අනෙක් එවුන් පරණ වයින් අලුත් බෝතල්වල දාලා මාකට් කරනවා...
මුන්ට අලුත් බෝතලයක්වත් හොයාගන්න බෑ...
පරණ වයින් පරණ බෝතලේම දාල මාකට් කරනවා....
ලබ්බේ ජෙප්පෝ.... මම හිතුවේ සරුංගල් සැණකෙළියක් කියලා.... ළමයි හිටියා ගොඩාාාාක්.....
පොඩි marketing පාරක් දැම්මම සෝඩා බෝතලේ වගේ තමයි ඉතින්...
ශ්‍රී ලංකා පෙරපාසල් ශිෂ්‍ය බල මන්ඩලයට අරාදනා කරලලු...අපිට ඒවා ගැන කතා කරන්න එපාලු...අද උදෙත් මරණ තර්ජන දෙකක් ආව.....




උබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා
) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ?
මමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.

