ජෙනිය වැඩ නැත්තෙ ඇයි

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ජෙනිය වැඩ නෑ බන්. අවුරුද්දකින් විතර පාවිච්චි කරේ නෑ.

    Voltmeter එක උඩට යන්නෙ නෑනෙ. මොකද වෙලා තියෙන්නෙ මේකට. හදාගන්න ලොකු ගානක් යයි ද ?
     
    Attachments

    • IMG-20220401-WA0004.jpg
      IMG-20220401-WA0004.jpg
      54.9 KB · Views: 38
    • IMG-20220401-WA0003.jpg
      IMG-20220401-WA0003.jpg
      55.2 KB · Views: 34
    • IMG-20220401-WA0002.jpg
      IMG-20220401-WA0002.jpg
      60.7 KB · Views: 30
    • IMG-20220401-WA0001.jpg
      IMG-20220401-WA0001.jpg
      72.5 KB · Views: 35

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ ඔහොම වෙලා අද හදන් ආවා.මගේ ටූ ස්ට්‍රෝක් වෙලා තිබ්බේ ටූ ටී ගම් එක වගේ ගල් වෙලා කාබ් එක සව් ත්තු වෙලා.අලුත් කාබ් එකක් දැම්මා.උඩ තට්ටුවේ ස්ටාර්ට් කරලා පවර් දුන්නම වෝල්ට් 0යි. ඊට පස්සෙ ට්‍රිප් ඕෆ් කරලා පහලින් හයි කලා.එතකොට වැඩ led බල්බ් ගැස්සි ගැස්සි වගේ පත්තු වෙන්නෙ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    ටිකක් දුවන්න දීපන්
    එන්ජින් ඔයිල් මාර කරපන්
    චෝක් එකෙන් ටිකක් දුවල ඉදපන් එක පාර නොදා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    උඹ කියන්නෙ ස්ටාට් වෙනවා අවුට්පුට් එක නෑ කියලා වගේ නේද
    output fuse එකක් හරි breaker එකක් හරි තියේ නං බලන්න
    ගලවන්න පුලුවන් තැනක ලොකු කැපෑසිටර් එකක් තියේද බලන්න, එහෙම තියේ නං ඒක මාරු කරලා බලන්න.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මගේ ඔහොම වෙලා අද හදන් ආවා.මගේ ටූ ස්ට්‍රෝක් වෙලා තිබ්බේ ටූ ටී ගම් එක වගේ ගල් වෙලා කාබ් එක සව් ත්තු වෙලා.අලුත් කාබ් එකක් දැම්මා.උඩ තට්ටුවේ ස්ටාර්ට් කරලා පවර් දුන්නම වෝල්ට් 0යි. ඊට පස්සෙ ට්‍රිප් ඕෆ් කරලා පහලින් හයි කලා.එතකොට වැඩ led බල්බ් ගැස්සි ගැස්සි වගේ පත්තු වෙන්නෙ

    එහෙමද. තැන්ක්ස් බ්‍රො. මේකත් කාලෙකින් යුස් කරෙ නෑ. කාබ් එක අව්ලක් වෙන්නැති එහෙනම්. ලොකු ගානක් යයිද

    ටිකක් දුවන්න දීපන්
    එන්ජින් ඔයිල් මාර කරපන්
    චෝක් එකෙන් ටිකක් දුවල ඉදපන් එක පාර නොදා

    පැය බාගයක් දිව්ව. කිසි වෙනසක් නෑ. Oil මාරු කරල බලන්න වෙයි එහෙනම්. එට කලින් උබ කීව වගේ චෝක් එකෙන් දුවන්න දිල බලන්නම්
    ------ Post added on Apr 3, 2022 at 4:45 PM

    තෙල් තියෙද බලන්න
    තියෙනවා බන්. ජෙනිය දුවනවා. Output එකක් නෑ.
    ------ Post added on Apr 3, 2022 at 4:46 PM

    උඹ කියන්නෙ ස්ටාට් වෙනවා අවුට්පුට් එක නෑ කියලා වගේ නේද
    output fuse එකක් හරි breaker එකක් හරි තියේ නං බලන්න
    ගලවන්න පුලුවන් තැනක ලොකු කැපෑසිටර් එකක් තියේද බලන්න, එහෙම තියේ නං ඒක මාරු කරලා බලන්න.
    ow bn. Output ekak naa
    Fuse ekak thiyenawaa. Breaker ekakut thiyenawaa. Electric wada nodanna nisa atha nogaha innam neh. Danna kenekta dil balawanna one.
    ------ Post added on Apr 3, 2022 at 4:48 PM
     
    • Like
    Reactions: kevin_levin

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ow bn. Output ekak naa
    Fuse ekak thiyenawaa. Breaker ekakut thiyenawaa. Electric wada nodanna nisa atha nogaha innam neh. Danna kenekta dil balawanna one.
    ------ Post added on Apr 3, 2022 at 4:48 PM
    ඕක ඔය කහපාට නිසා අහන්නෙ සිංගර් එකෙන් ගනිපු එකක් ද, ඒක නං ඔය ඉස්සරහ තියන පැනල් එක ගැලෙවුවට පස්සෙ ඇතුලෙ කැපෑසිටර් එක තියෙන්නෙ.