ජෙනරාල් යූඇන්පීයේ නායක විය යුතුයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු උබට පිස්සු හොදටම පිස්සු අපිටත් පිස්සු ඇමරිකාව එන්න අවිත් ලංකාව අල්ලලා මහින්දව එලවලා ෆොන්සෙකාට ජනපතිකම දෙනවා උබට එක තෙරේන්නේ නෑ මටත් එක තෙරෙන්නේ නෑ බන් අපි මහ මොඩයො ෆොන්සෙකා තමා යුද්ධය කලේ මහින්ද එපා කියද්දි මහින්ද ෆොන්සෙකාට ගෙදර යන්න කියද්දි බලෙන් ඉදන් ෆොන්සෙකා යුද්දය කලේ රනිල් හා ජේ.වි.පි එව්න් තමා පිට රටින් එන බලපැම් වැලක්කුවෙ උබටවත් මටවත් අපිට ඔක තෙරෙන්නේ නෑ ඇමරිකාව තමා කිවෙ උබලා යුද්ද කරපන් ප්‍රභාකරන් එලවපන් කවුරු එපා කිවත් අපි ඉන්නවා උබලා එක්ක කියලා මහින්ද තමා යුද්ධ කරද්දි එක කරන්න බෑ කියලා එක කරන එකට අකුල් හෙලුවෙ වැඩ වර්ජන කෙරුවෙ උබටවත් අපිටවත් එක තෙරේන්නේ නෑ අපි මොඩයි බන් ඇමරිකාව අපිට ආදරය කරනවා අපිට ගොඩක් හොදට සලකනවා උන් ඇවිත් අපිව බෙරගන්නවා උන් නිසා තමා අද හොදම රටවල් බිහිවෙලා තියෙන්නේ ඔක අපිට තෙරුම් ගන්න මොලයක් නෑ අපි මොඩයි බන් වැඩක් නෑ
    අපි මහ මොඩයි මුන් කියන ඇත්ත අපිට තෙරෙන්නේ නෑ ෆොන්සෙකා මෙක සුරංගනා ලොකයක් කරනවා ඇමරිකාව එක්ක එකතු වෙලා උබටවත් අපිටවත් ඔක තේරේන්නේ නෑ බන් :(:(

    :yes::yes::yes:ඔය ඔක්කොම ෆොන්සේක ඇමරිකාවත් එක්ක එකතුවෙලා කරාට මචන්, unp ඒකේ නායකකමට හොද නෑලුනේ :lol::lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    පිස්සු උබට පිස්සු හොදටම පිස්සු අපිටත් පිස්සු ඇමරිකාව එන්න අවිත් ලංකාව අල්ලලා මහින්දව එලවලා ෆොන්සෙකාට ජනපතිකම දෙනවා උබට එක තෙරේන්නේ නෑ මටත් එක තෙරෙන්නේ නෑ බන් අපි මහ මොඩයො ෆොන්සෙකා තමා යුද්ධය කලේ මහින්ද එපා කියද්දි මහින්ද ෆොන්සෙකාට ගෙදර යන්න කියද්දි බලෙන් ඉදන් ෆොන්සෙකා යුද්දය කලේ රනිල් හා ජේ.වි.පි එව්න් තමා පිට රටින් එන බලපැම් වැලක්කුවෙ උබටවත් මටවත් අපිට ඔක තෙරෙන්නේ නෑ ඇමරිකාව තමා කිවෙ උබලා යුද්ද කරපන් ප්‍රභාකරන් එලවපන් කවුරු එපා කිවත් අපි ඉන්නවා උබලා එක්ක කියලා මහින්ද තමා යුද්ධ කරද්දි එක කරන්න බෑ කියලා එක කරන එකට අකුල් හෙලුවෙ වැඩ වර්ජන කෙරුවෙ උබටවත් අපිටවත් එක තෙරේන්නේ නෑ අපි මොඩයි බන් ඇමරිකාව අපිට ආදරය කරනවා අපිට ගොඩක් හොදට සලකනවා උන් ඇවිත් අපිව බෙරගන්නවා උන් නිසා තමා අද හොදම රටවල් බිහිවෙලා තියෙන්නේ ඔක අපිට තෙරුම් ගන්න මොලයක් නෑ අපි මොඩයි බන් වැඩක් නෑ
    අපි මහ මොඩයි මුන් කියන ඇත්ත අපිට තෙරෙන්නේ නෑ ෆොන්සෙකා මෙක සුරංගනා ලොකයක් කරනවා ඇමරිකාව එක්ක එකතු වෙලා උබටවත් අපිටවත් ඔක තේරේන්නේ නෑ බන් :(:(
    මහින්ද කරපු පාවාදීම් ෆොන්සේකා හෝ විපක්ෂය කරලා නෑ. එදා ජේවීපි එක මර්ධනය කරන කොට මහින්ද ජිනීවා ගිහිල්ලා අපේ හමුදාව යුධ අපරාධ කරන බවට කරුණු දැක්වුවා. එහෙම කරලා ඔහු ලංකාවට සම්භාධක ඉල්ලුවා.නමුත් ඒ කාලේ ජිනීවා ගිය ජේවිපි නායකයන් හිටියේ නෑ.අපේ විජේවීර සහෝදරයා ජිනිවා ගියේ නෑ.
    පිස්සු උඹට.ඇමරිකානු හමුදාවක් ලංකාවට එන්නේ නෑ. එහෙම ඇවිල්ලා ෆොන්සේකාව ජනපති කරන්න ඒ අයට ඕනී නෑ.නමුත් මේ පෙත්සමක් මගින් කරන්නේ සරත් ෆොන්සේකා නිදහස් කරලා දෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක්.ඒකේ වරදක් පේන්නේ නෑ.මොකද ෆොන්සේකාව සිරගත කලේ අවනීතිකව.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    හැබැට එහමද උබ ඇමරිකාව ගැන හොදට දන්නවානේ මචන් ඔව් බන් උබ හරි ඇමරිකාව උබ කියන්නා වගෙ කරාවි එදා මහින්ද කරපු දෙය උබ දන්න මගුල තමා මම උබට ඔවාට උත්තර දිලා වැඩක් නෑ මචන් එක කෙසෙ වෙතත් ඇමරිකාව උබ කියන්න වගෙ අපිට ප්‍රජාතන්ත්‍රවාදය අරන් දේවි මචන් එ සුරංගනා ලොකය කෙතරම් සුන්දරද මට මැවිලා පෙනවා එල මචන් එල ඔහොම යමු බන් මට එ සුන්දර නිර්දන පංතිය ෆොන්සෙකා ඇවිත් රජකරවන එ සුන්දර සිහිනය මට මැවිලා පෙනවා මචන් ඇමරිකාව උබ කියන විදිහට මැදිහත් වෙලා අපිට කොච්චර ශොක්ද මචන් මැවෙද්දිත් මෙහම සුන්දරනම් ඇමරිකාවයි ෆොන්සෙකා රනිල් ජේ.වි.පි එක එකතු වෙලා එක කලාම කොච්චර සුන්දර වෙවිද එක අපිට තෙරුම් ගන්න තරම් අපි බුද්ධිමත් නෑ මචන් අනේ අපට එකට සමාව දියන් අපිට එක තේරුම් ගන්න මොලයක් නෑ අපිට පිස්සු බන් :no: :( :(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    පිස්සු උඹට.ඇමරිකානු හමුදාවක් ලංකාවට එන්නේ නෑ. එහෙම ඇවිල්ලා ෆොන්සේකාව ජනපති කරන්න ඒ අයට ඕනී නෑ.නමුත් මේ පෙත්සමක් මගින් කරන්නේ සරත් ෆොන්සේකා නිදහස් කරලා දෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක්.ඒකේ වරදක් පේන්නේ නෑ.මොකද ෆොන්සේකාව සිරගත කලේ අවනීතිකව
    .

    Ithin ko ban 25000l nehene thawama
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    සම්ප්‍රදායවල් බලලද බං unp එකයි, විනාශකාලේ විපරීත බුද්ධි jvp යි එකතු වෙලා ඡන්දෙ ඉල්ලුවේ ? ජෙනරාල්ව ඡන්දෙට ගෙනාවේ ? ඒවුනාට jvp සාමාජිකයෙක් විදිහට රන්න පොනිලා unp එකේ නායකයා කරලා ජෙනරල්ව නියෝජ්ය නායක (නමට නායක) කරන්න ඔනේ කියලා jvp සාමාජිකයන්ට පුදුම අධෝමාර්ගයේ අමාරුවක් තියෙන්නේ ඇයි? තමන්ගේ jvp එකේම නායකයා කරගත්තනම් හරිනේ, ඇයි බං එහෙම නොවෙන්නේ? වෙසාපිල්ලේ පුන්ඩේහරන් මහකොටියවයි උගේ රොත්ත බුරුත්තයි එලොව යවපු ජෙනරල්ට ඔය කරූලා සජිත්ලා වගේ හාල් කෑලි අභියෝගයක් වෙන්නේ කොහොමද? :rofl::rofl::rofl::P:P

    :yes::yes::yes::rofl::rofl::rofl:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ ත්‍රෙඩ් එක ජෙනරාල්ගේ සහ ඔහුට සහය දෙන අයගේ ඉල්ලීමක් නෙවෙයි.සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කිසි දවසක ඉල්ලා තිබුනේ නෑ.ඒ වගේම ඔහු එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුන වෙන මගේ පක්ෂයේ සාමජිකයෙකුත් නෙවෙයි. ඔහු තමයි ඒ අවස්ථාවේ ජවිපේ සහ එජාපයට ‍තෝරා ගන්න පුලුවන් වුන පොදු අපේක්ශකයා.
    අනිත් එක එහෙම වෙන පක්ෂයක නායකත්වය ඉල්වන්න තරම් බොලඳ මානසිකත්වයක් සරත් ෆොන්සේකාට නෑ.එහෙම ඉල්ලන එකේ තෙරුමක් නෑ.මොකද සරත් ෆොන්සේකා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මන්ඩලයේ හෝ එජාප මන්ත්‍රීන් අතර බලයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒක තියෙන්නේ පක්ෂයේ ඉන්න සාමජිකයන්ට විතරයි.එක්සත් ජාතික පක්ෂය කියන්නේ සරත් ෆොන්සේකාට අලුත් දෙයක්.
    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තරඟ කරන්නේ,රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය සහ දයාසිරි ,ජෝන් අමරතුංග කියන මංත්‍රීවරුන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිත් එක එහෙම වෙන පක්ෂයක නායකත්වය ඉල්වන්න තරම් බොලඳ මානසිකත්වයක් සරත් ෆොන්සේකාට නෑ.එහෙම ඉල්ලන එකේ තෙරුමක් නෑ.මොකද සරත් ෆොන්සේකා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මන්ඩලයේ හෝ එජාප මන්ත්‍රීන් අතර බලයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒක තියෙන්නේ පක්ෂයේ ඉන්න සාමජිකයන්ට විතරයි.එක්සත් ජාතික පක්ෂය කියන්නේ සරත් ෆොන්සේකාට අලුත් දෙයක්.
    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තරඟ කරන්නේ,රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය සහ දයාසිරි ,ජෝන් අමරතුංග කියන මංත්‍රීවරුන්.

    :lol::lol::lol: "වෙන පක්ෂයක නායකත්වය ඉල්වන්න තරම් බොලඳ මානසිකත්වයක් සරත් ෆොන්සේකාට නෑ" එහෙනමි ෆොන්සේකා මොකටද රනිල්ගෙන් එජාපෙ නායකකම ඉල්ලුවේ?????? ඔයාටනමි පිස්සු,චන්දෙ ඉවරවෙලා දවස් දෙකක් යන්ඩත් කලින්නෙ ෆොන්සේකා රනිල්ගෙන් එජාපෙ නයකකම ඉල්ලුවෙ,වැටිල තිබිබ එජාපෙ චන්ද ප්‍රථිශතය වැඩිකරේ එයා කියල,එතනදිනෙ රනිල්ට ෆොන්සේකව එපා උනේ මොකද කොලේ වහන්නෙ????????

    මම දැක්ක කියල තියෙනව ඔයා ජවිපෙ කියල :lol::lol::lol: අර කුමාර මහත්ත‍යගෙ පැත්තට පලයන් ඔකෙනමි ඉදල වැඩක් නැ :lol::lol: ඔයා ජවිපෙ වෙන්ඩ විදිහක් නැ :no::no:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    හැබැට එහමද උබ ඇමරිකාව ගැන හොදට දන්නවානේ මචන් ඔව් බන් උබ හරි ඇමරිකාව උබ කියන්නා වගෙ කරාවි එදා මහින්ද කරපු දෙය උබ දන්න මගුල තමා මම උබට ඔවාට උත්තර දිලා වැඩක් නෑ මචන් එක කෙසෙ වෙතත් ඇමරිකාව උබ කියන්න වගෙ අපිට ප්‍රජාතන්ත්‍රවාදය අරන් දේවි මචන් එ සුරංගනා ලොකය කෙතරම් සුන්දරද මට මැවිලා පෙනවා එල මචන් එල ඔහොම යමු බන් මට එ සුන්දර නිර්දන පංතිය ෆොන්සෙකා ඇවිත් රජකරවන එ සුන්දර සිහිනය මට මැවිලා පෙනවා මචන් ඇමරිකාව උබ කියන විදිහට මැදිහත් වෙලා අපිට කොච්චර ශොක්ද මචන් මැවෙද්දිත් මෙහම සුන්දරනම් ඇමරිකාවයි ෆොන්සෙකා රනිල් ජේ.වි.පි එක එකතු වෙලා එක කලාම කොච්චර සුන්දර වෙවිද එක අපිට තෙරුම් ගන්න තරම් අපි බුද්ධිමත් නෑ මචන් අනේ අපට එකට සමාව දියන් අපිට එක තේරුම් ගන්න මොලයක් නෑ අපිට පිස්සු බන් :no: :( :(

    Surangana katha paradai... :rofl::rofl::rofl:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    මචන් උබ අපිට උදව් කරනවා නෙද අපිට උබ කොච්චර තෙරුම් කලත් උබ කියන නිර්දන පංතිය ගැන අපිට තෙරුම් ගන්න බෑ අපි මහා ලිං මැඩියො බන් කොච්චර කලත් තේරුම් ගන්න බෑ මචන් අනේ සමාව දිලා අපිට උදව් කරනවා නෙද උබලයි, ඇමරිකාවයි, ෆොන්සෙකායි, එ.ජ.ප, ජේ.වී.පි, එකයි එකතු වෙලා මහින්ද කියන එකාව එලවද්දි අපි උට කඩේ ගියා කියලා අපිට උබලා ලංකාව සුරපුරයක් කලාට පස්සේ එකෙ අමුර්තය උබලා අපට දෙනවා නෙද අනේ අපි උබලා හදන සුර පුරයේ අමුර්තය දිව්‍ය බොජුන් බොන්න ආසයි කන්නත් මචන් උබ අපිට එවා ගෙනත් දියන් අපි එලකිරි එකේ එකට ඉන්න එව්න්නේ උබලා වගෙ ඉතා ඉහල බුද්ධියක් තියන රටේ අනාගතය හොදින් දකින එව්න් ඇසුරු කරන්න අපි ලොකු පිනක් කරලා බන් එත් මොකක් හරි පාපයක් නිසා අපිට උබලා එක්ක එකග වෙන්න හිතෙන්නේ නෑ අපි මහ කුහක මොඩයො අනෙ උබ අපිට අනිකම්පා කරපල්ල එ සුර පුරයෙ සුන්දරතවය කෙතරම්ද කියලා උබලා කොච්චර කිවත් අපිට තෙරුම් ගන්න හිතෙන්නේ නෑ එකට අපිට මොලයක් නෑ බන් අනෙ අපිට සමාව දිපන් මචන් උබලා අපිව බලාගන්නවා කියලා විශ්වසයි අනෙ මචන් ඉක්මන් කරලා ඔක කරපන් ඇමරිකාව එක්ක එක කරපන් හොද එකානෙ උබට පින් මචන් මට කියන්න තියෙන්නේ අපිව උබලා ඔය කියන කට්ටිය එක්ක එකතු වෙලා අපිව බෙර ගනින් අපි මහා මොඩොයොනෙ බන් උබ ඔය කරන මහා පින්කමට උබට බුදුන් දැක නිවන් දකින්නත් දිව්‍ය ලොකෙ වටෙ රව්මක් යන්නත් ලැබේවා කියලා අපි පතනවා අපිට සමාව මචන් :( :( :)
     
    aiyooo eka dawasakata ekkenekta eka parane rep denna puluwan.. neththan umbe hema comment ekatama rep denawa :lol::lol::lol::lol::lol: ridenna deela thiyenawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටිටිය ෆොන්සේකගෙ පෙත්සමට අත්සන් කරන්ඩ නමි කැමතියි
    ඒත් unp එකේ නායකය කරන්ඩ අකමැතියි පුදුමයි :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුගටියා;11587773 said:
    genaral tikak sara wadi neda??

    :yes::yes::yes: unp එකට හරියන්නෙ රනිල්වගේ කැදත් නැ වගේ ඉන්න එවුන් තමයි :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;11590041 said:
    දැන් එතකොට මේ ජෙප්පොන්ගෙ හම පොරෝගෙන කිරිඑළුයෙ ඉන්නෙ එජාපාක්ෂිකයොද ?

    :yes::yes::yes::yes:
     
    Similar threads