ලක්ශ 4 ක වැඩක් කරන්න බඩු ඔඩර් කලා.. ආව ගමං මම සේරම විස්තර දාන්නම්..3Kv hybrid inverter එකක් එක්ක වැඩෙ යන්නෙ
දැන් ඕව කොච්චර කල් මචං දුවන්න පුළුවන් ද? Warranty set වෙනවද? අඩුගානේ නෑ අවුරුදු පහළොවක් විස්සක් වත් පුලුවන්ද
ලක්ශ 4 ක වැඩක් කරන්න බඩු ඔඩර් කලා.. ආව ගමං මම සේරම විස්තර දාන්නම්..3Kv hybrid inverter එකක් එක්ක වැඩෙ යන්නෙ
mokakda jathiya . kohenda gatte?
Godak off grid gahapuwa hena case. battery life adui. investment eka padui, complexity wadi, hariyata charge wennet na. karana company walinma kianawa hybrid inverters na / nattan gahapu eva podak case nisa karanna epa kiala.
------ Post added on Jan 7, 2022 at 2:55 PM
hybrid inverter offgrid gahapu 4,5denek gen ahuwa. wade fail. complexity, battery, efficiency hodatama aul. auruddak vitara phone eka use karanawa wage parissamen use karot shape eke wadak karaganna puluwan. aurudu 15,20k nam komat ba, phone battery wage tama 2,3 years yaddi deep cycle batteries dala grid eka gahuwath 60 to 50% wenakan capacity bahinawa (Depending on load)දැන් ඕව කොච්චර කල් මචං දුවන්න පුළුවන් ද? Warranty set වෙනවද? අඩුගානේ නෑ අවුරුදු පහළොවක් විස්සක් වත් පුලුවන්ද
Salli nam aulak na. e unata wade wen na. 8lax vitara loku grid gahapu ayath hambuna, residential and company. maintain ut karala. Schneider, SMA, fronius, and batteries huawei, normal non branded batteries .emma naa ban hariyata hadanna onee, sali thiyanwanam aye no problem monna genida
boruwalata hauwenna epa, dane nathi ungen ahanath epa, hariyata off-grid kalanam zero maintain
battery life 2~10 years depending on battery type![]()
https://www.facebook.com/toolcityharischandra
Oya kattiyage balanna.
Mama gaththa meka. 55k une mata ganna dawaswala. 3kw
අඩෝ උබේ ජෙනිය තවම වැඩ ද..? කොහොමද තෙල් කෙරුවාව..?ජාතිය MEN කියල එකක්
ගත්තේ මාලබේ හාඩ්වෙය එකකින්
මිහිර හාර්ඩ්වෙයාර්
කිසිම අවුලක් නැ
තෙල් කෙරුවාව කියන්නෙ මචන් කොහොම හරි තෙල් ගත්තොතින් දුවා ගන්න පුලුවන් ඇතිඅඩෝ උබේ ජෙනිය තවම වැඩ ද..? කොහොමද තෙල් කෙරුවාව..?
