ජෙනියක් ගන්න උපදෙස්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලක්ශ 4 ක වැඩක් කරන්න බඩු ඔඩර් කලා.. ආව ගමං මම සේරම විස්තර දාන්නම්..3Kv hybrid inverter එකක් එක්ක වැඩෙ යන්නෙ

    දැන් ඕව කොච්චර කල් මචං දුවන්න පුළුවන් ද? Warranty set වෙනවද? අඩුගානේ නෑ අවුරුදු පහළොවක් විස්සක් වත් පුලුවන්ද
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mokakda jathiya . kohenda gatte?


    Godak off grid gahapuwa hena case. battery life adui. investment eka padui, complexity wadi, hariyata charge wennet na. karana company walinma kianawa hybrid inverters na / nattan gahapu eva podak case nisa karanna epa kiala.
    ------ Post added on Jan 7, 2022 at 2:55 PM

    ජාතිය MEN කියල එකක්
    ගත්තේ මාලබේ හාඩ්වෙය එකකින්
    මිහිර හාර්ඩ්වෙයාර්
    කිසිම අවුලක් නැ
     
    • Like
    Reactions: mayadmax

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    දැන් ඕව කොච්චර කල් මචං දුවන්න පුළුවන් ද? Warranty set වෙනවද? අඩුගානේ නෑ අවුරුදු පහළොවක් විස්සක් වත් පුලුවන්ද
    hybrid inverter offgrid gahapu 4,5denek gen ahuwa. wade fail. complexity, battery, efficiency hodatama aul. auruddak vitara phone eka use karanawa wage parissamen use karot shape eke wadak karaganna puluwan. aurudu 15,20k nam komat ba, phone battery wage tama 2,3 years yaddi deep cycle batteries dala grid eka gahuwath 60 to 50% wenakan capacity bahinawa (Depending on load)

    emma naa ban hariyata hadanna onee, sali thiyanwanam aye no problem monna genida

    boruwalata hauwenna epa, dane nathi ungen ahanath epa, hariyata off-grid kalanam zero maintain

    battery life 2~10 years depending on battery type :)
    Salli nam aulak na. e unata wade wen na. 8lax vitara loku grid gahapu ayath hambuna, residential and company. maintain ut karala. Schneider, SMA, fronius, and batteries huawei, normal non branded batteries .

    tesla power wall gahapu pitarata ekek nam kiuwa hodatama hodai kiala. kiana katha tamai, im not a electrical engineer. hai karama itin hai kara tama. maintain karanna teren na. kauru hari karanna oni. so mata nam hitune nogaha inna eka hodai kiala danne nathi eva.

    karana vidiya hariyatama kiuwot salakala balanna puluwan
    ------ Post added on Jan 8, 2022 at 9:24 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අඩෝ උබේ ජෙනිය තවම වැඩ ද..? කොහොමද තෙල් කෙරුවාව..?
    තෙල් කෙරුවාව කියන්නෙ මචන් කොහොම හරි තෙල් ගත්තොතින් දුවා ගන්න පුලුවන් ඇති
    නැත්තං ඉතිං ඔහෙ තියන්න අරිනවා ඇති :P
     
    • Haha
    Reactions: The_Killer

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,145
    679
    113
    Bump
    Honda geniyak kiypnko gedra pawichchiyta.
    Water motor ekai, fridge ekai bulb 3k wage run krnna. Iye raa idan current na gan wathura nisa. Wathura na motor eka gahanna bari nisa:(