රිප්ලයි කරපු ඔක්කෝගෙම ජීවිත ආලෝකමත් වේවා.
මේ යමහා ඒවා හොදයිද මචන්ලා?
https://www.laugfsinternational.lk/generators
View attachment 89723
Honda නම් දැන් මෙහෙ එන ඒව ඉන්දියන්, ස්ටැෆඩ් එකෙත් තියෙන්නෙ ඉන්දියන් ඒව. ලොකු ඒව නං ජපන් ඒව එනවා
යමහා ඒව කොහොමද දන්නෙ නැහැ, brand එක නම් අවුලක් නැහැ ජෙනරේටර් වලට yamaha ටිකක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. බලපන් ඉන්දියන් හරි චයිනා හරිද කියලා.


melo rahak neha,, chinese gu godawal walata singer name eka gahala den amu chater ban,