ජෙප්පගේ ලම්බෝගිනිය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනෙක් එවුන් පරණ වයින් අලුත් බෝතල්වල දාලා මාකට් කරනවා...
    මුන්ට අලුත් බෝතලයක්වත් හොයාගන්න බෑ...
    පරණ වයින් පරණ බෝතලේම දාල මාකට් කරනවා....
    ලබ්බේ ජෙප්පෝ.... මම හිතුවේ සරුංගල් සැණකෙළියක් කියලා.... ළමයි හිටියා ගොඩාාාාක්..... :growl:

    පොඩි marketing පාරක් දැම්මම සෝඩා බෝතලේ වගේ තමයි ඉතින්...

    ශ්‍රී ලංකා පෙරපාසල් ශිෂ්‍ය බල මන්ඩලයට අරාදනා කරලලු...අපිට ඒවා ගැන කතා කරන්න එපාලු...අද උදෙත් මරණ තර්ජන දෙකක් ආව.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පොඩි marketing පාරක් දැම්මම සෝඩා බෝතලේ වගේ තමයි ඉතින්...

    ශ්‍රී ලංකා පෙරපාසල් ශිෂ්‍ය බල මන්ඩලයට අරාදනා කරලලු...අපිට ඒවා ගැන කතා කරන්න එපාලු...අද උදෙත් මරණ තර්ජන දෙකක් ආව.....

    අනුරය රාජපක්‍ෂල මතක් කරන්නේ නැතිව කතාවක් කලාම වෙන්න ඇති....
    එයා දැන හොද ළමයෙක්....:love:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    980
    113
    V
    68895951_2406767256246142_8440147384213700608_n.jpg

    i vaguely remember in 2015 election era this radical ponz crying in a press conference saying' i wish my mom had twisted my neck and killed me rather than been born in to this system' :D

    well she should have :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    i vaguely remember in 2015 election era this radical ponz crying in a press conference saying' i wish my mom had twisted my neck and killed me rather than been born in to this system' :D

    well she should have :yes:

    Lol..lamborghini Jagath Manuwarna......

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මූ දැන් මොකක්ද ඉල්ලන්නේ? :rofl::rofl::rofl:

    ත්‍රී වීල් එකක්ලු...

    20 වෙනි ව්‍යවස්ථා සංශෝදනයෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ආව කෙනා විධායක ජනාධිපති අපේක්ෂකයා වීම ගැන සන්තොසයිලු
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මචන් ! සාම්ප්‍රදායික බයි ටොයි රැලියක් විදිහට වහල් මානසිකත්වෙන් හැම දේම බලන්න එපා :baffled: උබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා :rolleyes:) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ? :rolleyes: ඊයෙ රැලියෙන් පස්සෙ නිව්ස් බැලුවද ? එක තැනකවත් දැක්කද ලයිට් කනු දිගේ බඩ ගාන මිනිස්සු ? පාරෙ බුදියන් ඉන්න උන් ? ගෝල් ෆේස් එකේ අර නාටු කුරුම්භ ගස් වල කුරුම්භ නෑ කියල නිව්ස් ? :rolleyes: අඩුම තරමේ කොළඹ අපිරිසිදුයි කියල නිව්ස් ?

    ඔව් සමහර විට දිනන්නේ නැති වෙයි, හැබැයි පුද්ගලිකව සතුටු වෙන්න පුලුවන්, එතන හිටිය හැම මිනිහම මේ පවතින කුණු ගඳ ගහන සමාජ ක්‍රමේට විරුද්ධ මිනිස්සු. නැතුව අපි අඩුම හොරාව පත් කරමු කියන උන් නෙවෙයි. ඒ කියන්නෙ මිනිස්සු වෙනස් වෙමින් පවතිනව :) මමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.

    රැලිවල වෙනස ගැන කියපු කතාව ඇත්ත. නමුත් ජවිපෙ මොකද්ද මේ කුනු ගද ගහන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කරන්නෙ. ජවිපෙ නිකන් 20 වෙනි ව්‍යවස්ථා සන්ශෝදනයක් අල්ලගෙන දගලනව. නාගානන්ද යෝජනා කරන ක්‍රමය නම් ජවිපෙ යෝජනා කරන ක්‍රමයට වඩා ගව් ගානක් ඉස්සරහ තියෙන්නේ. ඔහුගේ නව ව්‍යවස්ථාව අධ්‍යානය කරල බලන්න මේ මජර ක්‍රමයට පැහැදිලි විසදුමක් ඒ තුල තියෙනවා.

    මමත් අවන්කවම ගෝටාට දෙන්න ඉන්නෙ, ඒ එජාපය පරාජය කිරිමේ අරමුනින්. මොකද අවාසනාවකට අපිට නරක අඩු පැත්ත තෝරගන්න වෙලා තියෙනවා. නමුත් මේකෙ කරපු සංවාදත් එක්ක සහ නාගානන්දගේ ව්‍යවස්ථාව අධ්‍යානයෙන් පසු පලවෙනි මනාපය නාගානන්දට දෙන්න හිතෙනවා.

    ජවිපෙටම සීමා වෙන්න නැතුව අනිත් විකල්ප ගැන හොයන්න කියල මම ඉල්ලා සිටිනව

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    ත්‍රී වීල් එකක්ලු...

    20 වෙනි ව්‍යවස්ථා සංශෝදනයෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ආව කෙනා විධායක ජනාධිපති අපේක්ෂකයා වීම ගැන සන්තොසයිලු

    හරිනේ බන්...මෙයා ජනපතිවුනොත් 5 minute වලින් රනිල් අගමැති... 24 hours වලින් විධායක ජනාධිපති තනතුර අහෝසියි...

    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හරිනේ බන්...මෙයා ජනපතිවුනොත් 5 minute වලින් රනිල් අගමැති... 24 hours වලින් විධායක ජනාධිපති තනතුර අහෝසියි...

    ආහ...ඒක අමතක උනා බන්...:rofl::rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    කොහෙන්හරි පක්ෂෙට පහර වදිද්දි උඹත්, අනිත් එකවුන්ට් වලින් logout වෙලා මේකෙන් රිංගනව නේද...?

    මොනාද බන් අනික් එකවුන්ට් ? :rofl: කියහන් බලන්න දැනගන්න ආසයි මටත් !
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචන් ! සාම්ප්‍රදායික බයි ටොයි රැලියක් විදිහට වහල් මානසිකත්වෙන් හැම දේම බලන්න එපා :baffled: උබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා :rolleyes:) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ? :rolleyes: ඊයෙ රැලියෙන් පස්සෙ නිව්ස් බැලුවද ? එක තැනකවත් දැක්කද ලයිට් කනු දිගේ බඩ ගාන මිනිස්සු ? පාරෙ බුදියන් ඉන්න උන් ? ගෝල් ෆේස් එකේ අර නාටු කුරුම්භ ගස් වල කුරුම්භ නෑ කියල නිව්ස් ? :rolleyes: අඩුම තරමේ කොළඹ අපිරිසිදුයි කියල නිව්ස් ?

    ඔව් සමහර විට දිනන්නේ නැති වෙයි, හැබැයි පුද්ගලිකව සතුටු වෙන්න පුලුවන්, එතන හිටිය හැම මිනිහම මේ පවතින කුණු ගඳ ගහන සමාජ ක්‍රමේට විරුද්ධ මිනිස්සු. නැතුව අපි අඩුම හොරාව පත් කරමු කියන උන් නෙවෙයි. ඒ කියන්නෙ මිනිස්සු වෙනස් වෙමින් පවතිනව :) මමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.

    :rofl::rofl: mekath ithama sampradayika wahal meeting ekak ne oi.
    bus walin senaga adala, gewal wala inna achchila, podi ewunge indan.
    kithul gahata nagga ekatath kiyanna kathawak tiyenawalu.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් නගනන්න්ද එක්ක මේගොල්ලෝ එකතු උනේ නැති උනාම නාගනන්න්දට මොකද වෙන්නේ....

    වයි දිස් කොලවෙරි ඩී ?

    අනික අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනවද දන් නෑ ඊබ්රහිම් නානාව නිදහස් කරනවා කියල

    මේගොල්ලෝ වෙනම ගේමක් ගහන්නේ. සෝමවංශ ඉන්නකොට කෙලින්ම කිව්වනේ පුංචි අම්මගේ පුතාගේ කෙරුවාව. ලබ්බ තමා සමාජවාදේ :angry: