ජෙනිය වැඩ නෑ බන්. අවුරුද්දකින් විතර පාවිච්චි කරේ නෑ. Voltmeter එක උඩට යන්නෙ නෑනෙ. මොකද වෙලා තියෙන්නෙ මේකට. හදාගන්න ලොකු ගානක් යයි ද ?