You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මමත් ආසයි ඔය වගේ තඩි මින් මැදුරක් බලන්න...
ඕක හිතේ තියාගෙන කැලණියේ Water world එක පැත්තෙවත් වෙලාවක රව්මක් දාල එන්න ඔනේ..
+Rep
මමත් ආසයි ඔය වගේ තඩි මින් මැදුරක් බලන්න...
ඕක හිතේ තියාගෙන කැලණියේ Water world එක පැත්තෙවත් වෙලාවක රව්මක් දාල එන්න ඔනේ..
+Rep
මම ගිහිල්ලා නැහැ මචෝ, එලද ඒක ?
මම ගිහිල්ලා නැහැ මචෝ, එලද ඒක ?
ඒක ඔය තරම්ම ලොකු නෑ බං..
ඒකයි ඕක හිතේ තියාගෙන ගිහින් ඒක බලන්න යන්න ඕනෙ කිව්වේ..
ඒවුනත් නරකක් කියන්නත් බෑ..
පොඩි කාලෙ ගියාට පස්සෙ තාම ගියෙ නෑ.. ඒත් දැන් ඒක ටිකක් ලොකුවට හදල තියෙනව..
patta machan

TFS +3