ජෙනෝවා මින්මැදුර - Acquario di Genova

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් ආසයි ඔය වගේ තඩි මින් මැදුරක් බලන්න...:)
    ඕක හිතේ තියාගෙන කැලණියේ Water world එක පැත්තෙවත් වෙලාවක රව්මක් දාල එන්න ඔනේ..:P
    +Rep
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    මමත් ආසයි ඔය වගේ තඩි මින් මැදුරක් බලන්න...:)
    ඕක හිතේ තියාගෙන කැලණියේ Water world එක පැත්තෙවත් වෙලාවක රව්මක් දාල එන්න ඔනේ..:P
    +Rep

    මම ගිහිල්ලා නැහැ මචෝ, එලද ඒක ?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම ගිහිල්ලා නැහැ මචෝ, එලද ඒක ?
    ඒක ඔය තරම්ම ලොකු නෑ බං..
    ඒකයි ඕක හිතේ තියාගෙන ගිහින් ඒක බලන්න යන්න ඕනෙ කිව්වේ..:P
    ඒවුනත් නරකක් කියන්නත් බෑ..:)
    පොඩි කාලෙ ගියාට පස්සෙ තාම ගියෙ නෑ.. ඒත් දැන් ඒක ටිකක් ලොකුවට හදල තියෙනව..

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK

    ඒක ඔය තරම්ම ලොකු නෑ බං..
    ඒකයි ඕක හිතේ තියාගෙන ගිහින් ඒක බලන්න යන්න ඕනෙ කිව්වේ..:P
    ඒවුනත් නරකක් කියන්නත් බෑ..:)
    පොඩි කාලෙ ගියාට පස්සෙ තාම ගියෙ නෑ.. ඒත් දැන් ඒක ටිකක් ලොකුවට හදල තියෙනව..

    ලංකාවට ආපු වෙලාවක යන්න ඕන එහෙනම් බලන්න :yes:

    patta machan :)
    TFS +3

    තැන්ක්ස් මචෝ, රෙප් දෙන්න පුළුවන් උන ගමන් දෙන්නම් ;)