,,
    ( Den Kapapan Uda penagena)
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැන් උබ කියන විදිහට ඔය ඇමරිකාව හොට දාපු රටවල හිටපු එකාධිපතියො පලවා හැරලා එ රටවල් වලට උන සෙතක් කියපන් එ රටවල් තිබ්බටත් වඩා කලකණ්නි වෙලා නෙද මචන් මෙක උබ කවදා තෙරුම් ගනිද දන්නේ ඇමරිකාව කියන්නේ බැටලු හම පොරවගත්ත වෘකයෙක් උන් ඔය රටවල් වලට හොට දාන්නේ රටවල් වල ඉන්න මිනිස්සුන්ට ආදරයට නෙමෙ අනෙක් එක බන් රටක් පාලනය කරන්න ඕන ඔය කියන වාමාංශික හරි දක්ශිනාශිකද කියන එක නෙමෙ ප්‍රායොගිකත්වය අපිට 100% බලාපොරොත්තු වෙන්න බෑ මචන් අනෙක් එක සාධාරනයත් එහෙමයි තෙරුනාද අනෙක් දෙය මචන් ලැබිලා තියන දෙයක් තියනවානම් එකේ අඩුපාඩු කියවන්නේ නැතිව එවාගෙන් ගන්න පුලුවන් උපරිම අරන් අපි එක පලදායි ලෙස ප්‍රයොජන ගන්න ඕන අනෙක් දෙය තව දෙවල් ලබගන්න අපි කැපවෙන්න ඕන තෙරුනාද නිකන් කට මැද දෙඩව්වට කිසිම දෙයක් ලැබෙන්නේ හැමදාම එක තැන ප්‍රායොගික වෙයන් මචන්
    සමාජවාදය ප්‍රායෝගිකයි.නමුත් එය නිසි ආකාරයෙන් ක්‍රියාවට නැංවුනේ නෑ. එය ධනවාදය සමග මුසු කර ගැනීමක් වෙලා තියෙන්නේ.
    අනිත් එක ඒකාධිපතියන් එලවන්න දාර සටනක් කරපු නිසා මේ රටවල් තුල තාවකාලික අරාජිකත්වයක් තියෙන්නේ.ඒක ඉදිරියට අරගෙන යාම මේ සටන් මෙහයවපු නායකයන්ට සහ ජනතාවට බාරයි.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ගොන් මැට්ටෝ ටික.... දුකේ බැහැ...

    ඉස්සර මොර දුන්න යුද්දය ඉවර කරන්න කියල... දැන් මොර දෙනවා පාලන ක්‍රමය වෙනස් කරන්න කියල... අනේ මන්ද මෙහෙමත් මිනිස්සු...

    සුනාමියක් කියල දෙයක් ආවා මතකද?

    කෝ දැන් ගානක් වත් නැහැනේ.....

    යුද්දයක් කියල එකක් තිබ්බ කියල මතකද?

    කෝ දැන් ගානක් වත් නැහැනේ....

    නිකන් හාල් කිලෝවටයි... පොල ගෙඩියටයි මොර දෙන්නේ නැතුව රටට වෙලා තියෙන වෙනස ගැන පොඩ්ඩක් බැලුවනම්.... මෙච්චර කාලයකට වෙච්ච දියුණුවක්ද දැන් මේ වෙලා තියෙන්නේ...

    ඉඟුරු දීලා මිරිස් ගන්න වැඩ කරන්න එපාලා බොලවුනේ....

    කන්න දීපු අත හපා කන එපාලා...

    පක්ෂ භේධයකින් තොරව රට දිහා ඇස් ඇරලා බලාපිය.... අද මේ ලංකාව කොච්චර සුන්දරද කියලා....
     
    • Like
    Reactions: sanduntharu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද අදහසක්.... නමුත්, රනිල් ඕක දාලා යයිද....??? :rolleyes:

    සජිත්ට නෙදෙන එකේ ෆොන්සේකට ‍කෙහොමත් දෙන එකක් නැ :lol::lol:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඉස්සර මොර දුන්න යුද්දය ඉවර කරන්න කියල... දැන් මොර දෙනවා පාලන ක්‍රමය වෙනස් කරන්න කියල... අනේ මන්ද මෙහෙමත් මිනිස්සු...

    සුනාමියක් කියල දෙයක් ආවා මතකද?

    කෝ දැන් ගානක් වත් නැහැනේ.....

    යුද්දයක් කියල එකක් තිබ්බ කියල මතකද?

    කෝ දැන් ගානක් වත් නැහැනේ....

    නිකන් හාල් කිලෝවටයි... පොල ගෙඩියටයි මොර දෙන්නේ නැතුව රටට වෙලා තියෙන වෙනස ගැන පොඩ්ඩක් බැලුවනම්.... මෙච්චර කාලයකට වෙච්ච දියුණුවක්ද දැන් මේ වෙලා තියෙන්නේ...

    ඉඟුරු දීලා මිරිස් ගන්න වැඩ කරන්න එපාලා බොලවුනේ....

    කන්න දීපු අත හපා කන එපාලා...

    පක්ෂ භේධයකින් තොරව රට දිහා ඇස් ඇරලා බලාපිය.... අද මේ ලංකාව කොච්චර සුන්දරද කියලා....

    ඔක තෙරුම් ගන්න ගොඩක් එව්න්ට බෑ මචන් උන් වපරයි කුහකයි තමන්ගෙ යුතුකම අමතක කරලා ඔය දෙවල් මම ගොඩක් පැහැඩිලිව කිවා මචන් මුන් අංගවිකල වෙලා මුන්ට ඔවා තෙරුම් ගන්න බෑ :frown: :(
     
    Similar threads